MENU

AllComics (TV)Featured ArticlesMaxxASinhala SubtitleTVඅනුරුද්ධ (ලියෝ)අමුතුයි (TV)ක්‍රියාදාම (TV)නාට්‍යමය (TV)විද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

Krypton [S01 : E07] Sinhala Subtitles | පරිණාමය. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.8/10. From 25 votes.
Please wait...

හැමෝටම සුභ දවසක් වේවා! මේ ගෙන එන්නේ ක්‍රිප්ටෝන් කතා මාලාවේ හත්වන කොටසයි. මේ කොටස විකාශය වුනේනම් පසුගිය සතියේ. එනමුත් අධික කාර්යබහුලත්වය නිසාවෙන් උපසිරස සුදානම් කරන්න දීර්ඝ කාලයක් ගත වුනා. ඒ සම්බන්ධයෙන් හැමෝගෙන්ම සමාව ඉල්ලා සිටිනවා. එසේනම් අපි පසුගිය සතිය ගැන කෙටියෙන් මතක් කර ගනිමු.

පසුගිය සතියෙන්…

ලයිටා,ජෙනරල් සෝඩ්,සෙග් හා ඇඩම් බ්‍රේනියැක් විනාශ කල හැකි ආයුධය සොයා පිටත් වෙලා ගියා. හැබැයි මෙහෙ දී ඇති වුන මත ගැටුමක් නිසාවෙන් පිරිස ඇඩම්ව අතාරලා දාලා යන්න තීරණය කළා. එනමුත් සිතොනයිට්ස්වරුන් විසින් ඇඩම් මුදවාගෙන ඔහුගේ මාර්ගයෙන් සෙග් ඇතුළු පිරිස සොයා ගියා. මේ වන විටත් සෙග් හා පිරිස බ්‍රේනියැක් විනාශ කල හැකි ආයුධය ගබඩා කර ඇති කුටියේ දොර විවෘත කරලා. අන්න ඒ අවස්ථා වේ දී අපට ඩුම්ස් ඩේ දකින්න ලැබුනා. ඉතින් මෙහෙ දී සිදුවුණා කෙටි සටනෙන් ජෙනරල් සෝඩ් තුවාල ලබනවා. එනමුත් සෙග් ඇතුළු පිරිස ඔහුවද ගලාවාගෙන එතනින් පැන ගැනීමට සමත් වෙනවා. මේ අතර වාරයේ කැන්ඩෝර් නගරයේ මහා කුමන්ත්‍රණයක් දියත් වෙනවා. ඒ වොයිස් ඔෆ් රාඕ පලවා හැර රාජ්‍යය ලබා ගැනීම උදෙසායි. එනමුත් මේ කුමන්ත්‍රණය ව්‍යර්ථ වෙනවා පමණක් නෙවෙයි සියලුම සජිටාරිවරුන් වොයිස් ඔෆ් රාඕහට අරක්ගෙන සිටින බ්‍රේනියැක් නියෝජිතයාගේ ගොදුරක් වෙනවා.

මේ සතියෙන්…

බ්‍රේනියැක් නියෝජිතයාගේ ප්‍රහාරයෙන් සියලු සජිටාරිවරුන් මිය යද්දී එක කෙනෙක් පැන ගැනීමට සමත් වෙනවා. ඒ ප්‍රයිමස්. අනතුරුව කුමන්ත්‍රණය සම්බන්ධයෙන් බ්‍රේනියැක්ගේ නියෝජිතයා ක්‍රියාත්මක වෙමින් සියලු කුමන්ත්‍රණකරුවන්ට මරණ දණ්ඩනය ලබා දෙන ලෙස නියෝග කර සිටිනවා. එසේනම් කවුරු කවුරු මෙහි චුදිතයන් වේවි ද? පලා ගිය ප්‍රයිමස් නැවත නගරයට පැමිණේ විද? තුවාල ලබා සිටින ජෙනරල් සෝඩ් රැගෙන නගරයට එන සෙග් හා ලයිටාට කුමන ඉරණමකට මුහුණ දෙන්න වේවි ද? මේ ඒ සියල්ල විසඳන කොටසයි.

කලින් කිව්වා වගේම අධික කාර්ය බහුලත්වය නිසා දැන් උපසිරස්කරණයෙන් අයින් වෙන්න කාලය ඇවිත් තියෙන්නේ. එසේමුත් බාරගත්ත උපසිරස් මඟ නතර කරලා යන්න බෑ. ඒ නිසා පුළුවන් විදියට මේ දේවල් කරන්න උත්සහ කරනවා. එහෙම කරද්දී පොඩි පොඩි අතපසුවීම් වුනොත් ඒ සම්බන්ධයෙන් සමාව භජනය කරන්න කියලා ඉල්ලා සිටිනවා. එසේනම් මේ සතියේ කොටසින් මුණ ගැසෙනකම් හැමෝටම ජය ශ්‍රී.

~ජය ශ්‍රී~

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය PROPER HDTV පිටපත්  සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 3867 --

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අනුරුද්ධ(ලියෝ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-04-22
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

 

Previous BT1

All BT1

Next BT1

40 thoughts on “Krypton [S01 : E07] Sinhala Subtitles | පරිණාමය. [සිංහල උපසිරැසි සමඟ]

  • Thans saho sub ekat,a. Jayawewa,.

    Reply
  • Thanks Machooo…….!!!!

    Reply
  • Lahiru Chinthaka

    ඇයි බං මෙච්චර පරක්කු. Season එකත් ඉවරයි

    Reply
  • Nuwan_Hero

    Episode set ekama awilla iwarai ikmanin demu neda

    Reply
  • thanula D

    තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා…….

    Reply
  • Yeman Ahamed

    Episode 8 th dnna ko

    Reply
  • GihanRangana

    ane macho e8 diyanko ikmantaaa

    Reply
  • lakshitha2000

    Thanks machan….

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • thanx machooooo……..

    Reply
  • shanashan

    machan episode 8 danna ikmanata

    Reply
  • sub ekata thanks saho. jaya wewa!!

    Reply
  • pubudu5566

    Sub ekata thanx bro

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි……..ජයවේවා…….!!!!!!!

    Reply
  • pradeep hashan

    thanks bro sub walata

    Reply
  • Thanks for sub brother

    Reply
  • බොහොම ස්තූතියි සහෝ

    Reply
  • Udara Damith Dissanayaka

    jayඑන ජයම වි වා

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් හමු වෙමු
    ජය

    Reply
  • Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

    Reply
  • නියමයි…සබ් එකට තැන්ක්ස්….
    පුළුවන් ඉක්මනට ගෙන්න සබ් එක…

    Reply
  • Kalana liyana arachchi

    Thanks bro sub denawata

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි

    Reply
  • උදයංග සම්පත් හතරසිංහ

    ස්තූතියි සහෝ… පරක්කු වුණාට කමක් නෑ.. සබ් එක දෙනවනෙ..

    Reply
  • සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට..හැකි විදියට උපසිරස කරලා දෙන්න..පරක්කු උනාට කමක් නෑ සහෝ! බුදුසරණයි..!

    Reply
  • chandimal helapita

    thank sahodaraya

    Reply
  • sameera50354

    ගොඩක් ස්තූතියි සබ් එකට අපි වෙනුවෙන් කන කට්ටට හද පිරි මෙව්වා එක

    Reply
  • TharakaWAS

    Sub 1kata Thanks Bro….!!!
    jaya wewa…!!!

    Reply
  • ලියො බ්‍රො මධුකප්‍රිය අයියට අසනීපයක්වත්ද ?ආරංචියක් නෑ නේ බ්‍රෝ

    Reply

Leave a Reply to උදයංග සම්පත් හතරසිංහ Cancel reply

Your email address will not be published. Required fields are marked *