Koinaka (Mini-Series 2015– ) [S01 : E05] Sinhala Subtitles | පස්වන කොටස – ආදරණීය ගිම්හානය.. [සිංහල උපසිරැසි සමග]
ශෝතාගෙ හොඳ කාලේ අවසාන වෙලා අවෝයිගේ කාලේ ඇවිත් වගේ නේද? සේරම දේවල් අවෝයිගේ වාසයට වුනා. ශෝතා ගාව තිබුන අවෝයිට ලියපු ලියුමයි, තාත්තට සල්ලි දුන්න කතාවයි දැන ගත්තට පස්සේ අකාරිට හොඳටම දුක හිතුනා. ඒත් අකාරිගේ යාලුවා නම් කිව්වේ ශෝතා ගාව තිබුන ලියුම අවෝයි කියෙව්වද කියල අවෝයිගෙන්ම අහල දැනගන්න කියලයි. මතක ඇතිනේ, අකාරි, ශෝතාටත් නොකියා අවෝයිලා එක්ක විනෝද ගමනක් ගිය වෙලේ අවෝයිගෙන් ඒ ගැන ඇහුවා. එතකොට තමා අකාරිට තේරුනේ ශෝතා ලියුම හංඟන් ඉඳලා තියෙන්නෙ කියලා. ලියුම ගැනයි, තාත්තා ගැනයි එයාගෙන් හැංඟුව එකට ශෝතට හොඳටම දොස් කිව්වා. ඒ වෙලාවේ නම් ශෝතා සෑහෙන්න අසරණ වුනා.
ශෝතා-අකාරි දෙන්නා අතර ඇති වුන විරසකය ගැන අවෝයි දැන ගෙන හිටියේ නෑ. අකාරි ගැන අමතක කරලා, රුයිකෝ එක්ක අලුතින් ජීවිතේ පටන් ගන්නයි අවෝයි සූදානම් වෙන්නේ. හැබැයි අවෝයි තාමත් ඒ ගැන රුයිකෝට කිව්වේ නෑ.
එහෙමනම් හය වෙනි කොටසින් හමු වෙමු.
ආයුබෝවන්!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
Koinaka.EP05.720p.HDTV.x264.AAC-DoA
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 953 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2017-02-02
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
ස්තූතියි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴
නියමයි 47777777777777
Thank you Sub ekata BS! JAYA WEWA!
බොහොම ස්තූතියි
බොහොම ස්තූතියි හෙළිලි සිංහල උපසිරැසියට..


දැන් දැන් එන්න එන්නම කතාව ගොඩක් interesting වෙනව වගේ නේද??
එහෙම නොවුනනම් තමයි පුදුමේ.. තව ඉතින් හරියටම කොටස් 4යිනෙ ඉතුරු.
ජයවේවා!
subata thanks sis….keep it up….
බොහෝම ස්තුතියි හෙළිලි නංගි උපසිරැසියට….
ජයම වේවා…!!!
ස්තුතියි සිස්., උපසිරසියට කතාව මරු ..! ජය .,
thanks nangi ub ekata. jayaveva