Kochadaiiyaan (2014) | සාදාරන පලිගැනීමක්….! [සිංහල උපසිරැසි සමඟ]
මුළින්ම වෙච්ච පරක්කුවට සමාවෙන්න, මේක කරන්න කියලා දැන් දවස් කිහිපයක් වෙනවා අපේ විකියා, වැඩේ පටන් ගන්න වේලාවක් තිබ්බෙම නැ අද දවල් විකියා කෝල් එකක් දීලා ඇහුවේ මල්ලි මොකද ෆිලුම කියලා. එතකොට තමා තිබ්බ වැඩ ඔක්කොම පැත්තකට දාලා පටන් ගත්තේ, එක දිගට පැය තුනක් ඉදගෙන ඉදලා ඔන්න ඉවර කරා. Deepika Padukone,Rajnikanth,Jackie Shroff වගේ අය තමා මේ නිර්මාණයට රංගනයෙන් දායක වෙලා ඉන්නේ. අධ්‍යක්ෂනය කරලා තියෙන්නෙත් “ග්‍රැෆික් නිර්මාණ කාරියක්” වන රජිනිකාන්ත්ගේ දුව Soundarya Rajinikanth විසින්, දින 24 ක් ඇතුලත කොටි 192 ක ආදායමක් හොයන්න මේ ෆිල්ම් එක සමත් වෙලා තියනවා.
ෆිලුම ගැන කියනවනම් මේක දෙමළ ඇනිමේෂන් ෆිල්ම් එකක්.කතාවට පදනම් වෙලා තියෙන්නේ දකුණු ඉන්දියාවේ අටවෙනි සියවසේ තිබ්බ කොට්ටායිපටිනම් සහ කාලිංගපුරි කියන අධිරාජ්‍යයන් දෙකේ සිද්ධි කිහිපයක් “කොචායිඩියන්” කියන්නේ කොට්ටායිපටිනම් අධිරාජ්‍යයේ ජෙනරාල් වරයා ඇත්තම කිවොත් ඔහුව තමන්ගේ රජු ලෙසට තමා එහි ජනතාව ඔහුට සලකන්නේ. එක නිසා මේ රජු මොහුත් සමග පොඩි හිත් අමනාපෙකින් තමා ඉන්නේ පස්සේ කාලිංගපුරි රජුගේ කූට උපක්‍රමයක් නිසා කොචායිඩියන් හට සිද්ධ වෙනවා ඔහුගේ 3000 ක හමුදා සේනාව කාලිංගපුරි භුමියේ නැවත බේරා ගැනීමට එන පොරොන්දුව මත දමා යන්න. එක අවස්ථාවට ගත්ත කොට්ටායිපටිනම් රජු අණ කරනවා “කොචායිඩියන්” හට මරණ දඩුවම නියම කරන්න.
කොචායිඩියන් ගේ පුත්තු දෙන්නා තමා සීනා සහ රණා කියන්නේ. මරණ මංචකයේ ඉදන් කොචායිඩියන් කරන එකම ඉල්ලීම තමා ඔහුගේ පුතාගෙන් ඔහු බේරගන්න එනවා කියලා බලාපොරොත්තුවෙන් ජිවත් වෙන අර යුධ බටයෝ 3000 බෙර ගන්න කියන එක. ඇතිනේ කතාව. මම මේ කිවේ අපේ කතාවේ වීරයා රණා ඔහුගේ පියාගේ අන්තිම කැමැත්ත ඉෂ්ට කරන අතරේ කරණ අතීතාවර්ජනයක්. ඉතින් රණාට ඔහුගේ පියාගේ අන්තිම කැමැත්ත ඉෂ්ට කරගන්න හැකි වෙයිද..? ඔහුට මොන මොන බදා ඒවිද මේ අතරතුර..? ඔහු ඔහුගේ පියාගේ මරණේ පලිය ගන්න රජුට එරෙහි වෙයිද..?
[button link=”http://j.oc.gs/tewoo” type=”icon” “center” newwindow=”yes”] 700 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://f.oc.gs/ashag” type=”icon” “center” newwindow=”yes”] 900 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 6779 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/03/gayanroo.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ගයාන් රූකාන්ත (ජෝනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
ඩව්න්ලෝඩ් කරන්න බැහැනේ ලින්ක් එක පෙන්නන්නේ නැ.කොහොමද ඩව්න්ලෝඩ් කරන්නෙ.
අද දැක්කෙ උඹෙි වැඩ කෑල්ල තව තවත් දාපත් බන්………………..,,,,,,,,,,,,………..
සබට තුති සහෝ…..!
ජය…..!!!
onna bewa.baduma thamae……!
බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට
Good Work mchn……
niyama wedak machn thanx… puluwan nam allu arjun ge ‘Race Gurram’ movie eke sub ekath ikamanata denna.
maxa vadak.thanks.keep it up
tnx mcn
Supiri a…thavath aluthama 2014 apu ava denna.
හෙ…හෙ… පට්ට ෆිලුමක්නෙ. ඔන්න එහෙනම් බෑවා මචෝ………………………………………………….!!!!
නියමයි සහෝ,ජයවේවා.
නියමයි කොල්ලො.ඔහොම යමු
මචන්ලා 900mb එකේ ලින්ක් එක වැඩ නෑ.. page not found කියලා වැටෙනවා..ඒක හදන්නෝ.. ට්ට ෆිලුම….
tv ekn kohamada sub tital balane bn
http://www.baiscopelk.com/sinhalasub-faq/
මෙන්න මේ ලින්ක් එකේ තියන විස්තර පොඩ්ඩක් බලන්න සහෝ.
අදහස් දැක්වූ සියළු දෙනාටම බොහොම තුති… 🙂 🙂
බොහොම ස්තූතියි ගයාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Machan meke subtitle walata use karapu font name eka evanna pls.,
වෙනම ෆොන්ට් එකක් පාවිච්චි කරලා නැ සහෝ
යුනිකෝඩ් තමා. 🙂
Machan meka download krgnn link ekk dhnko bn plz..
meen baaaaanoooooooooooo 🙂
thanks machan
එලස් සහෝ.
මේක නම් පට්‍ට මෝෂන් කැප්‍චර් ෆිල්‍ම් එකක්.
සබ් එකට ගොඩ ගොඩාක් ස්‍තූතියි.
දිගටම ඉතා ටක් ටක් ගාලා සබ් දීලා,
50 කඩ ඉම ඉක්‍මනින් පසු කිරීමට ශක්‍තිය ලැබේවා!!
ජයෙන් ජයම වේවා!!!!!!!!!!!
Tanx
හොඳ විස්තුරයකුත් එක්කම දීල තියෙන්නේ. එල..මාත් බලාන හටපු ෆිල්ම් එකක්. ජයෙන් ජය සහෝ..
meka denakm balan hitiye. bamak thama ithin.subata thanks GAYAN saho.digatama sub denna..jaya wewa….
GAYAN saho JILLA 1ta sub denawada??????thama dun na ne………..
මමත් මේ බල බල හිටියේ මේක බයිස්කෝප් එකෙන් ලැබෙන්නේ නැද්ද කියල.මේ ගෙනල්ලා තියෙන්නේ.දැන් ඉතින් තියෙන්නේ බාගෙන බලන්න නොවැ.
බොහොම ස්තුතියි සහෝ සබට…
Sub Ekata Thank You.. Thank You..
බොහොම ස්තූතියි මචං සිංහල උපසිරැසියට…
ඔන්න බෑවා…
ජය වේවා…
Thanks..Thanks..Thanks..!
ස්තුතියි 🙂
ela kathavakneee….
thanks machan sub ekatahh…
අප්පටසිරි මේ ෆිල්ම් එක ගැන
මට අමතක වෙලා තිබ්බේ
බලන්න වෙන සීන් එකක් නෙ
හොද හොදා
ඉක්මනට දුන්නට තුති බන්
සබට තුති
ඔබට ජය………..
බොහෝම ස්තූතියි සබට….. ජය…….
බොහොම ස්තුතියි සහො 😀 ජය
ela saho.denakan hitiye meka.thanx.
Supiri
Dan demalath animation enawa nowa
Thnx machn sub ekata
NIYAMAI ….thanxxxxxxxxxxxxxxx
රජිනිකාන්ත් ඉන්නවනම් නොබලා බෑනේ.. බොහොම ස්තූතියි මචං සිංහල උපසිරැසියට. ඔන්න මාත් බාගත්තා. ජයවේවා!!!
මේක සුපරි එකක් මචන්….දෙනකන් බලාගෙන හිටියෙ….සබට බොහොම තුති රැකා….ජය වේවා….!
tnxxxxxxxxxxxxx machan, tamil daana, api blanoooooooooo
උඹ නම් මාර ඩයල් එකක් නේ යකෝ.
මෙක දෙයි කියලා නිකමටවත් හිතුනේ නැහැ!
ස්තුතියි !!! මචං දිගටම මැක්සා මුවි වලට අත තියන්න වාසනාව ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා!
ජය වේවා!
thanks.
fatta machan thanzzzz ela 😀 (Y)