MENU

AllFeatured ArticlesSinhala SubtitleTVඅමුතුයි (TV)ඉංග්‍රීසි (TV)එළ (TV)ක්‍රියාදාම (TV)කෙටි කතාමාලාකොමඩි (TV)ත්‍රාසජනක (TV)පවුලේ සැමට (TV)යුරාන් ධනුකවික්‍රමාන්විත (TV)විද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසිළමයින්ට (TV)ෆැන්ටසි (TV)

Knuckles [E05] Sinhala Subtitles | පිය පුතු නැවත එකතුව [සිංහල උපසිරසි]

Rating: 9.0/10. From 6 votes.
Please wait...

Knuckles

Knuckles [E05] Sinhala Subtitles

ආයුබෝවන් යාළුවනේ සුබ දවසක් වේවා. මුලින්ම සමාව ඉල්ලනවා උපසිරසිය ගේන්න පරක්කු උනාට. අපේ පුද්ගලික වැඩත් අස්සේ බොහොම අමාරුවෙන් තමයි මේ වැඩත් ඇදගෙන යන්නේ. ඒ නිසා කලින් කොටස් ගෙනාපු සහෝලා දෙන්නා කාර්‍යබහුල උනා නිසා අපේ විමාගේ ආරාධනයත් එක්ක මම මේකට සපෝට් එකක් දෙන්න හිතුවා. එහෙනම් වැඩි කතා නැතුව කතාව පැත්තට යමු.

රණශුර එකිඩ්නා සහ වේඩ් විපල්ගේ කෙමිස්ට්‍රිය අපිට මුළ ඉඳන්ම බලාගන්න පුළුවන් උනා. දෙන්නා එකට පැහෙන ඩබලක් කියලා කරන වැඩ වලින් පේනවනේ. ඉතිං ජරමර අස්සේ ශූරයන්ගේ බෝලින් තරගාවලියට රීනෝ නෙවාඩා වලට ඇවිත් ඉන්න මේ ඩබලට විශේෂ කෙනෙක් හම්බෙනවා. ඇත්තටම එයා විශේෂ වෙන්නේ අපේ වේඩ්ට තමයි. ඒ තමයි වේඩ් විපල්ගේ තාත්තා. මේ පියපුතු හමුව කොහොම විසදෙයිද කියලා අද දැනගන්න පුළුවන්. ඒ වගේම කතාවේ ප්‍රධාන දුශ්ටයගේ මූණත් තහඩුවත් ඔන්න අද අපිට බලාගන්න ලැබෙනවා. එහෙනම් ඉතිං බෝලින් තරගාවලිය කොහොම වෙයිද? මේ දුෂ්ටයගේ අරමුණ මොකක්ද? නකල්ස් මේවට කොහොම මූණ දෙයිද කියලා අද ඔයාලට බලාගන්න පුළුවන්. අවසාන කොටසින් ඉක්මනටම ඔයාලව හම්බෙන්න තෙක් හැමෝම පරිස්සමින් ඉන්න. ජයවේවා!

 

කතාංගයේ නම – “Reno, Baby”

කතා රචනය – Brian Schacter

අධ්‍යක්ෂනය – Carol Banker

විකාශය වූ දිනය – 2024 අප්‍රේල් 26

IMDb අගය – 6.6

අවසාන කතාංගය – “What Happens in Reno, Stays in Reno”

Knuckles [E05] Sinhala Subtitles

 

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 586 --

[author]

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2018-08-05
SUB-MAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Knuckles [E05] Sinhala Subtitles
 

 

Next BT1

 

Knuckles [E05] Sinhala Subtitles

3 thoughts on “Knuckles [E05] Sinhala Subtitles | පිය පුතු නැවත එකතුව [සිංහල උපසිරසි]

  • Buddhika laKMal

    ඇති යන්තම් දුන්නා………
    පරක්කුවෙලා හරි දුන්න එක ඇති මචං……
    ස්තූථියි මචං ඔයාගේ වෙලාව මේකට යොදවලා සිංහල සබ් දුන්නට………

    Reply
    • Nirmal Vimukthi

      ප්‍රමාදයට සමාවෙන්න!!

      Reply
  • සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ
    මේක දෙනකල් තමයි බලන් හිටියේ

    හැකිනම් මග නැවතිලා තියෙන ( halo S02 – E06,07,08 )එපි ටිකටත් සබ් ලබා දෙන්න…

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *