Knuckles [E03] Sinhala Subtitles | තිළිණ දඩයම්කරුවන්ගේ හෝරාව! [සිංහල උපසිරසි]
Knuckles [E03] Sinhala Subtitles
සුබ දවසක් වේවා හැමෝටම! හිතුව විධියට කට්ටියට කතාව අල්ලලා ගිහින් නැතිවාදෝ කියල හිතෙනවා. මොකෝ කට්ටියට මේක ආතල් නැහැ වගේද?
Knuckles [E03] Sinhala Subtitles
පහුගිය මතකයෙන් :
හරි, එහෙනම් මේ වෙනකොට නකල්ස් සහ වේඩ් කියන්නේ නීතියෙන් පලායන දෙදෙනෙක් බව මේ වෙනකම් කතාව බලපු උදවිය දන්නව. ඉතිං වේඩ් තමන්ට පිළිසරණක් හොයාගෙන යන්නේ තමන්ගේ අම්මගේ නිවහනට. අහ්හ් ඊට කලින් ඒ දේවල් සේරම වුණේ වේඩ් නකල්ස්ව බේරගන්න කරපු මෙහෙයුම නිසා. වේඩ් ඇත්තටම නකල්ස්ව බේරගන්න ගිය එක ගැන නකල්ස්ගේ අදහස ඔයාලට මතක ඇතිනේ?
Knuckles [E03] Sinhala Subtitles
අද කොටසින් :
ඉතිං අද කතාවේදී අපිට බලාගන්න පුළුවන් FBI එකේ වැඩ කරන වේඩ්ගේ සහෝදරිය සහ මව ගැන. වේඩ්ගේ මව නකල්ස්ව මොන විධියට බාර ගනීවිද කියලත් ඔයාලට බලාගන්න පුළුවන්. ඒ වගේම පහුගිය කොටසින් නිවේදනය කරපු විධියටම මේ කොටසේදී මෙයාලව දඩයම් කරන්න. අන්න එතැනදී මොන වගේ සිදිවීම් දාමයක් සිදුවෙයිද කියලත් ඔයාලට බලාගන්න පුළුවන්. අහ්හ් ඒ විතරක් නෙමෙයි, වේඩ්ගේ ළමා කාලය ගැනත් යම් අදහසක් ඒවී ඔයාලට.
Knuckles [E03] Sinhala Subtitles
එහෙනම් ඊළඟ කොටස සනුප මල්ලි අරගෙන ඒවී. සැලකිල්ල තමා ඕනා. කම්මැලි හිතෙන්න ගන්නවා නැත්නම් අපිටත්. 😉
Knuckles [E03] Sinhala Subtitles
[box]
S01.E03 ∙ The Shabbat Dinner
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 4431 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUB-MAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Knuckles [E03] Sinhala Subtitles
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
supiri me kathawa
ඉතුරු සබ් තුනත් ඉක්මණට ඕනී. කල් ගියා වැඩියි. ඉක්මණට දාන්න කස්ටිය. ❤️❤️❤️
Give me a episode 4 sinhala subtile
ඉතුරු සබ් ටික ඕනි ඉක්මනට
anith epi walatath ikmanata sub ona saho
බොහොම ස්තුතියි සබ් එකට. ඉතුරු එපි 3ටත්
ඉක්මනින් දෙමු. ජය ❤️
thanks a lot saho sub ekata
thanks a lot Shan saho sub ekata
ගොඩක් ස්තුති
supiri
බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට
✿ ඔබගේ වටිනා කාලය අප වෙනුවෙන් වැය කරමින් උපසිරැසිකරනයේ යෙදෙනවාට බොහොම ස්තුතියි ✿
තෑන්ක්ස් සහෝ සබ් එකට. ඉතුරු ටිකත් ඉක්මනට ඕනෙ. ජය වේවා.