Knuckles [E01] Sinhala Subtitles | රණශුරයා! [සිංහල උපසිරසි]
Knuckles [E01] Sinhala Subtitles
සුබ දවසක් වේවා! කොහොමද හැමෝටම? හොඳින් ඉන්නවා ඇති කියල හිතනවා. ඔන්න අලුත්ම ආතල් වැඩක් අරගෙනයි මේ ආවේ. ඔයාල සොනික් පළමු සහ දෙවැනි සිනමාපට ද්විත්වය බලන්න ඇති නේද? එහෙනම් ඔයාලට මේ ෆිල්ම්වල තියෙන ආතල් එක අමතක වෙන්න විධියක් නැහැ. ලොකු කුඩා කාටත් පොදුවේ ජොලියේ බලන්න පුළුවන් ෆිල්ම් දෙකක් තමයි මේ ෆිල්ම් දෙක.
Knuckles [E01] Sinhala Subtitles
ඉතිං මේ සොනික් යුනිවර්ස් එකේ තෙවැනි සිනමාපටය 2024 වසරේ දෙසැම්බර් මාසයේ නිකුත් වෙන්න නියමිත වෙලා තියෙන අතරේ පැරමවුන්ට් + ඔස්සේ නකල්ස් කියල මිනි සිරිස් එකක් නිකුත් කරන්න තීරණය කරනවා. ඉතිං ඒ අනුව ඉතිහාසයේ පළමු වතාවට සොනික්ගේ නම නැතුව දෙවැනි සිනමාපටයේ ප්‍රතිවීර චරිතයක් සිදුකල නකල්ස්ගේ නමින් සිරිස් එකක් එනවා.
Knuckles [E01] Sinhala Subtitles
සුපුරුදු පරිදි මේ චරිතය සඳහා Idris Elba එකතු වෙනවා. මේ සිරිස් එක වෙනුවෙන් imdb වෙබ් අඩවියේ 6.8ක අගයකුත්, RT වෙබ් අඩවියේ ටෝමැටෝ මීටරය 65%ක් සහ ඕඩියන්ස් ස්කෝර් එක වශයෙන් 77%කුත් ලබාගන්න සමත් වෙනවා මේක.
ඉතිං කතාව ගැන පොඩ්ඩක් මුල පිරුවොත් මේ වෙනකොට නකල්ස් ඉන්නේ සොනික් එක්කමයි. ඒත් මේ වෙනකොට පෘථිවියට කිසිම උවදුරක් නැහැ. ඒත් නකල්ස්ගේ චරිතය මතක අයට මතක ඇතිනේ එයාගේ චරිත ස්භාවය කොහොමද කියල? නකල්ස් කියන්නේ එක විධියකට ඉන්න බැරි රණ ශුරයෙක් කියල හිතාගෙන ඉන්න කෙනෙක්. ඉතිං කතාව පටන් ගන්නේ නකල්ස් පෘථිවියේ ජිවිතයට හුරු වෙන්න දරණ උත්සාහයන්ගෙන්. ඒ විතරක් නෙමෙයි. පලවෙනි එපියේදීම අපිට බලාගන්න ලැබෙනවා අලුත් සතුරන් කවුරුන්ද කියලත්.
Knuckles [E01] Sinhala Subtitles
එහෙනම් කොටස් 6කින් සමන්විත මේ කතා මාලාව ඔයාලට ඉක්මනටම ලබා දෙන්නම්, මේ සඳහා අපේ සනුප සහෝදරයා මාත් එක්ක එකතු වෙනවා, දෙන්නා මාරුවෙන් මාරුවට එපින් එපිය ඉක්මනට දෙන්නම්. එහෙනම් දන්නවනේ මොනාද ඕනා කියලා? ඔව් ඔව් කමෙන්ට්ස් තමයි, දන්නවනේ… සැලකිල්ලට සැලකිල්ල 😉
Knuckles [E01] Sinhala Subtitles
[box]
S01.E01 ∙ The Warrior
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 5613 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUB-MAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Knuckles [E01] Sinhala Subtitles
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanks a lot Vimukthi saho sub ekata
Thanks
බොහෝම ස්තූතියි ශාන් සහෝ උපසිරැසියට….
ජයෙන් ජයම වේවා……….
ජයවෙවා
Sub ekata thanks bro
✿ ඔබගේ වටිනා කාලය අප වෙනුවෙන් වැය කරමින් උපසිරැසිකරනයේ යෙදෙනවාට බොහොම ස්තුතියි ✿ xmen 97 sub dennnako vima ayye
බොහොම ස්තුතියි අයියේ අනේ X men 97 2024 Sub dennako
Thanks bro .
තෑන්ක්ස් බ්‍රෝ.Ted සීරිස් එකටත් සබ් දෙන්නකො
Best brother
Fallout sub dennadda
thanks brother