Knight Rider (2008–2009) [S01 : E17] with Sinhala Subtitles | වෙනසක ආරම්භය [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න එහෙනම් අවසාන එපිසෝඩ් එකත් අරගෙන ආවා. ගිය එපිසෝඩ් එකෙන් අපි දැක්කේ මයිකල් සහ කිට් ඇතුළු කණ්ඩායමට හදිසියේ විසඳන්න ලැබුන ගැටළුවක්. ඒකෙදී ඔයාලට දකින්න ලැබෙන්න ඇති මුළු සිද්ධියම පිටිපස්සේ හිටියේ කවුද කියන එක සහ, අද්භූත විදිහට ගිණි ගැනීම් උනේ මොකද කියන එක.
අද කතාවේදී මයිකල්ට සහ කණ්ඩායමට විසඳන්න ලැබෙන්නේ වෙනමම විදිහේ ගැටළුවක්, ජීව අවියක් සම්බන්ධ ගැටළුවක් කිව්වොත් මම හරි. වැඩි විස්තර කියන්ට යන්නේ නෑ මොකද කතාව බලන්න කලින් කිව්වම තියන රසය නැතිවෙන නිසා.
මේ එපිසෝඩ් එකෙන් 2008 ආව නයිට් රයිඩර් කතා මාලාව අවසන් වෙනවා. ඉතින් සැහෙන කාලයක් ගියා මේ කතා මාලාවට උපසිරැසිය ඔයාලට දෙන්න. මේ වැඩේදී ස්තූති කරන්න ඕන අය ගොඩක් ඉන්නවා, ඒ අතර මේ වැඩේට සහයෝගය දුන්න මගේ යාළුවෝ, බයිස්කෝප් අඩවිය එක්ක සම්බන්ධ වෙලා දිගටම වැඩේ කරගන යන්න සහයෝගය දුන්න විමා සහෝ, සමන් ප්‍රසාද් සහෝ ඇතුළු හැමෝම, ඒ වගේම මේ වැඩේදී නෑ බෑ නොකියා මට උදව් කරපු මගේ ජංගම දුරකථනය සහ පරිගණකය ඇතුළු හැමෝටම ගොඩාක් ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම කතා මාලාව නරඹපු, අදහස් පල කරපු හැමෝටමත්.
ඉතින් මේ ගමනේ ආරම්භය විතරයි, ඉදිරියටත් බයිස්කෝප් අඩවියත් එක්ක එකතු වෙලා දිගටම උපසිරැසි ලබාදීමේ පොරොන්දුව පිට දැනට සමුගන්නවා.
එහෙනම් තවත් උපසිරැසියකින් නැවත හමුවෙමු. හැමෝටම ජයෙන් ජය…!!!
Due to copyright issues, we do not provide any torrent links.
Knight.Rider.2008.S01E17.720p.HDTV.CTU
Knight.Rider.2008.S01E17.DVDRip.SAiNTS
Knight.Rider.2008.S01E17.HDTV.REPACK.SYS
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 4864 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/09/Normal.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවින්ද බුද්ධික” සොහොයුරා හට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
කාලෙකින් නිවාඩුවක් හම්බුනා. ඒ නිසා 17 ම එක පාර බලන්න හිතුන. ස්තුතියි මචන්ලා සබ් වලට. යෝ යෝ
Thanks machn
thank you bro
Tv serious ek download karanna link ekakuth denna baridha?
සබ් එකට බොහොම ස්තූති… ජය වේවා තව තවත් ඉස්සරහට යමු…
බොහොම ස්තූතියි සබ් එකට……
…..දිගටම සබ් දෙන්න තව tv series වලට…..
thanks bokka
Sub ekata thanks…..me tv series eka download kara ganna bane….wadakarana download link ekak denna….
Aniwaren next session tikath oneee
Bro next session tiketh sub damu.ela..
බොහොම ස්තූතියි
….
Knight.Rider.S01.REMASTERED.BDRip.x264-PHASE[rartv]
me parana knight rider seris eka mekatath sub dennako bro!!!
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
kisima sub ekak ganna ba 503 error eka enawa
download wen na bro
thanks sahoo
SUB DOWNLOAD WENAWADA
nane saho web eke awulakda