අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala SubtitleTVඅභිරහස්එළ (TV)කවින්ද බුද්ධිකත්‍රාසජනකවික්‍රමාන්විතසිංහල උපසිරැසි

Knight Rider (2008–2009) [S01 : E05] with Sinhala Subtitles | හඹායන දඩයක්කරුවා [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.7/10. From 3 votes.
Please wait...

Knight Rider (TV Series 2008)-1

ඔන්න එහෙනම් පස්වෙනි එපිසෝඩ් එකත් අරගෙන ආවා. ගිය එපිසෝඩ් එකේදී අපි දැක්කනේ මයිකල් සහ කිට්ට සම්පූර්ණ කරන්න ලැබුණ මෙහෙයුම මොන වගේ එකක්ද කියලා. ඒ වගේම මෙහයුම සම්පූර්ණ කලත් මයිකල් 99 න් තමන්ගේ ජීවිතේ බේරා ගත්තා කිව්වොත් හරි.

අද එපිසෝඩ් එකේදි මයිකල්ට භාරවෙන මෙහෙයුම තමයි පෞද්ගලික හමුදාවක් මෙහෙයවන වෝල්ට් කූප්ටන් ගැන විස්තර හොයලා බලන එක. මොකද කූප්ටන් කියන්නේ රජයට විරුද්ධව වැඩකරන අන්න්තවාදී කණ්ඩායමක නායකයෙක් කියලා ලැබෙන තොරතුරුත් එක්ක.

ඒත් ඇත්තටම මේ කූප්ටන් කියන්නේ කවුද ? අන්තවාදී කණ්ඩායමක් කියලා කිව්වට ඇත්තටම මොනවද මේ කණ්ඩායම කරන්නේ? මෙන්න මේ තොරතුරු කිට් සහ මයිකල් හොයා ගන්න ආකාරය සහ ඒවා හොයාගන්න අතරතුර කිට්ට සහ මයිකල්ට මුහුණපාන්න වෙන කරදර මොනවද කියලා බලාගන්න පුළුවන් ඔයාලාට මේ එපිසෝඩ් එකේදි.

එහෙනම් ආයෙමත් ඊලඟ එපිසෝඩ් එකෙන් හම්බවෙමු. එතකල් හැමෝටම ජය…!!! වැරදි අඩුපාඩු තියේනම් ඒවත් කොටාගෙනම යන්ට.

Knight Rider (TV Series 2008–2009) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Knight Rider – 1×05 – Knight of the Hunter.HDTV.LOL

Knight.Rider.2008.S01E05.Knight.Of.The.Hunter.DVDRip.XviD-SAiNTS

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 5167 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/09/Normal.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවින්ද බුද්ධික” සොහොයුරා හට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

Previous Episode                    All Episodes                      Next Episode>>

6 thoughts on “Knight Rider (2008–2009) [S01 : E05] with Sinhala Subtitles | හඹායන දඩයක්කරුවා [සිංහල උපසිරැසි සමඟ]

Leave a Reply

Your email address will not be published. Required fields are marked *