Knight Rider (2008–2009) [S01 : E02] with Sinhala Subtitles | දිනුමට ගෞරවය [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න එහෙනම් දෙවනි එපිසෝඩ් එකත් අරගෙන ආවා. ගිය සතියේ අපි දැක්කනේ කිට් සහ මයිකල්ට හොයා ගන්න උන “පැකේජය” මොකක්ද කියලා. ඒ වගේම මයිකල්ට තමන් නොදන්න තමන්ගේ රහස් ජීවිතය ගැන පොඩි හෝඩුවා ලැබුනත් ඒවා මොන වගේ දේවල්ද කියලාවත් හොයා ගන්න බැරි උනා.
අද එපිසෝඩ් එකෙදී කිට්ට සහ මයිකල්ට පැවරෙන මෙහෙයුම තමයි පිට චීනයට යන ඇමරිකානු හමුදා ආයුධ රහස් පිටවෙන්නේ කවුරු හරහාද කියලා හොයා ගන්න එක. SSC එක මේකට සැක කරන්නේ චාග් කියලා චින සම්භවයක් තියන සහෝදරයෝ දෙන්නෙක්. අපි බලමු මයිකල් සහ කිට් කොහොමද මේ ජාවාරමේ සුල මුල හොයා ගන්නේ කියලා. ඒ වගේම මේ චාග්ලගේ පස්සෙන් ඉඳගෙන එයාලව මෙහෙයවන්නේ කවුද කියලත්. ඒ වගේම මයිකල්ට සහ කිට්ට සිද්ද වෙන ඇබැද්දි මොනවද කියලත්.
එහෙනම් ඊලඟ උපසිරැසියෙන් හම්බවෙමු. එතකන් හැමෝටම ජය. අඩුපාඩු තියේ නම් කියාගෙනම යන්ට හොඳේ…
Due to copyright issues, we do not provide any torrent links.
Knight.Rider.2008.S01E02.720p.HDTV.DIMENSION
Knight.Rider.2008.S01E02.DVDRip.SAiNTS
Knight.Rider.2008.S01E02.HDTV.LOL
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 4091 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/09/Normal.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවින්ද බුද්ධික” සොහොයුරා හට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
මම ආසාවෙන්ම බැලුවෙ පලවෙනි එක … මෙක download කරල බෙලුවට sub එක්ක බැලුවෙ නෑ……….
මුල් Knight Rider එකටත් sub දෙනවනම් හොඳයි……………
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanks
Ko ithuru sub tikak ikmanat oneeee..
Aparade bn mekata sub denna mahansi wenne. Sub 1 witharak bagen Kiyawannada? Download karanna Seeds ne toorent wala
Macho me Ka Banna be ni
Sv1.bia2dl.xyz meken banna
Thnxs bn
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
උපසිරසට ස්තුතියි කවින්ද සහෝ…
මීළඟ කොටසින් හමුවෙමු…
mchn episode eka download krnn link eka diyanko..