Kite (2014) | මතකය…… [සිංහල උපසිරැසි සමඟ]
ආපහු ඉක්මනටම ආවා.ඔන්න මේ පාර සුපිරිම ෆිලුමක් ගෙනාවා.මේ ගැන දැනුවත් කරපු සමීර චතුරංග සහෝව මුලින්ම මතක් කරන්න ඕනේ.ක්‍රියාදාම වලින් කිසිම අඩුවක් පාඩුවක් නැති ගින්දර කතාවක් තියෙන නියමම සලරුවක් කීවොත් මම හිතන්නෙ මේකට සාධාරණයක් වෙනවා. Samuel L. Jackson , India Eisley , සමගින් Callan McAuliffe තමයි මේකෙ ප්‍රධාන චරිත ත්‍රිත්වය නිරූපණය කරන්නෙ. Action | Drama ඝණයට වර්ගීකරණය වෙල තියෙන මේ සලරුව ප්‍රදර්ශනය කරල තියෙන්නෙ 2014 අගෝස්තු මාසේ 28 නිදා.කියන්න වැදගත් දෙයක් තමයි මේකෙත් මරණ කොටන දර්ශනයන් අර Spartacus කතාමාලාවේ වගේම තමයි.ඉතින් ඒක මතක් කරන්න ඕනේ කියලා හිතුනා.විනාශයට පත්වුන බහුසංස්කෘතිකමය නාගරික පසුතල දර්ශන තමයි සලරුවෙ දකින්න පුලුවන් වෙන්නෙ.එය කතාවට උචිත අයුරින් නිර්මාණය කරලා තියෙනවා කියලා කියන්න පුලුවන්.
එහෙනම් කතාව ගැන ටිකක් කියන්නම්.සාවා කියන්නෙ නව යොවුන් යුවතියක්.හැබැයි ඒ වචන වලින් සිහියට නැගෙන තාලේ කෙනෙක්නම් නෙවෙයි.
- මෙයාගේ දෙමාපියන්ව ඝාතනයට ලක්වෙලා.මෙයා ඉස්සරහම තමයි මෙයාගේ දෙමාපියන් මරලා තියෙන්නෙ.ඒත් මෙයාට ඒගැන හරිහැටි මතකයක් නැහැ.ඒ ඇයි?
- එකම අරමුණ තමයි මිණිමරුවන්ගෙන් පලිගන්න එක.ඒකට මෙයාට සහය වෙන්න ඉන්නෙ ලුතිනන් කාර්ල් ආකර් කියලා එයාගේ තාත්තාගේ යාලුවෙක් මෙන් පෙනි සිටින කෙනෙක්.මෑන් තමයි මේකේ සාවාට පස්සේ මේකෙ ප්‍රධාන චරිතය.සාවා ව පලිගන්නට පොලබවන්නෙ මෙයා.ඒ ඇයි?
- අංකිතයින් ලෙස හදුන්වන කොටසක් නගරයේ ඉන්නා ලාබාල යුවතියන් පැහැරගෙන ගිහින් ගණිකා වෘත්තීය සඳහා විකුණනවා.මේ වෙලදාමේ ලොක්කා තමයි එමීර්” කියන කෙනා.එමීර් යටතේ තවත් හෙංචයියන් කීපදෙනෙකු ඉන්නවා.ඒ කියන්නෙ අතරමැදියන්.සාවාගේ එකම අරමුණ මේ එමීර්ගෙන් පලිගන්න එක.මොකද එයා හිතන් ඉන්නෙ එයාගේ දෙමාපියන්ගේ මිණිමරුවා එමීර් කියලයි.ඇත්තටම එයාද මිණීමරුවා??
- සාවාට එමිර්ව මරන්න පුලුවන් වෙනවා.නමුත් අන්තිමේට එයා තේරුම් ගන්නවා වක්කඩේ හකුරු හැංගුවා වගේ වැඩක් වුනේ කියලා.ඒ මොකද ?? “මතකය”කියලා මම කීවේ ඇයි කියලා මේක බලන්න ගත්තම තේරෙයි.
එහෙනම් අවසාන වශයෙන් හැමදාම කියන දේ තමයි. 🙂 🙂 🙂 .ඔයාලගේ අදහස් මට ගොඩාක් වටිනවා.සිංහල උපසිරැසියටයි,ටොරන්ට් එකටයි මවුස් පොයින්ටරය යන ගමන්ම ටිකක් පහලට ගිහින් අර තියෙන කොටුවේ බැනලා හරි කමක් නැහැ මොනවා හරි ලියන්න කියලා බොහොම ආදරෙන් මම ඉල්ලනවා.
එහෙනම් තවත් බයිස්කෝප් එකක උපසිරැසි අරගෙන එනකම් හැමෝටම ජය වේවා!!!
[button link=”http://tinyw.in/QNpV” type=”icon” “center” newwindow=”yes”] 700 MB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 3740 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/08/chathura.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චතුර මදුසංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
tnx bro
Thx bro..
thanks
sthui bro godakk
එල
සබට තුති
ඔබට ජය………..
Thanks aiya
balala kiyannam
බොහොම ස්තූතියි චතුර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
tnx saho obata jaya
සබට තුති !!!!
adahas dun oyala hamotama thanks
ALA MACHO. ANIWA BALANAWA.
Thanks…
ala ala macho
maru macho
niyamai.. thankzz
supiri baddak ne meyaa..
onna ehanm gannawa..
jaya wewaa!!
නියමයි.. ජය වේවා..
ela ela sahoo!thanks!
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
සබට තුති මචෝ………………..
ස්තුති වේවා
niyamai saho
ala machooo suba pethum……………………….
maxxa machn thanx
elaaa machooo
thanks sub ekata
ස්තුතියි 🙂
නියමයි (Y)
sathutui saho kaalaya kapa karala as wehesala kawru hari wenuwen karana me deyata shakthiya labeawaa!!
නියමයි සහෝ…….
🙂
ජයවේවා……..
උපසිරැසියට තුති……….
ela ela …thaku saho…:-)
අදහස් දැක්වූ ඔයාලා හැමෝටම ස්තුතියි……. 🙂
අදහස් දැක්වූ ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි……… 🙂
චතුර, එල මචෝ, උඹ නියම වැඩ කාරයෙක්. වෙන මොනවද කරල තියන සබ්?
කොහේද මචං වැඩ කරන්නෙ? නැත්නම් තවම ඉගෙනගන්නවද?
මම වැඩ බන් tri එකෙ…..වැඩ කරන ගමන් කොල්ලො මේව කරන්නෙ විනෝදාංශයක් හැටියට…… 🙂 🙂
ඒ කියන්නෙ කණ්තෝරුවෙ වැඩනම් මොකවත්ම කෙරෙන්නෙ නැතිව ඇති නේ?
සබ් හදන එක විතරයි කෙරෙනව ඇත්තෙ?
මචෝ, උඹගෙ පරිවර්තනනම් එල. ගොඩක් ඒව සිංහල වචන ඉංග්‍රීසියට පෙරලනව විතරයි. කිසි ගැලපීමක් නෑ. උඹගෙ එහෙම නෑ. ඒක ලොකු දෙයක්. සමහර යෙදුම් කීපයක් විතරක් පොඩි අවුලක් තිබුන, ඒත් 95%කට වඩා එල.
tri කියන්නෙ මොකද්ද බං?
ඒක නෙවෙයි, වැඩ කිවුවෙ අතුගානව, පිහදානව වගේද? 😛
උදිත 🙂
මචන් ශ්‍රී ලංකා තේ පර්යේෂණ ආයතනය…….
ගොඩාක් ස්තුතියි බන් මෙහෙමෙහරි හරි වැරදි කියනවට…….
🙂 🙂 (y)
තේ පර්යේශන ආයතනෙ කියල කලින් කිවුවනම් දන්නවනෙ.
ඒකෙ මොනවද කරන්නෙ? පර්යේෂකයෙක්ද?
තේ ටිකක්නම් අපටත් තියනව. කොච්චර වැස්සත් පොඩි පෑවිල්ලටත් මැරෙනවනෙ. ඇයි ඒ? වර්ගය අවුලක්ද, අපි වවන විදියෙ අවුලක්ද?
🙂
මචෝ, උත්තරයක් නැත්තෙ උඹ අපි තේ වවනවට අකමැතිද? නැත්නම් තේ ගැන ඇත්තටම දන්නෙ නැද්ද?
මම අර ඉස්සෙල්ල කිවුව වගේ වැඩකරනව කිවුවෙ අතුගාන පිහදාන ඒවද? 😛
උදේට අත්දෙක දිගට දාල, ෆුල් පොෂ් වෙලා TRI ආවට ඇත්තටම එතන වැඩ කරන්නෙ නෑනෙ ඔයා. බොරුවනෙ ගෙනියන්නෙ. අපි සේරම දන්නව.
කමක් නෑ. ජය වේවා!!! බොරුවට ආයුෂ අඩුයි, දැක්කනෙ දැන් වෙච්ච වැඩේ. 😀
Oya TRI ekata wela mewada karanne chathura. mama hithuwe oya the hadanawa kiyala.
thanx
nice machooo..niyamai me wage eewa digatama demu
tnxxxxx sub ekt bn
onna ba_nawo .. thnx,
machan me mage 1st comment eka….baiscope set1 keranne supirimima wadak.suba pathanawa. a gamanma birdman (2014) Love and other drugs (2010) film walath sinhala sub denna kiyala illimak keranawa.Love and other drugs film 1 article ekakui english sub witharai thiyenne.sinhala sub ikmanatama denna saho. gd luck!!!!!!!!!!!!
එල මචෝ.
ස්තුතියි සබ් එකට.
thnkzzz br……..film1 hamb wela godk daws baln natiw hitiy sub denkan………..thn u vry much
මම නම් මේක බෑවෙ නැ. එත් බැනලා හරි කමෙන්ට් එකක් දාන්න කිව්වා නිසා ඔන් දැම්මා. තවත් ඔයාගේ හොද සලරුවකින් හම්බවෙමු
sub ekata thanks…..
ස්තුතියි චතුර තවත් අලුත්ම, අමුතුම කතාවක් නේ බස්සලා තියෙන්නේ.
ජය වේවා!
Tanx bro…
thanks
Thankooooo..
supiri film ekak wage banna damma.tnx mcn sub ekata jaya wewa.
thanxdued
good work bro.
අනේ මල්ලියෝ මේකත් එල.තැන්ක්ස්.ඒ වගේම පුළුවන් නම් American Heist (2014)/Birdman (2014)/Poker Night (2014)/The Interview (2014)/The Judge (2014) bluray release වුන ෆිල්ම් වලට සබ් දෙන්නකෝ.ජයෙන් ජය!
Thanks broo..
thanx broooooooooooooooo
niayamai…patta filumak.menna banawa..thanks CHATHURA saho..sub ekata..digatama sub demu.jaya wewa……
thanks 🙂 🙂
Thanks
ඔබට තුති.
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
එල සහො. ඔන්න මමනං බැවා. සුබ පතනවා ඔයාට
he he niyama kathaawak wage thanks
thanx mchn sub ekata….
සබට තුති සහෝ !!!!
නියමයි !
දීගටම සබ් දෙමු .
thanx sub ekata
patta pahara
good one macho…
downloadwenna demma mchn
downloadwenna demma mchn
sub ekata thank u
patta film 1k …thnx broo