MENU

18+AllFeatured ArticlesSinhala Subtitleආද‍ර කතාඉංග්‍රීසිඉසුරු කල්හාර ධනංජයඑළචිත්‍රපටිත්‍රාසජනකතීරණය ඔබේනාට්‍යමයබටහිරබලන්නවික්‍රමාන්විතසිංහල උපසිරැසි

Kiss of the Dragon (2001) with Sinhala Subtitles (18+) | මකරාගෙ හාදුව. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 2 votes.
Please wait...

Kiss-of-the-Dragon-(2001)

යාළුවො ඔක්කොටෝම සුභ දවසක්. මගේ ඉසුරු කල්හාර ධනංජය. ඉතිං ඔන්න මම ආවා මගේ තුන්වෙනි උපසිරැසියත් අරගෙනම. මගෙ දෙවන උපසිරැසියට (The Blue Lagoon (1980)) සෑහෙන හොද ප්‍රතිචාර ලැබුණා.එක නිසා තුන්වෙනි එකත් කරන්න පටන් ගත්තා. ඉතිං මේ පාරත් තෝර ගත්තෙ ඉස්සර බලපු නියම චිත්‍රපටයක්. ඒකෙ නම Kiss Of The Dragon. හැමෝම දන්නවානෙ ජෙට් ලී ව. එයා තමයි මේකෙ ප්‍රධාන චරිතෙ. චිත්‍රපටය පුරාවටම එයාගෙ සටන් ජවනිකා මදි නොකියන්න තියෙනවා. ඉතිං කතාව කෙටියෙන් කිව්වොත් මෙහෙමයි. ලූ ජෑන් කියන්නෙ චීන රජයෙ නියෝජිතයෙක්. ඔහුව පැරීසියට එවනවා විශේෂ රහස් මෙහෙයුමකට. රිචඩ් කියන ප්‍රංශ පොලිස් නිලධාරියගෙ සහයට තමයි ඔහු එන්නෙ. නමුත් නොහිතපු විදිහට මෙහෙයුමේදි රිචඩ් විසින් ලූ ජෑන්ව පාවා දෙනවා. අන්තිමේදි ලූ ජෑන්ගෙ අරමුණ වෙන්නෙ තමාගෙ නිර්දෝෂි භාවය ඔප්පු කරගෙන ආපසු යෑමටයි. ඔහුට ඒ රටේ ඉන්න ජෙසිකා කියන ගණිකාවකගේ සහයත් ලැබෙනවා. ඔහුට තමාගේ නිර්දෝෂි භාවය ඔප්පු කරගන්න හැකි වෙයිද.ඔයාලම බලන්නකෝ. බලලා ඔයාලගෙ අදහස් එවන්නත් අමතක කරන්නෙපා හොදේ.
(සැ.යු. මෙහි ඇතැම් දර්ශන කුඩා ළමුන්ට නැරඹීමට නුසුදුසු බව කරුණාවෙන් සලකන්න)

The Blue Lagoon (1980) on IMDb

 

 

[button link=”https://goo.gl/HpS1KO” type=”icon” “center” newwindow=”yes”] 701 MB (DvDrip) කොපිය මෙතනින් බාගන්න[/button]

4636b5867899f679539188ef752b58cb0883a1c1
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 6467 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/10/IsuruKL.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු කල්හාර ධනංජය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

22 thoughts on “Kiss of the Dragon (2001) with Sinhala Subtitles (18+) | මකරාගෙ හාදුව. [සිංහල උපසිරැසි සමඟ]

  • Chaminda Lakruwan

    ස්තූති සබ් එකට

    Reply
  • baiscopelkishu

    thanks machn sub ekta

    Reply
  • Kasunabayasekara

    Thanks machan

    Reply
  • බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට

    Reply
  • නියමයි මචන්….
    බොහෝම ස්තුතියි සබ් එකට.
    ජය.

    Reply
  • බොහොම ස්තුතියි

    Reply
  • බොහොම ස්තූතියි ඉසුරු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • FATTA BROOOO… ONNA AHENAM MAMATH BEWA…

    Reply
  • පොඩි වැරදීමක් ඒක බාන්න එපා. ඒක ඉතාලි භාෂාවෙන් තියන්නේ

    Reply
  • Thnks saho…..digtma sub denna..

    Reply
  • Thanks Isuru Saho…….

    Reply

Leave a Reply to Kasunabayasekara Cancel reply

Your email address will not be published. Required fields are marked *