King Kong (2005) | බයිස්කෝප් එකක් උදෙසා… [සිංහල උපසිරසි සමඟ]
කොහොමද ඉතින් අපේ බයිස්කෝප් යාළුවන්ට. ඔන්න මම ආයෙත් ආවා ඔයාලට ලස්සන තෑග්ගකුත් අරගෙන. ලෝකයේ මෙතෙක් නිෂ්පාදනය කල විශිෂ්ඨතම ෆිල්ම් අතරින් ඉහළම ස්ථානයක තියෙන ෆිල්ම් එකක් තමයි ඔන්න මේ පාර අරගෙන ආවේ. මේක රිලීස් වුනේ 2005 වුනාට, තාක්ෂණය අතින් ඉහළම ස්ථානයක තියෙනවා. මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණ කරලා තියෙන්නේ, අපි කවුරුත් දන්න Lord of the rings, Hobbit වගේ අති දැවැන්ත නිර්මාණ ලෝකයට දායාද කරපු පිටර් ජැක්සන් නම් අධ්‍යක්ෂක වරයා. ක්‍රියාදාම ගණයට අයත් වන මේ ෆිල්ම් එකට 7.3 IMDB අගයක් ලැබිලා තියෙනවා. Naomi Watts, Jack Black, Adrien Brody වගේ නළු නිළි පිරිසක් අති විශිෂ්ඨ රංගනයක, මේ චිත්‍රපටය තුළ නිරත වෙනවා.
කොහොම වුනත් මම ඔයාලට මේ ෆිල්ම් එක ගලාගෙන යන්නේ කොයි විදිහටද කියලා කියන්න කැමති නැහැ. මොකද ඒ තරම්ම මේ කතාව බලන්න වටිනවා. ඈන් කියන්නේ ලස්සන ගෑනු ළමයෙක්. එයා වැඩකරන්නේ නාට්‍ය ප්‍රසංග පවත්වන තැනක. අවුල් සහගත තත්වයක් නිසා ඒ තැන, හදිස්සියෙම වහලා දානවා. ඊට පස්සේ එයාට ජීවත් වෙන්න විදිහක් නැතිව යනව. ඊට පස්සේ එයා රස්සාවක් හොයාගෙන යද්දී කෙනෙක් ව හම්බෙවෙනවා. එතන ඉදන් තමයි එයාගේ ජීවිතේ වෙනස්ම පැත්තකට හැරෙන්නේ. එතනින් එහාට මම කියන්නේ නැහැ. මොකද ඒක ඔයාලට කරන අසාධාරණයක්.මම ඔයාලට කලින් කිව්වා වගේ අති නවීන තාක්ෂණයක් මේ ෆිල්ම් එකට භාවිතා කරලා තියෙනවා. අති විශිෂ්ඨ කැමරාකරණයක් සහිත මෙම චිත්‍රපටියට, Best Visual Effects,Best Sound Mixing, වගේ බෝහෝ තාක්ෂණික ක්‍රමවේදයන්ට මේ ෆිල්ම් එකට සම්මාන හිමි වෙලා තියෙනවා. ඒ වගේම ඩොලර් මිලියන 250ක වගේ අති විශාල ආදායමක් මේ චිත්‍රපටයට ලැබිලා තියෙන්නෙත් ඒ සාර්ථකත්වය නිසාමයි.
සම්පුර්ණ කුතුහලයකින් පිරුණු මේ කතාව ඔයාලා අරගෙනම බලන්න කියලා මම ආරාධනා කරනවා. හරි එහෙනම් මම වැඩිය දේවල් කියන්න යන්නේ නෑ. ඔයාලටත් අමුතුම අත්දැකීමක් ගන්න නම් මේ ෆිල්ම් එක බලන්නම වෙනවා.තව දෙයක් මේ ෆිල්ම් එක 2005 දී නිර්මාණය වුනාට දැන් පවතින තාක්ෂණයත් එක්ක කිසිම වෙනසක් නෑ. හරි එහෙනම් කැමති නම් trailer එකත් බලන්න.තව දෙයක් ඊලගට මම බොහෝ විට TV series එකකට ඔයාලගේ කැමැත්ත මත සිංහල සබ් දෙන්න හිතාගෙන ඉන්නවා. හරි එහෙනම්, තවත් දවසක ඉක්මනින් හමුවන බලාපොරොත්තුවෙන් අදට සමුගන්නම්.
ඔබ සැමට ජය..!
[button link=”http://g.oc.gs/zahat” type=”icon” “center” newwindow=”yes”] 850 MB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]
10FA1E0B5CB41DD2D87691C1993F93748C16BA78
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 3942 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/06/RanilS.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රනිල් ශ්‍රීමාල් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
THANKS
Deadwood series ekata sub denna berida patta series ekak alut hoda series neti nisa karanna berida godak aya balai karot
World Famous Filumakneh. Thanx Machan Sub ekt. Baiscopelk ekt jaya!
බොහොම ස්තූතියි
thanks for sub…………
ස්තූති සබ් එකට
Thanks For Sub..
……
පට්ටම පට්ට film එකක් තමයි මේක….subtitles හොදටම නියමෙට ජයටම කරල තියනව…ජය වේවා යාළුව…Thanks for subtitles…….
බොහොම ස්තුතියි සහෝ
THAN MAMA FILLM EKA ARAN GODAK KAL HITIYA SUB DENAKAN. MAMA ME ADA COMMENT EKAK DAMMATA MAMA SUB FIL EKA GADDI 17 DENAI UPASIRASA DOWNLOAD KARLA THIBBE.ADA 1049 ARAN
ගොඩක් ස්තුතියි සහෝ
බොහොම ස්තුතියි සහො 😛 ජය
නියමයි රනිල් සහෝ.බයිස්කෝප් එකේ තිබ්බ ලොකු අඩුවක් මැකුවේ…
දිගටම සබ් දෙන්න.. ඔබට ජය…!
meka ela kiri film ekak.mama kalin balala thiyanawa tv eke 😀 .onna ehenm ayeth baagena beluwa sinhala sub ekka.thanks machn.knight rider 1982 tv series ekata sub dunnoth kohomada?mama hithnne biscope.lk ekath ekka ekathu wela inna godak aya e adahasata kemathi wey…
Lost tv series එක දුන්නොත් වටිනවා. උපසිරසියට බොහොම ස්තූතියි 🙂
‘The Vampire Diaries’ walata sub dennako…..
එළකිරි….
meka denakam balan hitiye…..thank you sub dunnata…..
බොහොම ස්තූතියි රනිල් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. 😀
Mekanam patta film ekak saho. Thank u very much machan.
Good luck.
Aiyee lost dendooo
Thanks very much ….Thanks very much..
very..very..Thanks….!
maxxa film eka……thawa dannaaa ela kolla
dunnata thanks machan…balala balala epa wechchuwa dennepa kollo…paranama english film wage neme mewwa parak dekak baluwata passe aye baluwath ekanathath ekai…sub ekata thanks kiyanawa ekenma mona unath..
ස්තුතියි රනිල් සහෝ!
ජය වේවා!
මේක පට්ටම බයිස්කෝප් එකක්
ගොඩක් ස්තුතියි සබ් එකට.
සුපිරි සහෝ නියමයි හැකිනම් මේකත් දෙන්න බලන්න, land of the lost 2009 ,ජයවේවා.
ඉස්සර උඩ දාගෙන බලපු එකක් තමා මේක
අන්තින ටිකනම් දුක සීන් එක
ටීවී කතාවක් දෙනවනම් මචෝ
හොද එකක් බලලා දෙන්න
සබට තුති
ඔබට ජය………….
අඩේ මේක දුන්නඑක ලොකු දෙයක්…අනිවා බලනවා සහෝ..ජය වේවා…!
meka e kale baluwa.patta film 1k.ayeth balanna hithenawa.subata thanaks RANIL saho.digatama sub denn.jaya wewa…
saho puluwannam korean tv series 1kakata sub denn…
machan lost ekat hoday breakin bad ekat hoday grimm ekat hoday balala sub eka digatama denna
එල මචන්. සබ් එක්කම අයේත් බලනවා. ජය වේවා.
LOST ONI
නියමයි
ඒ කාලේ ආසාවෙන් බලපු ෆ්ල්ම් එකක් මේක
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
Thanx bro
Thankx bro
ela ela meka bagena enne dan sub 1 th hari
thanks
ගොඩක් ඉස්සර බැලුවා මේක දැන් මතකත් නෑ.. ආපහු බලන්න ඕනේ සබ් එක්කම ගොඩක් ස්තුතියි සහෝ .. ටීවී සිරිස් එකක් දෙන්න හිතං ඉන්නවා නම් Breaking Bad දෙන්න සහෝ .. මේ සයිට් එකේ ලොකු අඩුවක් මං නම් හිතන්නේ ඒ කතාව නැති එක …