Killjoys [S02 : E04] with Sinhala Subtitle | අද්භූත පාසලක් [සිංහල උපසිරැසි සමඟ]
හොදයි මුලින්ම හැමෝගෙන්ම සමාව ඉල්ලන්න ඕනේ මෙච්චර පමා වුනාට සබ් එක ගේන්න. එහෙමනම් අපි කතාව ගැන කෙටියෙන් බලලා ඉම්මු නෙහ්?
රෙඩ් 17වලින් කයිලන් යැව්ව අවසන් සම්ප්‍රේෂණය ගිය තැන හොයාගෙන කිල්ජෝයිස්ලා එහාට යනවා. වැඩේ කියන්නේ ඒක පාසලක්.හැබැයි කට්ටිය එතනට යනකොට ළමයි සේරම මැරිලා.හැමෝම හිතන්නේ ඒක කලේ ළමයින්ගේ බාරකාරය කියලා.ඔතනට කිල්ජෝයිලගේ පරණ මිතුරියකුත් එනවා. ඇය ක්රේෂි රාජකියෙක්. ඉතින් කයිලන් ඇයි තමන්ගේ දත්ත පාසලකට යවන්නේ? එතකොට මේ ළමයින්ට මොකද වුනේ? වගේ දේවල් ඔයාලා බලලම දැනගන්න.
හොදයි එහෙමනම් මම ඔයාලට මේ කතාවට ගෙන එන අවසන් උපසිරැසිය තමා මේ. බයවෙන්න එපා කතාව මග නවතින්නේ නැහැ. ලබන සතියේ ඉදන් ඔයාලට උපසිරසි ගේන්නේ මම නෙවේ. ඒ කෙනා කවුද කියලා මම දැන්ම කියන්නේ නැහැ ඔන්න. ඔයාලා උපසිරැසිය ලැබුනහම ඒක බලාගන්න.එහෙනම් කිල්ජෝයි රසිකයන්ට මම අදින් සමුදෙනවා.මට දැක්වූ සහයෝගයම ඉදිරියටත් ඔබ වෙනුවෙන් උපසිරසි ලබාදෙන තැනැත්තාට දක්වන්න කියලා තමා ඉල්ලන්න තියෙන්නේ.
ඔබ සැමට ජය.
Due to copyright issues, we do not provide any torrent link.
Killjoys.S02E04.HDTV.x264-FLEET
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා ආදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 1188 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
බොහෝම ස්තූතියි සබ් එකට
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
බොහෝම ස්තූතියි
මධුක ස්තූතියි සබ් එකට. හැම දාම එකම වේගයෙන් සබ් දෙන්න බෑ කියන එක සාමාන්‍ය දෙයක්. මොකද ජීවිතය කියන්නේ වැඩ රාජකාරි ගොඩක එකතුවක් නේ ඉතින් පුලුවන් විදීහට කරගෙන යමු. එකම ඉල්ලීම අතර මග නතර කරන්න එපා ඉවර වෙන කල්ම සබ දෙන්න. ස්තූතියි ජයවේවා
niayamai…thanks NILUPUL saho..sub ekata..digatama sub demu.jaya wewa……
thz