Killjoys [S02- E01] with Sinhala Subtitle | මුදවාගැනීම… [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න එහෙනම් අරන් ආවා කිල්ජෝයිස් දෙවැනි කතාමාලාවේ පළමු කොටසත්.දැන් වෙලාව ඉරිදා රාත්‍රී 7.35යි. හොදයි එහෙමනම් කට්ටියට පළවැනි කතාමාලාව විස්තර කරන්න ඕනේ නැතුව ඇති කියලා හිතනවා.ඒත් නොබලපු අය වෙනුවෙන් කෙටි මතක් කිරීමක්ක රන්නම්. KILLJOYS විකාශය වෙන්නේ syfy නාලිකාවේ. IMDB අගය 7.1ක් ලබා තිබෙනවා.
කතාව මෙහෙමයි.තෑගී මුදල් වෙනුවෙන් වැරදිකරුවන් අල්ලා දෙන තිදෙනෙක් ඉන්නවා.ඩච්,ජෝන් සහ ඩාවින්. ඩච් තමා මේගොල්ලන්ගේ ප්‍රධානියා වෙන්නේ.මෙතනින් ඩච්ගේ අදුරු අතීතය ඇය පසුපස හඹා එනවා. ඒ තමා කයිලන්. කයිලන් තමා ඩච්ව හදා වඩාගෙන තියෙන්නේ. නමුත් ඒ හොද අරමුණකට නෙවේ. ඉතින් කට්ටියට මතක ඇතිනේ පරණ ටවුම විනාශ වෙන්න බෝම්බ දාන්න ඔන්න මෙන්න තියෙද්දී කයිලන් ඩාවින්ව අල්ලගත්ත බව,එතනින් තමා අද පටන්ගන්නේ.
ලිපිය ගැන සමාවෙන්න ඕනේ..කාලය මදකම නිසා තමා මෙහෙම ලිව්වේ. එසේනම් හැමෝම බාගෙන බලන ගමන් අදහසක් එහෙම පල කරගෙන යන්නකෝ.ඔබට අවශ්‍ය ඩිරෙක්ට් ලින්ක් උපසිරසි ගොනුව සමග ලබාදී ඇත.
SInhala Subtitles
-- Count 2918 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
බොහොම ස්තූතියි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴
බෝම ස්තූතියි සහෝ.. ජය වේවා
patta….thanx sub ekata bro…..
niayamai…denakm unne.thanks MADHUKAPRIYA saho..sub ekata..digatama sub demu.jaya wewa……
සබ් එකට තුති මදුකප්‍රිය සහෝ
තවත් උපසිරැසකින් හමු වෙමු
aluth season eka neh ela ela digatama karagena yamu jayen jayama wewaa
ස්තූතියි මධුක. කිව්වා වගේම ඉක්මනටම දුන්නා නේද. අපි වෙනුවෙන් කරන මෙහෙය අගය කරනවා. මේ නිසා තමන්ගේ වැඩකටයුතු අතපසු කරගන්න එපා. පටන් ගත්තදේ ඉවර කරනවායි කියලා විස්වාසය තියනවා. ඒනිසා පුලුවන් විදීහට කරගෙන යමු. ජයවේවා
Thank You..
thanks enakan balan hitiye
#Hail_Hydra
Ela Machan digatama dipan Thanks for the sub (Y) (Y)
tnx sub ekata..
frst cmmnt thanks dude enakan balan idiye
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට.
……ඩිරෙක්ට් ලින්ක්……
480p HDTV (150 MB)
https://clicknupload.link/voi6gs6cociy
720p HDTV x265 HEVC (200 MB)
https://clicknupload.link/26bm59rggn8a