Killjoys [S01- E07] |මම හොද සෙබලෙක්…. [සිංහල උපසිරැසි සමඟ]
හොදයි හොදයි ඔන්න එහෙනම් හත්වෙනි කොටහත් උස්සගෙන ආවා ඉක්මනටම. කට්ටියට කලින් කොටහේ වෙච්ච දේවල් මතක ඇතිනේ. එහෙනම් අපි අද වෙන දේවල් දිහාවට ටිකක් හැරෙමු නේද???? අද වෙන්නේ ජෝන් කයිලන්ව හොයන්න උත්සහ කරන්න ගිහින් යම් අමාරුවක වැටෙනවා. නමුත් ඒ වැඩේනම් පොටර් ගේ පිහිටෙන් ගොඩ දාගන්නවා.. ඒත් පොටර් ඩාවින්ට ලබාදෙන තොරතුරු ඔස්සේ කිල්ජෝයිලා වෛද්‍ය ජගර්ව හොයාගෙන යනවා. සිතු පරිදිම ඩාවින්ගේ මතකය නැති කරලා තියෙන්නේ ඇය තමයි. ඉතින් ඇය යළි ඒ මතකය ලබාදෙන්න පොරොන්දු වෙනවා.
ඒවගේම ජෝන් බයෙන් හිටියා වගේම ඩාවින් අද ඩච් එක්ක පලහිලව්වක් ඇති කරගන්නවා … ඒ පලහිලව්වෙ අවසානය වෙන්නේනම් සටනක්. ඩාවින් හදන්නේ ඩච්ව මරන්න. ඒත් ඇයි?? ඩාවින් මොකටද එහෙම කරන්නේ. ඒකට වෛද්‍ය ජගර් සම්බන්ධයි… ඒවගේම ජෝන්ටත් ඩාවින් පිහියකින් අනිනවා. තමන්ගේ සහෝදරයාවත් මරන්න තරම් ඩාවින් වෙනස් වුනේ කොහොමද කියලා ඔයාලම බලන්නකෝ..
එහෙනම් ඉතින් අටවෙනි කොටසත් සමග හැකි ඉක්මනින් හමුවෙන බලාපොරොත්තුව උඩ මම සමුගන්නවා. ආයේ කියන්න දෙයක් නැහැ ඒ කොටස මීටත් වඩා රසත් වෙයි.. එහෙනම් යමින් ගමන් ලෝභ නොවී මට කොමෙන්ටුවලින් සංග්‍රහයක් කරලා යන්නකෝ.. ඔබට ජය…
[button link=”https://goo.gl/KY5fpT” type=”icon” “center” newwindow=”yes”] 303 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 1327 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
බොහොම ස්තූතියි මධුකප්‍රිය සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanks saho..
තෑන්ක්ස් සහෝ!
ජය!!!!!!!!
Thanks bro….
niayamai…denakm unne…thanks MADUKA saho..sub ekata..digatama sub demu.jaya wewa……
ස්තුතියි මධුක සහෝ!
ජය වෙවා!
බොහෝම ස්තුතියි උපසිරසට..
ඔබට ජය!!!
elz bro
Thanks
anithwath ekmanata denna puluwannam .