Killjoys [S01- E04] |ලහානි පරපුරේ අවසන් පුරුක…[සිංහල උපසිරැසි සමඟ]
ඔන්න එහෙනම් හතරවැනි කොටහත් අරගෙන ආවා.. කලින් කොටසේ මතක ඇතිනේ ජෝන් තනියම වැඩ පෙන්වන්න කියලා ගිහින් කණත් කපාගත්තා .. ඒවගේම ඩාවින්ට වෛද්‍ය අනුමැතියත් හිමිවුනානේ.. ඒ කියන්නේ අද කොටහේ ඉදන් ඔහු නිල වශයෙන් කිල්ජෝයි කෙනෙක්.අද වෙන්නේ මේකයි qreshiවල උරුමක්කාරයෙක් සුරකින්න තමයි මෙහෙයුමක් ලැබෙන්නේ..ඇත්තටම සමහරු ඔහුව සුරකින්න උත්සහ කරද්දී සමහරෙක් මරන්නයි වෑයම් කරන්නේ.නමුත් ඉතින් කිල්ජෝයිලා කොහොමහරි උරුමක්කාරයව ආරක්ෂා කරනවා.ඔවුන්ට ඒකට කට්ටියකගෙන් උදව් එහෙමත් ලැබෙනවා.. ඒවගේම ජෝන් දැනගන්නවා ඩාවින් හොයන වෛද්‍යවරියගේ නම එහෙමත්. ඉතින් වැඩි දිග ලිපි ඕනේ නැහැ.. ඔයාල බලලම දැනගන්නකො..
එහෙනම් පස්වැනි කොටසින් ඉක්මනින් හමුවෙන පොරොන්දුව උඩ මම සමුගන්නවා..යමින් ගමන් කොමෙන්ටුවක් එහෙමත් දාගෙන යන්නකෝ.
[button link=”https://goo.gl/XFUa1O” type=”icon” “center” newwindow=”yes”] 378 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 1720 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
බොහොම ස්තූතියි මධුකප්‍රිය සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ස්තුතියි මධු සහෝ
ජය වේවා
Thanks
niayamai…meka denakm balan hitiye…thanks MADUKA saho..sub ekata..digatama sub demu.jaya wewa……
තෑන්ක්ස් සහෝ!
ජයෙන් ජයම වේවා..!
තෑන්ක්ස් සහෝ!
ජය!
බොහොම ස්තූතියි…
ජයෙන් ජයම වේවා..!
තෑන්ක්ස් සහො සබි එකට… දිගටම මෙහෙම සබි දෙමු…
අනිවා ..මම හිතාගෙන ඉන්නවා 21 වෙනිදට කලින්
කතාව දීලා ඉවර කරන්න.. බලමු පුළුවන් වෙයිද කියලා..
ow mcm s1 serama awith thiyenne . man download karala sub nathwa baluwa. patta kathawa aa.
එල. අද තමා කොටස් 4 ගන්නේ
thanks……