Killers (2010) | මෙන්න පස්සෙන් එලවනෝ…
ස්පෙන්සර් කියන්නෙ කුලියට මිනීමරන්නෙක්. කිසිම පවුලේ සාමාජිකයෙක් ඔහුට නොමැති අතර ඔහුට කොන්ත්‍රාත් ලබා දෙන්නන් අතරට රජයට සම්බන්ධ අයවලුන්ද සිටිනවා. ඔහු බොහොමහත්ම කඩවසම් පෙනුමක් ඇති නිසාම ඔහු කාන්තාවන් මෙන්ම වේගවත් කාර් පාවිච්චියද ඔහුගේ ප්‍රියතම විනෝදාංශයන් වෙනවා.
ඔහුගේ අලුත්ම කොන්ත්‍රාත්තුව ක්‍රියාත්මක කිරීමට ඔහුට ප්‍රංශයට යෑමට සිදුවෙනවා. එහිදී ඔහුට හදිසියේම රූමත් කාන්තාවක් දක්නට ලැබෙනවා. ඇයට වශීවන ඔහු තම ප්‍රධානියාගේ පෙරැත්තය හා අවවාද නොසලකා ඇයත් සමග පවුල් ගෙවීමට යනවා. ඇයගේ පියා බොහොම සැඩපරුෂ අයෙක් වුනත් මොහු කෙසේ හෝ සිත දිනාගැනීමට සමත් වෙනවා. ඔහු මෙසේ අවුරුදු 3ක් තම පවුලේ රස විඳින අතර තම 30 වැනි උපන්දිනය දා ඔහුට තවදුරටත් ඔහු සාමකාමී ජීවිතයක් හිමි මනුෂ්‍යයෙකු නොවන බව පසක් වෙනවා.
ඔහුගේ පැරණි ප්‍රධානියා නැවත ඔහු අමතා ඔහු අවසන් වතාවකට බාරගත් වැඩය අසම්පූර්ණ බව පවසා එය සම්පූර්ණ කරන ලෙස බල කරනවා. ඔහු කොපමණ ප්‍රතික්ෂේප කළත් ඔහුට එම වැඩය කිරීමට සිදුවන තත්වයට වැඩ සිද්ධ වෙනවා. එසේ නොමැති වුවහොත් ඔහුගේ පමණක් නොව තම බිරිඳගේද ජිවිත වලින් වන්දි ගෙවීමට පවා සිදුවන බව ඔහුට පසක් වෙනවා. එතැන් සිට කතාව දැනගන්න නම් බලන්නම වෙනවා
ලිපිය – රොයිලි ප්‍රනාන්දු
ane sub eka nane. meka hadannako please
pattama film ekak hode
කො බං ඩව්න්ලොඩ් ලින්ක් එක මේ ෆිල්ම් එකේ . කොහෙද සබ් එක ගන්න තියෙන්නේ. මේක හදන්න
Nice.
Where the hell is the sub..????
Ado bn me film ekt subtitles dapn ko. Sub nathuwe balala wadak na mekt sub thibunenm maru
sub eka natuw mokatada bn
ko sub??
Sub eka ???
මේ ෆිල්ම් එකේ සබ් එක ඩවුන්ලොඩ් කර ගන්නේ කොහොමද
sub eka baanne kohomada
Mamath dan balanna hadanne
thanx brother…
Ela Ela..
Thanx
මරු එල එල maxxa.
මමත් බාන්න දැම්මා හොදයි ද දන්නේ නෑ කොහොම උනත් බයිස්කෝප් එකෙන් දෙන ඒවා ඉතින් අවුලක් නෑනේ
පුලුවන්නම් හොද කාටුන් ටිකක් දාපල්ලා මගේ පොඩි දෝණි මේ දවස්වල බර බරේ දානවා කාටුන් නෑ කියලා
එල.. මාත් ගන්නවාඅ
ගින්දර ෆිල්ම් එක….
එලකිරි වැඩක්…!!!
තවත් හොදින් මෙවන්දෑ කිරීමට ශක්තිය දහිරිය ලැබේවා…….
දවස් කිහිපයක් රවුටරේට නිවාඩු දීලා තිබ්බා…..
දැන් ඇති වගේ නිවාඩු….. 
Great Movie….Please keep doing the good things that you are doing you all now…
Thanx
Thank you …
coooll…. ela film ekak dala…mamath banawa… thankxx…
අම්මෝ කැතරින් හයිගල් <3
Balamu Kohomada Kiyala.
Balama Thamai Hithanna Wenne…
Thanks MAchan
මරු ෆිල්ම් ටිකක් මේටිකේ දාලා තියනවා….
බලන්න වෙලාවක් තමා නෑත්තේ…
ඒත් මේක නම් කොහොම හරි බලනවා..
ela!
ada tikak parakkuy!!
baalama balamu!
thanx!
මෙක බැලුවා.. film එක හොදයි.. බලන්න පුලුවන් කම්මැලි නැතිව..!!
තෑන්කු වෙවා රොයිලි අය්යා……..
මම පොත අදම හොයගන්නවා…..
ජය වෙවා…
Elaaaaaaaaaaz dan banawa…..MAXXA. apita Robin Hood 2010 ikmanin dennnaaaaaaaaaaaaaa. Thanks baiscopelk…..
මේක බැළුවා. ලස්සන චිත්‍රපටිය. ස්තුතියි
thanks macha….
@::::Shoot3r:::::,
පොතේ නම:ආගන්තුක රෝගියා , පරිවර්තනය K.A.N. පෙරේරා
Mee film eke sub eka dennko aiye
Ela, Man Ela
ela film eka,
Wild Target (2010) ekath niyamai.
ela macn thnxs bro…….
onna ithin mamath banna danava.thnx

රොයිලි sho eka digatama denawane…
මාත් මේක එනකම් තමයි හිටියේ ඔන්න බාන්න දැම්මා. ස්තුතී සහෝ!
රොයිලි අය්යා………………..
The English Patient (1996)
මෙ ෆිල්ම් එක කරපු පොතේ පරිවර්තනයෙ නම මොකක්ද??????????????????
ela bami…… salt naddo….
onna mamath banna damaa
aiyo aiya ko salt denawa kiwata oyala thama denne nane.el ela man meka baluwa kattiya bagena hamaoma meka balanna on.thnkkzzzzzzzzz saho hmmmmmmmmmm :/
yea… u r da one who took my heart.. but u dnt knw dat.. i leave u becoz i know dat i cnt have u.. but i love u.. c ya
thanx. onna math banna damma
supiri machn.. dan ma baanwa.. 2010 ne.. i love u spectz