Kill Me, Heal Me [EP 20] | මරාදමන්න මා , සුවපත් කරන්න මා … [සිංහල උපසිරැසි සමඟ]
මේ X නමැති පෞරුෂය ආවෙ ඇයි කියලා ඔවුන්ට හිතාගන්න බැරිවෙලා. ඒත් එහි ඇති අමුත්ත නම් චා ඩූ හයින් සිහියෙන් සිටින අවස්ථාවෙම ඔහු ඩූ හයින් ඉදිරියට එන එකයි. එදා අනතුර සිදුවුන දවසේ එයට හේතුව තමන්ගෙ තාත්තා කියල ඩූ හයින් දැන ගන්නවා. ඉතින් ඒ පීඩනයෙන් එලියට එන්නේ යූ නා. යූ නා දන්නවා X කියන පෞරුෂය කවුද කියලා. නමුත් ඒ කවුද කියල කියන්න නම්, රි ජින්ගෙන් ඇය යමක් ඉල්ලනවා… බලන්නකො ඒ මොකක්ද කියලා. තමන් ඉල්ලපු දේ ලැබුනයින් පසු ඇයත් ඇගේ නිවුන් සොයුරාත් පිටව යනවා. දැන් ඉතිරිව ඉන්නේ සේ ගී විතරයි. ඔහුගෙ හිතේ තියෙන්නෙ චා ඩූ හයින්ගෙ තාත්තාගෙන් පලිගන්න සිතුවිල්ලයි. නමුත් චා ඩූ හයින්ගෙ තාත්තා අවදි වුනාම අනතුර වෙන්න ඇත්ත හේතුව චා ඩූ හයින් දැනගන්නවා. ඒ අනතුර සිදුකලේ තමන්ගෙ මාමාගෙ වුවමනාවට කියලා. ඉතින් සේ ගීගෙ හිතේ තිබුන වෛරය අයින් කරල ඔහුව පිට කරන්න රි ජින්ට හැකි වෙනවා. අවසානයේ රි ජින්ගෙ උදව්වෙන් තමන්ගෙ රෝගය හොඳ කරගෙන ආයතනය භාරගෙන ජීවිතේ සතුටින් ඉදිරියට යන්න චා ඩූ හයින්ට හැකි වෙනවා.
ඉතින් ඔන්න චා ඩූ හයින්, රි ජින් එක්ක ගෙවපු ඒ ලස්සන කාලය අදින් ඉවරයි. ඔයාලත් බලන්නකො. බලල අදහස් කියන්න මට, කොහොමද ඒ කතාව ලස්සනද, ඔයාලා කැමතිද සතුටුද කියලා…..
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
[button link=”http://goo.gl/0l1BV9″ type=”icon” “center” newwindow=”yes”] 427 MB කොපිය (8.39 GB) මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 3758 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/08/kanishkaP.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
series beluwa mehema supiri ekknam balala ne…niyamaai digatama krnn….. puluwnnm ”while you were sleeping , ”secret love 2013” denn.
series beluwa mehema supiri ekknam balala ne…niyamaai digatama krnn puluwnnm ”while you were sleeping , ”secret love 2013” denn.
Drama eke kathawa little bit different but nice
Thx (kumawo unni)
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
Tnx sis & good luck
NIAYAI AKKI SUBAPATHANAWA OYATA
බොහොම ස්තූතියි කනිෂ්කා සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
බොහොම ස්තුතියි උපසිරැසියට………………තවත් කතා මාලාවකින් හමුවෙමු…………..
තවත් කථාවකට සබ් දුන්නු එකට ස්තූතියි කණිෂ්කා සහෝදරිය…
දිගටම සබ් දෙමු…
ජය…
thank uu.. thawath korean ekak ikmanta demu hode… 😀 😀 😀 😀 love story ekak denawa nam godak hoday :p 😀
Oh Sister………….. Thank uuuu sooooooooooooooo much…..
හැමදාම හවසට ගෙදර එන්නේ සබ් එක බලාගෙන
ඉදිරියටත් සබ් දෙන්න ශක්තිය ලැබේවා……………….!!!!!!!!!!!!!!!!!
niayamai…Wonderful Storythanks saho..Great work.thanks KANISHKA Sis sub walata..digatama sub demu.jaya wewa……
KANISHKA Sis me korean drama walatath idiriyedi sub denn……plssssssssss
1.The Innocent Man,
2.You’re the Best Lee Soon-shin,
3. hi school love on,
4. good doctor
sry saho nemei sis ne…
akke me kathawak ekkama t.v seris ehekuth karannako
onna okkoma baluwa hodeeeeeeeeeee
thawa ekak dena hodeeeeeeeeeeeeee
thanks hoeeeeeeeeeeeeeeeeeeeeeee
thanx sister kathawata…..
supiri kathawakkkkk
thawa kathawak dennakan balan innawa….(“pinokiyo” denna puluwannam hodaiii : ))
Ehenam me kathawath eka digatama dunna ehenam. Thwath kathaawak me widiyatama ikmanin aragena emuko. Thnkx kanishka