Kill Me, Heal Me [EP 14] | මරාදමන්න මා , සුවපත් කරන්න මා … [සිංහල උපසිරැසි සමඟ]
යූ නා ට පින්සිද්ද වෙන්න රි ජින් ගෙ ගෙදර යන ඩු හයින් අපූරු අලුත් අවුරුද්දක් ගත කරනවා. එතනදි ඩූ හයින් තමන්ගෙ ආදරේ රි ජින්ට කියනව වගේම රි ජින්ගෙ හිතෙත් තමන්ට ආදරයක් තියෙනවයි කියලා දැනගන්නවා. රි ජින්, රි ඔන් සමග කියනවා එයාට අතීතය සම්පූර්ණයෙන්ම මතක නැතත් තමන් නිවුන්නු වුන දිනය මතක බව. ඔවුන් ඇත්තම සහෝදරයින් නොවන බවයි ඉන් පැහැදිලි වන්නේ. එලෙසම ඩූ හයින් තමන්ගෙ නැතිවුන මතකයන් ගැන හොයාගෙන යද්දි දැනගන්නවා තමන් සමග බිම් මහලේ ඉන්න දරුවා රි ජින් බව. එලෙසම එයා තමන්ගෙ ලේඛණගත මවගේ දුව බව. මේ බව දැනගන්නා ඩූ හයින්ගේ මව රි ජින්ව පැහැරගෙන යනවා…..
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
[button link=”http://goo.gl/0l1BV9″ type=”icon” “center” newwindow=”yes”] 416 MB කොපිය (8.39 GB) මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 2944 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/08/kanishkaP.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
බොහොම ස්තූතියි කනිෂ්කා සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ela ela..anik tikat ikmanta digatama demu..api aniwa balanawa 😀
meke adu mb ekak nene ekai kattiya aduwen download karanne balala nam ne thanks oyage wadeta
niayamai…thanks KANISHKA Sis..sub ekata..digatama sub demu.jaya wewa……
KANISHKA Sis me korean drama walatath idiriyedi sub denn try 1k denn…plssssssssss
1.The Innocent Man,
2.You’re the Best Lee Soon-shin,
3. hi school love on,
4. good doctor
Akke ilaga para t.v series ekak karaddi supiri katawak thorganna.meka boaring 🙁 epi2i beluwe.ita paxe epa una 🙁
kotas 2kin kohomada daruwo kotas 20ka kathawa boring kiyanne… okkoma balala inna..
බොහොම ස්තුතියි උපසිරසියට……
අක්කේ ඔය හිතන්නෙපා download අඩු උනාට,commentඅඩු උනාට ඔයාගේ මහන්සිය අපතේ යනවා කියලා,මම download කරන එකෙන් තමයි මගේ යාලුවෝ හැමෝම බලන්නේ,ඒ වගේ තවත් හුගක් අය ඇති.ඔයා කැපවීමෙන් කරන ආපු මේ වැඩේ දිගටම කරන් යන්න.ඔයාගෙ උනන්දුව අපි හුගක් අගය කරනවා.