Kill Me, Heal Me [EP 13] | මරාදමන්න මා , සුවපත් කරන්න මා … [සිංහල උපසිරැසි සමඟ]
දවස් දෙකකට පස්සෙ මෙන්න ඩූ හයින් ආයෙත් එනවා. ඒත් බලාපොරොත්තු නොවුන විදිහට රි ජින් සේ ගීව පාලනය කරගෙන තියෙන හැටි දැක්කම ඩූ හයින්ට පුදුම හිතෙනවා. ඩූ හයින් උත්සහ කරනව සේ ගි තමන්ට හදල දීල තියෙන ලෝකෙ පරිස්සම් කරගන්න. ඒ වගේම ඩූ හයින්ගෙ ආච්චි දැනගන්නවා ඩූ හයින් ගෙ රෝගය ගැන. ඒත් ඩූ හයින් තීරණය කරනව තමන්ගෙ දුර්වලකම් වලට විරුද්ධව සටන් කරල ඒව පදරවන්න. ඒ වගේම තමන්ගෙ නැතිවුන මතක, පොඩි කාලෙ තමන් එක්ක තවත් කෙනෙක් හිටියද කියන විස්තර හොයාගන්න.
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
[button link=”http://goo.gl/0l1BV9″ type=”icon” “center” newwindow=”yes”] 465 MB කොපිය (8.39 GB) මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 2884 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/08/kanishkaP.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
බොහොම ස්තූතියි කනිෂ්ක සිංහල උපසිරැසියට. ජය෴෴
බොහොම ස්තුතියි උපසිරසියට……තවත් උපසිරසියකින් හමුවෙමු…………..
thanxxxxxxxxxxxxx sisterrrr
sub aduwen gaththata
watetam yanawa 1 sub eka hodeeeeeeee
thanx again
thank u .. akka…………. my girlfrnd is a gumiho katawatat sub eka dennako
niayamai…thanks KANISHKA sis..sub ekata..digatama sub demu.jaya wewa……
Nice work