MENU

AllFeatured ArticlesSinhala SubtitleTVඅභිරහස්අමුතුයි (TV)ආද‍ර කතා (TV)එළ (TV)කනිෂ්කා පෙරේරාකොරියානු (TV)තීරණය ඔබේනාට්‍යමය (TV)සිංහල උපසිරැසි

Kill Me, Heal Me [EP 12] | මරාදමන්න මා , සුවපත් කරන්න මා … [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.3/10. From 3 votes.
Please wait...

Kill Me, Heal Me

දවස් දෙකකට පස්සෙ මෙන්න ඩූ හයින් ආයෙත් එනවා. ඒත් බලාපොරොත්තු නොවුන විදිහට රි ජින් සේ ගීව පාලනය කරගෙන තියෙන හැටි දැක්කම ඩූ හයින්ට පුදුම හිතෙනවා. ඩූ හයින් උත්සහ කරනව සේ ගි තමන්ට හදල දීල තියෙන ලෝකෙ පරිස්සම් කරගන්න. ඒ වගේම ඩූ හයින්ගෙ ආච්චි දැනගන්නවා ඩූ හයින් ගෙ රෝගය ගැන. ඒත් ඩූ හයින් තීරණය කරනව තමන්ගෙ දුර්වලකම් වලට විරුද්ධව සටන් කරල ඒව පදරවන්න. ඒ වගේම තමන්ගෙ නැතිවුන මතක, පොඩි කාලෙ තමන් එක්ක තවත් කෙනෙක් හිටියද කියන විස්තර හොයාගන්න.

Kill Me, Heal Me (2015– )  on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

[button link=”http://goo.gl/0l1BV9″ type=”icon” “center” newwindow=”yes”] 385 MB කොපිය (8.39 GB) මෙතනින් බාගන්න[/button]

8E7466A2CFF718CABA214BB378E2A7DB5A5D6ABC
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 3418 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/08/kanishkaP.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

      << Previous Episode                      All Episodes                     Next Episode>> 

හසන්ත වික්‍රමරත්ත

Admin Baiscopelk

6 thoughts on “Kill Me, Heal Me [EP 12] | මරාදමන්න මා , සුවපත් කරන්න මා … [සිංහල උපසිරැසි සමඟ]

  • උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

    Reply
  • බොහොම ස්තූතියි කනිෂ්කා සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • බොහොම ස්තුතියි උපසිරසියට……තවත් උපසිරසියකින් හමුවෙමු…………..

    Reply
  • padiri katha dannepa akke.oya katawata oya kamati unata godak aya kamati nane.boru wada karanepa.oya moda kata walata sub dapu eke hoda t.v series ekak kalot hodai neda?

    Reply
    • oya akamathi unata kemathi aya innawa malli.. oya akamathi nam balanna epa. kemathi aya illapu nisai dila thiyenne

      Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *