Kill Me, Heal Me [EP 09] | මරාදමන්න මා , සුවපත් කරන්න මා … [සිංහල උපසිරැසි සමඟ]
චා ඩූ හයින් තේරුම් ගන්නව තමන් රි ජින්ට ආදරේ කරන්න පටන් අරගෙන කියලා. ඉතින් එයා සේ ගී ගෙන් ඉල්ලනවා ඒ සතුට නැති කරන්න ආයෙමත් එයාලා ඉස්සරහට කවදාවත් එන්න එපා කියලා. ඒ වෙනුවෙන් එයා තමන්ගෙ ඊලඟ මුලු ජීවිතේම සේ ගීට දෙන්න පොරොන්දු වෙනවා. එක දවසක් රෑ ඩූ හයින්ගෙ ශරීරයේ ඉන්න පෞරුෂ හැමෝම එලියට එනවා එදා රෑ ගෙවා ගන්න එක රි ජින්ට හරිම අමාරු වැඩක් වෙනවා. ඒත් සේ ගී නම් එලියට එන්නෙ නෑ. ඉතින් ඩූ හයින් හිතනව එයාගෙ ඉල්ලීමට සේ ගී කැමති වෙලාද කියල. ඒ වගේම මේක සේ ගී ගෙ අනතුරු ඇඟවීමක්ද කියලත් ඔහුට හිතෙනවා. රි ඔන් දැනගත්තම රි ජින් ඉන්නෙ ඩූ හයින් ලඟයි කියලා ඔහු තීරණය කරනවා තමන් ඔමෙගා කතෘ විදිහට ඩූ හයින් ඉදිරියට යනවා කියලා. ඩූ හයින්ට මේක හරිම පුදුමයක් වෙනවා. ඒ වගේම රි ජින් රි ඔන් ව හමුවෙලා මේ මාස තුන ඩූ හයින් ලඟ ඉන්න අවසර ඉල්ල ගන්නවා. මේ හැමදේම අවසානයේ හරිම භයානක දෙයක් වෙනවා. නොහිතපු වෙලාවක සේ ගී එලියට එනවා. ඔහුට බොහොම කේන්ති යනවා රි ජින් ඩූ හයිගෙ කාමරේ ඉන්නව දැකල. ඉතින් ඔහු ඉදිරියට මොනව කරයිද….. ඒ කෝපය කොහොම කොයි විදිහට ඩූ හයින්ට බලපායිද……
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
[button link=”http://goo.gl/0l1BV9″ type=”icon” “center” newwindow=”yes”] 409 MB කොපිය (8.39 GB) මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 3000 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/08/kanishkaP.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
බොහොම ස්තූතියි කනිෂ්කා සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
බොහොම ස්තුතියි උපසිරසියට…..තවත් උපසිරසියක් සමග හමුවෙමු…..
ela..anik tikat ikmantama demu……… 😀 😀
Direct links 200MB http://smallencode.com/kill-me-heal-me
niayamai…thanks KANISHKA saho..sub ekata..digatama sub demu.jaya wewa……
saho nemei…sry…………….KANISHKA sis…..
Thanks