MENU

AllFeatured ArticlesSinhala SubtitleTVඅභිරහස්අමුතුයි (TV)ආද‍ර කතා (TV)එළ (TV)කනිෂ්කා පෙරේරාකොරියානු (TV)තීරණය ඔබේනාට්‍යමය (TV)සිංහල උපසිරැසි

Kill Me, Heal Me [EP 02] | මරාදමන්න මා , සුවපත් කරන්න මා … [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.3/10. From 3 votes.
Please wait...

Kill Me, Heal Me

ඔන්න දැන් ඩූ හයින් ඉන්නේ කොරියාවෙ. එයා ගොඩක් පරිස්සම් වෙන්න හිතනව එයාගෙ මේ සැඟවුනු රහස ගැන. ඒ වෙනුවෙන් එයා ගොඩක් මහන්සි වෙනව. ඒ දේවල් පාලනය කරන්න එයා එයාගේ ප්‍රධාන ලේකම් තුමාවත් උදව් කරගන්නව. ඒ වුනත් එයාට ඒවයින් බේරිල ඉන්න නම් බෑ වගේ, මොකද සේගී කරන දේවල් වලට දඬුවම් විඳින්න වෙන්නේ මේ අහිංසක ඩූ හයින්ටයි.

Kill Me, Heal Me (2015– )  on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

[button link=”http://goo.gl/0l1BV9″ type=”icon” “center” newwindow=”yes”] 473 MB කොපිය (8.39 GB) මෙතනින් බාගන්න[/button]

8E7466A2CFF718CABA214BB378E2A7DB5A5D6ABC
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 4871 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/08/kanishkaP.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

      << Previous Episode                      All Episodes                     Next Episode>> 

හසන්ත වික්‍රමරත්ත

Admin Baiscopelk

7 thoughts on “Kill Me, Heal Me [EP 02] | මරාදමන්න මා , සුවපත් කරන්න මා … [සිංහල උපසිරැසි සමඟ]

  • උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

    Reply
  • බොහොම ස්තූතියි කනිෂ්කා සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • බොහොම ස්තුතියි උපසිරසියට…………

    Reply
  • thank uuuuuuuuuuuuuuuuuu

    Reply

Leave a Reply to Kulanjana Maduranga Cancel reply

Your email address will not be published. Required fields are marked *