Kidnapping Mr. Heineken (2015) | පැහැරගැනීමක්.. [සිංහල උපසිරසි සමඟ]
සුභ දවසක් යාළුවො හැමෝටම! අද මම අරන් ආවේ මගේ දෙවෙනි උපසිරැසයි! කලින් කරේ, Dumb & Dumber To ෆිල්ම් එක! වෙන ෆිල්ම් එකක උපසිරැස කරකර ඉද්දි තමයි, මේක භාරගත්තේ! මේක 2015 ආපු අලුත් එකක් නිසා ඒක නවත්තල, මේක කරා! සතියක් විතර ගියා මේක කරන්න! ඉතින් මේක මට භාරදුන්නු රොයිලි අයියට ස්තූතිවන්ත වෙනවා! කලින් කරපු මගේ පළවෙනි නිර්මාණය, මේ වෙනකොට 3000කටත් වඩා ඩවුන්ලෝඩ් කරන තියෙනවා! අඩුම තරමේ 5000ක් වත් ඒ ෆිල්ම් එක තේරුම් ඇතිව බලන්න ඇතියි කියල මම හිතනවා! මට ඇත්තටම මාරම සතුටුයි ඒකට! අදහස් දක්වපු හැමෝටම හිස නමා ආචාර කරනවා! _/\_ 🙂
මේ ෆිල්ම් එක ගැන කියනවනම්, මේක IMDb දර්ශකයේ ඒකක 6.0 අරගෙන හොඳම චිත්‍රපට 500 ඇතුලේ තියෙන චිත්‍රපටයක්! 2015 මාර්තු 6 වෙනිදා ඇමරිකාවෙන් තමයි ප්‍රදර්ශන කටයුතු ඇරඹුණේ! මේක සත්‍ය සිදුවීමක් ඇසුරෙන් තැනුණු සලරුවක්! 1983 වසරේදී නෙදර්ලන්තයේ ඇම්ස්ටඩෑම් නුවර හිටපු හයිනකෙන් බියර් සමාගමේ අධිපති, ‘Freddy Heineken’ මහතාව පැහැරගෙන යූරෝ මිලියන 16ක කප්පමක් ඉල්ලන සිද්ධිය තමයි මේ ෆිල්ම් එකේ ප්‍රධාන තේමාව! ‘Freddy Heineken’ චරිතයට පණ පොවන්නේ Anthony Hopkin. මේ සැලැස්මේ මහා මොළකරු Cor van Hout චරිතයට පණ පොවන්නේ Jim Sturgess. Willem Holleeder චරිතයට පණ පොවන්නේ Sam Worthington යන අයයි! අධ්‍යක්ෂණය කලේ Daniel Alfredson. හයිනකෙන්ව පැහැරගැත්තු දවසේ ඉඳන්, සල්ලි ගන්න එක දක්වාම හැමදේම හරියට, අපූරුවට, හා දක්ෂ විදියට කරපු මේ කට්ටියට වැරදුනේ කොතැනද? කවුරුහරි පාවා දුන්නද? ඒකට ඉතිං ෆිල්ම් එක බලන්නම වෙනවා! පුලුවන්නම් කියන්න බලන්න මෙයාලට වැරදුනේ කොහෙද කියල?? එහෙනම්, මම ගියා. මගේ මීළඟ උපසිරැස ළඟදීම බලාපොරොත්තු වන්න! 🙂 ජයවේවා!!
ඔබ සැමගේ වටිනා අදහස් වලින් මගේ දෑත් ශක්තිමත් කරන්න! 🙂
[button link=”http://tinyw.in/VAhe” type=”icon” “center” newwindow=”yes”] 706 MB (HD) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 5027 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/03/10923281_385023655008462_6422198455050310742_n-e1425151491407.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පැතුම් මනෝජ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thanks
thnx mchn
Thank you machan
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
එල
සබට තුති
ඔබට ජය………..
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 😛 ජය
ela wadak
404 – Torrent not found. ?
jaya wewa ayye
බොහොම ස්තූතියි පැතුම් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
suba pathum sub ekata .sthuthi pathum… !!!!!!!!
tnks ! ~ ~ ~
Thanks Saho……. supuri ah…
ස්තුතියි මනෝජ් සහෝ!
ජය වේවා!
ELA ELA. NIYAMAYI BRO.
සබ් එකට ස්තුතියි ජවේවා……..
ඔබ හට තුති .. බයිස්කෝප් හට ජය..!
thn Q 🙂
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.
thanks bro
Hamotama bohoma sthuti////
hamotama sthuthi karanna ai ban. wade karapu porata sthuthi karapan
machan.. mamai wade kale!! 😉 mama matama sthuthi karana eka echchara hoda naa ne? 🙂
thanks
upiri yaaluwa..
sam innawa nm aniwaa balanawa..
trailer ekath baluwaa..
pattai..
menna gannawa..
jaya wewaa!!
නියමයි මචෝ…
පස්ට කතාවක් වගේ…
දිගටම වැඩේ කරපන් මචෝ…
ස්තුතියි සබට.
ජවේවා.
niayamai…thanks PATHUM saho..sub ekata..digatama sub demu.jaya wewa……
බොහොම ස්තුතියි උපසිරැසියට
දිගටම දෙමු .
Sub ekata thanks saho. Supiri Film ekak wage.
Ela Film ekak wge.. Thanks sub ekata….
ela macho ela
thank hode
math kiweniyatado bawoooooo
me ibimas kapan dath witharak newi mulu agama haiya weno macho (ඔබ සැමගේ වටිනා අදහස් වලින් මගේ දෑත් ශක්තිමත් කරන්න! :))
thanks bro!dumb and dumber ekanam supiri.mekath niyamai wage.digatama sub demu.jayawewa!
Good Work Brother, Thanks!
බොහොම ස්තුතියි සහෝ උපසිරසට..
ජය වේවා..
දෑත් ශක්තිමත්වේවා.
බොහොම ස්තුතියි සහෝ උපසිරසට..
ඊලග එකත් එක්මනටම දෙන්ඩෝ….
ජය වේවා.. 🙂 🙂
එලස්ස්ස්… 🙂
thanks bro
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
Maru Pathuwa.. Well Done Boy…
thanks bro. elakiri
උපසිරසට තුති….
ජය…
අද මම පලවෙනි, ස්තුතියි සහෝ ඔයාගේ මහන්සියට
සුබ පතනවා ………..
තවත් හොද එකක කරන්න ශක්තිය ලැබෙන්න කියලා…………….