MENU

AllFeatured ArticlesSinhala Subtitleඉංග්‍රීසිඑළක්‍රියාදාමචාමිකර විදානගේචිත්‍රපටිත්‍රාසජනකතීරණය ඔබේනාට්‍යමයබලන්නසිංහල උපසිරැසි

Kickboxer: Retaliation (2018) Sinhala Subtitles | වීරත්වයේ පුනරාගමනය [සිංහල උපසිරසි සමඟ]

Rating: 8.8/10. From 44 votes.
Please wait...

උදා වූ 2018 නව වසර බයිස්කෝප් ඇඩ්මින් එකටත්, බයිස්කෝප් රසික රසිකාවියන්ටත්, ශ්‍රී ලාංකීය සහ ලෝකවාසී සියලුම ජනතාවටත් සතුට, සැනසුම ගෙන එන සුබම සුබ නව වසරක් වේවා කියා මං මුලින්ම ප්‍රාර්ථනා කරනවා.

පහුගිය 2017 අවුරුද්ද නම් මගේ ජීවිතේට අලුත් බලාපොරොත්තු වගේම දුක, වේදනාව කියන මේ හැමදේමත් එකතු කලා. දවසින් දවස අපි අත්දැකීම් වලින් සන්නද්ධ වෙන නිසා මේ වෙනකොට මට නම් ජීවිතයේ ගොඩක් දේවල් වලට මුහුණ දෙන්න ඕන කරන පන්නරය තියනවා. ඉතිං මොනවා උනත් අදින් පටන් ගන්න 2018 අවුරුද්ද නම් මං මගේ ජීවිතය වෙනස් අතකට යොමු කරන්න පාවිච්චි කරනවා කියලා තදින්ම හිතා ගත්තා. මං විශ්වාස කරනවා ඔයාලටත් මේ වසරේ ඉෂ්ට කරගන්න ගොඩක් දේවල් ඇති කියලා. ජනවාරි 1 වෙනිදා ඔයාල තියන් ඉන්න ගැම්ම ඔය විදිහටම අවුරුද්ද පුරාවටම තියා ගන්න. එතකොට මේ අවුරුද්දේ දෙසැම්බර් 31 වෙනකොට ඔයාලට සතුටු වෙන්න ඕන කරන ගොඩක් කාරණා ඔයාල ළඟ ඉතුරු වේවි.

හරි එහෙනම් ජීවිතයෙන් බැක් ටූ ද කතාව. මේ අවුරුද්ද ක්‍රියාදාම චිත්‍රපටයකින්ම පටන් ගන්න තීරණය කලා. Kickboxer: Retaliation (2017) කියන්නේ Kickboxer: Vengeance (2016) චිත්‍රපටයේ දෙවන කොටසයි. Kickboxer: Vengeance (2016) එකේ උපසිරැසිය බයිස්කෝප් එක වෙනුවෙන් දුන්නෙත් මම. ඉතිං දෙවන කොටසත් මටම කරන්න දුන්න එකට ඇඩ්මින් එකේ සිසිලට මං ස්තූතිවන්ත වෙනවා.

මේ කතාව බලන්න කලින් පළවෙනි කොටස බලල නැති ඈයෝ ඉන්නවා නම් ඒක බලල ඉන්න. එතකොට තමා කතාව ගැන පැහැදිලි අදහසක් ගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් පුංචි සාරාංශයක් පහලින් තියනවා.

කර්ට් ස්ලෝන් (Alain Moussi) එහෙම නැත්නම් කතා නායකයා පහුගිය කතාවේදී ටොන්ග් පෝ කියන දරුණු මුවායි තායි සටන් කරුවාව මැරුවා ඔයාලට මතක ඇති. ඒ තමන්ගේ අයියාව මරපු පලිය ගන්න. ඉතිං මිනීමරුවෙක් උන කර්ට් ස්ලෝන්ට තමන් කරපු වරදට හිරේ යන්න සිද්ධ වෙනවා. හිරේ ගිය කර්ට් ගාවට තෝමස් ටැංග් මෝ (Christopher Lambert) කියන සටන් ප්‍රවර්ධනය කරන කෙනා එනවා. ඒ එන්නේ හොඳකට නම් නෙමෙයි. මිනිහ ඇවිත් කර්ට් ට අලුත් අභියෝගයක් දෙනවා. ඒ මොන්කට් (Hafþór Júlíus Björnsson) කියන ටොන්ග් පෝ වගේ හතර ගුණයකින් ශක්තිමත් තවත් මිනීමරුවෙක් එක්ක සටන් කරන්න. මේ සටන භාරගන්න කර්ට් මුලින් කැමති වෙන්නේ නෑ. ඒත් තමන්ට හිරෙන් නිදහස් වෙන්න තියන එකම ක්‍රමය මේක නිසාත් තමන්ගේ ආදරණීය බිරිඳ ලුයි ව (Sara Malakul Lane) පැහැරගැනීමකට ලක්වෙන නිසාත් අන්තිමේදී කර්ට් අභියෝගය බාරගන්නවා.

මොන්කට් එක්ක සටන් කරන්න අවශ්‍ය කරන පුහුණුව කර්ට්ට දෙන්නේ කලින් කතාවේ හිටපු ඩුරන්ඩ් ම (Jean-Claude Van Damme) තමයි. නමුත් මීට අමතරව අපි හොඳින් දන්නා බ්‍රිග්ස් (Mike Tyson) වගේම බ්‍රිසීල පාපන්දු කණ්ඩායමේ දීප්තිමත් තරුවක් වන Ronaldinho ත් පුහුණුකරුවන් අතර ඉන්නවා. මේ දෙන්නත් කතාවේ රඟපාන්නේ හිරකාරයන් විදිහටයි. හැමෝගෙන්ම ලබාගන්න පුහුණුවත් එක්ක කර්ට් මොන්කට් එක්ක සටන් කරන විදිහ ඔයාලට කතාව අවසානයේදී බලාගන්න පුළුවන්. අහ්හ්.. කියන්න අමතක උනා. මොන්කට්ගෙ ඇත්තම වයසයි මගේ වයසයි දෙකම එකයි (29). ඒත් මිනිහ දැක්කම මට හිතුනේ අවුරුදු 40ක් වත් ඇති කියලා. ඒ තරම් හැදුණු, බරපතල පෙනුමක් තමයි මිනිහට තියෙන්නේ.

මේ චිත්‍රපටය අධ්‍යක්‍ෂණය කලේ Dimitri Logothetis කියන කෙනයි. IMDb රේටින් එක නම් ඇත්තටම මට හොයාගන්න බැරි උනා මොකද මේ චිත්‍රපටය IMDb එකට අනුව නිකුත් වෙන්න තිබ්බේ මේ අවුරුද්දේ (2018) නිසයි. ඒත් 2017 දෙසැම්බර් මුලම මේ කතාවේ HD පිටපත එළියට ආවා. රේටින් මොක උනත් ගොඩක් අය මේ කතාව බලනවා කියල මං දන්නවා.

Kickboxer: Retaliation කියන්නේ මගේ 26 වෙනි උපසිරැසියි. 27 වෙනි එකත් අරං මං ලබන සතියේ එන්නම්.පහුගිය අවුරුද්දේ මගේ අතින් ගොඩක් උපසිරැසි පරක්කු උනා. මේ අවුරුද්දේ ඒ වැරැද්ද පුළුවන් තරම් අඩු කරගන්න උත්සහ කරනවා. ඒ වගේම සතියකට එක උපසිරැසිය ගානේ ඔයාලට ගේන්නත් බලාපොරොත්තු වෙනවා. එහෙනම් ආපහු ඔයාලට සුබම සුබ අලුත් අවුරුද්දක් ප්‍රාර්ථනා කරනවා. හැමෝටම ජය!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය WEB/HD පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 9273 --

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/02/ChamikaraV.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමිකර විදානගේ (චාමි)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2015-02-03
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

76 thoughts on “Kickboxer: Retaliation (2018) Sinhala Subtitles | වීරත්වයේ පුනරාගමනය [සිංහල උපසිරසි සමඟ]

  • Shehan Harshana

    සබට තෑන්ක්ස් සහෝ❤️

    Reply
  • Rumesh dhanushka

    Thanks for sub..

    Reply
  • Emise_Kodikara

    bluray ekata sub dennako…

    Reply
  • thama na neda blueray copy update sub eka…

    eka dala godak kal

    Reply
  • Uchitha_anuhas

    MOnkey king 2018 filmata sub eka natda bro?

    Reply
  • මේක අද තමයි බලන්න හදන්නේ. ටිකක් පරණ post එකක් නිසා comment නොකර යන්නයි හැදුවේ. ඒත් නම දැක්කම comment එකක් නොදා යන්න පුලුවන්ද? මං ඉතිං දන්නවනේ ඔබතුමාගේ වැඩ ගැන.
    miss peregrine’s home for peculiar children එකේ සබ් එක ඒම තාම මතකයි. එහෙනම් bro ජයෙන් ජය..!
    ඔබතුමාගේ රට යන වැඩේ හරිගියා කියලා හිතනවා. 🙂

    Reply
  • yts eke new movies thiyenawa,,, horror/thriller… hoda ekak balala aluth sub ekak karanna saho

    jaya weva, suba weva, wasana vewa…..

    Reply
  • bluray copy eka dala,,, sub eka dennakoo,,

    Reply
  • thanks bro, patta film eka…. jayawewa

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • damith.thara

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි චාමිකර සහෝ.
    ජයෙන් ජය.

    Reply
    • Emise_Kodikara

      oyage sub nan melo rahak na. taraha wenna epa ehema kiuwata bro.
      adupadu hada ganna ehema kiuwe.

      Reply
  • Jagath Dhananjaya

    thanx sub ekata

    Reply
  • sub ekata thanks saho.. jaya wewa!!

    Reply
  • dammika Nuwan

    thank bro sub ekata

    Reply
  • AsithaDilruwan

    elama saho thanks

    Reply
  • tnx saho sub ekata.

    Reply
  • Sadeu_Bandara

    සිංහල උපසිරසි ලබා දුන්නාට බොහොම ස්තුතියි..

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,……….

    Reply
  • kasunkavinda

    niyamay thanks for sub

    Reply
  • Madhawakasu

    tnq sab ekata…jayen jayama wewah

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි

    Reply
  • UK_Fernando

    Happy new year bro. Thanks for sub.

    Reply
  • Kavindu_Gunawardhana

    Suba Aluth Auruddak Hamotama

    Reply
  • උපසිරැසියට ගොඩක් තුති.දිගටම උපසිරැසි කරන්න අවශ්‍ය ශක්තිය ධෛර්ය ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා.ජයවේවා.

    Reply
  • Thanks For The Sub…Nice Work.

    Reply
  • Log unata sub download karann bane yaluwane.kohomada download karanne.

    Reply
  • isuru sandaruwan

    Wish u A Happy New Year Guys….

    Reply
  • asenarathne6

    තැන්කූ සහෝ…සුභ අලුත් අවුරුද්දක් වේවා….

    Reply
  • ස්තුතියි

    Reply
  • chathuranga.arts

    …!..”Happy new year”…!…

    Reply
  • Thanks Broooooo…

    ………….WISH U Happy New year 2018……..

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

    Reply
  • Thanks machoo…patta !

    Reply
  • thanx bro sub ekta
    hindi film ekakata sub eka dennako..
    happy new year !..

    Reply
  • Tharindu Dilshan

    Thank you bro…! Happy New Year !

    Reply
  • Thank you very much friend

    Reply
  • m.c.i.srimal

    tanks brooo sub walata,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,

    Reply
  • Thnks. saho sub akata

    Reply
  • තැන්ස් සබට

    Reply
  • tharindu dulmina

    thanks mcnn……

    Reply
  • සනිඳු ලක්ඛිත

    බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට..බුදුසරණයි..ජය වේවා!
    ලැබුවා වූ නව වසර බයිස්කෝප් සහෝලා හැමෝටම සුබම සුබ නව වසරක් වේවා..!

    Reply
  • විදුෂාන් සජිත්

    🙂 ඔයාටත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා!.. උපසිරැසියටත් ගොඩක් ස්තුතියි සහෝ.. ජය..!! 🙂

    Reply
  • බොහොම ස්තුතියි සහෝ සබ් එකට….
    පට්ට! මෙහෙම තමයි දෙන්න ඕන!!
    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ….

    Reply
  • ireshdulshan

    Thanks Bro Happy New Year

    Reply
  • Udara Damith Dissanayaka

    සුබ අලුත් අවුරුද්දක් වේවා
    මන් කලින් එක බලලත් නෑ
    එක බලලම ඒක බලලම
    මේක බලනවා
    ලබන සතියේ එන්නේ
    ෆිල්ම් එකක් ඇරන්ද
    නැත්තම්
    ටීවී කෑල්ලක් ඩ ගේන්නේ

    Reply
  • චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි……..

    ““““`සුබ අලුත් අවුරුද්දක් වේවා.“““““““`

    Reply

Leave a Reply to 0777881934 Cancel reply

Your email address will not be published. Required fields are marked *