Kathakali (2016) with Sinhala Subtitles | මැර ඝාතකයාගේ අභිරස් කතාව [සිංහල උපසිරසි සමඟ]
හැමෝටම ආයුබෝවන්…..! හම්මේ මේ දීපවාලී වලට දකුණු ඉන්දියානු සිනමා එනවා එනවා ඉවරයක් නෑ. මුලින්ම ඉන්ද්‍රජිත් මලයට ස්තූතිවන්ත වෙනවා මෙහි අඩුපාඩු බලලා කරලා දුන්නට. ඉතින් අද මම ගෙනාවේ දෙමළ සිනමාවට කැමති ඔයාලට 2016 වර්ෂයේ ජනවාරි මස 14 දින ඉන්දියාව සහ තවත් රටවල් කිහිපයක් පුරා තිරගත වු තවත් අලුත්ම අලුත් විත්‍රපටයක්. පාන්ඩිරාජ් විසින් අධයක්ෂණය කර විශාල් විසින් නිශ්පාදනය කරන ලද තවත් අලුත් චිත්‍රපටයක්. කතකාලි (2016) (කතකාලි යනු ඉන්දියානු නාට්‍ය නැටුම් චාරිතයක්වේ) තවම මෙම චිත්‍රපටයේ තවද IMDb අගය ලෙස 7.0/10 වැනි අගයක් ලබා ගැනීමට සමත්ව ඇති අතර මෙහි ප්‍රධාන චරිත රඟ දක්වනු ලබන්නේ “විශාල් “ කැතරින් “ යන නළු නිළියන් වන අතර මෙය Action, Thriller යන වර්ගීකරණයට අයත් වේ. මෙය මම විසින් කාල රාමු 2400 පමණ ප්‍රමාණයක් නිර්මාණය කරගෙන සිදුකරන ලද අසා ලිවීමක් බැවින්, අඩුපාඩු ඇතොත් සමාවෙන මෙන් ඉල්ලා සිටිමි.
මෙහි කතාව දෙස අවධානය යොමු කලොත් මුහුදු වෙරළක දර්ශනයකින් ආරම්භ වන අතර, සෙන්නෙයි හා කඩලුර් ධීවරයන් අතර, මාළු ඇල්ලීම පිළිබද ප්‍රශ්ණයක් දිකුකලක් තිස්සේ තිබෙනවා. කඩලුර් ධීරයන්ගේ නායකයා ලක්‍ෂ්මීපති යන තමිබා යන අයයි. තම්බා යනු හොද කෙනෙක් මොකද මොහු නරක විදියට දැකපු කවුරුත් ජීවතුන් අතර නැති නිසා. තර්ජනය කිරීම්, දේශපාලනය, මාළු අපනයනය කිරීම, ධිවර සංගමයේ නායකයාද වනවා.තම්බාගේ තව මස්සිනාලා දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්නා ගැන චිත්‍රපටය නරඹද්දි බලා ගන්න පුළුවන්. ඉතින් මේ තුන් දෙනා තමයි කඩලුර් වලටම කතාව වෙලා තියෙන්නේ. කතාව මෙතින් එහාට කිව්වොත් නම් වැඩක් නැහැ. ඔයාලාම බලලා තීරනය කරන්න මොකද කුතුහලය කියන දෙය මේ චිත්‍රපටයේ මාර විදියට පෙන්වා දී තිබෙනවා. එහෙනම් තවත් අලුත් චිත්‍රපටයකින් හමුවනතුරු ඔබට ජය…..!
විශේෂමදේ තමයි මේ පිටපත අන්තර්ජාලයට වෙබ් අඩවි දෙකකින් නිකුත් කර ඇති බැවින්, එක් වෙබ් අඩවිය ලබා දී ඇති පිටපතට උපසිරැසි නොගැලපේ, ගැලපෙන පිටත තිබෙන වෙබ් අඩවිය මෙහි පහතින් දක්වා ඇත. තවද අදාල ටොරන්ට් සහ ඩිරෙක් ලිංක් ලබා ගැනීම සඳහා මුහුණු පොතේ බයිස්කෝප් ෆෑන් පේජ් දෙකක් නිර්මාණය කර ඇති අතර, එයින්ද උපසිරැසියට ගැලපෙන පිටත ලබා ගැනීමට හැකි බැවින්එ ම පේජ් දෙක වෙත පිවිසෙන මෙන් දන්වා සිටිමි.
ගැටලුවක් වෙතොත් මැසේජ් කරන්න විසඳා ගැනීමට පුළුවන්
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි TamilRocker HD පිටපත් වලට ගැළපේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 26571 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/08/SadunD.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සදුන් ධනුෂ්ක ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
download link ??????
හම්මේ… යාලුවෙක්ගෙන් ෆිලුම හම්බවෙලා බැලුවේ.
සිපිරි ෆිලුම…
ඒ නිසා කමෙන්ටුවක් දාලා යන්න ආවේ.
දිගටම සබ් දෙමු සඳුන් අයියේ…
ඔබට ජය!
mona magulakda pko meka.download karanna ba
Thanks saho
ela mchooo..tnk
cannot download the subtitles of the movie kathakali
thanks bro….!
mata downlode link eka ewanawa d
බොහොම ස්තූතියි සහෝ….
Seed wedi torrent akak diyalla .
Thnak u saho sub ekata.. Good Luck ..
සිංහල උපසිරැසියට ස්තූතියි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thnkz for sub.elazz.digatama demu,fb 1ta msg 1k demma.but thama link 1 ewala netho
Ai bn 4n eke sube eka play wnne ntte
Indrajith udaya kumara සහෝදරයාටත් ජය.. ඇතුලෙන් කැපකිරීමක් කරන කොල්ලෙක් god job brothers
ටැමිල් ෆිල්ම් ගන්නව ගොඩක් අඩුයි බට් අයෙ අසාවක් ඇති උනා ලගදි දුන්න්ද් චිත්‍රපට ටිකට බොහොම ස්තුතියි බ්‍රො
හොදම දෙවල් අගෙ කරනව දිගටම උපසිරැසි දෙන්න සහො ඔයට ජය
ayiye link eka ewanawadhs
thank bor
thank you
Bohoma isthuthi sadun ayye.
එල එල සදුවා… ජය වේවා…
supiri filumak sahoo ela
සිංහල උපසිරැසියට ස්තූතියි සදුන් සහෝ
තවත් සුපිරිම ෆිලුමකින් හමු වෙමු
෴෴ජය වේවා෴෴
suppa movie bro……thank’s for sub…….VISHAL ge MARUDHU Movie 1keth sub demu bro….
හොඳ කොපි තවම නැත
ELA BRO… CONTINU YOUT SERVICE… SALUTE
Thanxxxxxxxxxx pattttttaaaaaaaaaaaaaaaaaaaaaaaa
meke link eka hoyaganne kohomda?
plzz help me
sub ekata thnkx…..
Hash eka hoya ganna ba pleace help…
0772893232
ගැටලුවක් වෙතොත් මැසේජ් කරන්න විසඳා ගැනීමට පුළුවන්
ලිපියේ උඩ ඔය වාක්‍ය තියෙන පේලියේ ඇති මැසේජ් කියන තැන මගේ මුහුණ පොත ලිංක් කරලා ඇති,
එතනට ගිහින් මැසේජ් එකක් දාන්න.
ලිංක් ගන්න විදිය කියන්නම්.
https://www.facebook.com/baiscopedirectlk/
ela ela bn janatha garage sub 1ka diyankoo
tnxx mcn pattta
tnxxx aiyee sub ektaaa..digtama sub dennaaa
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
thanx boss
උපසිරසට බොහොම ස්තූතියි. පුළුවන්නම් Janatha Garage movie එකෙත් sub දෙන්න
ජනතා ගැරේජ් එකට තවම ඉංග්‍රිසි උපසිරැසියක් නිකුත් වෙලා නැහැනේ
එල සබට තුති මෙච්චර ඉක්මනට දීපු එකට ගොඩාක් ස්තුතියි
onna baanawoo
supiri bn thnkz
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
ස්තූතියි…….
Samahara subtitle vala timin ne bn..
Podk balahn e gana.tnx