Kanithan (2016) with Sinhala Subtitles | නුවණක්කාරයා [සිංහල උපසිරසි සමඟ]
මම මුලින්ම බාර ගත්ත සබ් එක නම් මේක නෙමෙයි වෙන ෆිලුමක් ඒත් සබ් එක ඉක්මනට දෙන්ඩ කියලා ගොන් වැඩක් කරා එක හින්දා ආය ශාන් සහෝට කියලා කියලා තමයි මේක ඉල්ලා ගත්තේ කොහොම උනත් මේක මගේ 1 වෙනි සබ් එක මම බලාපොරොත්තු වෙනවා මේකේ තියෙන වැරදි අඩු පාඩු හදාගෙන දිගටම සබ් අරගෙන එන්ඩ තව දෙයක් කියන්ඩ ඔනී කොහොමරි ස්තුති කරන්ඩ ගොඩාක් ය ඉන්නවා මට මේක FB එකෙන් කොහොමහරි නම් හොයාගෙන බයිස්කෝප් එකේ ඇඩ්මින්ලා 3 න් දෙනෙක් ඒ කිවේ ශාන් සහෝ (විමා) හේවා සහෝයි තරිදු සහෝයි උදව් කරා සබ් එක හොදට කරන්ඩ තව බයිස්කෝප් එකට සබ දෙන සිරාජ් සහොත් උදව් කරා ඒ ඔක්කොටම ස්තුති කරන්ඩ ඔනී. Adfly කරන කෙනෙක් ඉන්නව නම් පහලින් පොඩි comment එකක් දාන්ඩ එයාගෙ FB ලින්ක් එක කියලා මට පොඩි විස්තර ටිකක් දැන ගන්ඩ ඔනී.
හරි දැන් වල් පල් නැතුව ෆිලුම ගැන කියන්නම් මේ ෆිලුමේ අධ්‍යක්ෂණය වගේම තිර රචනය කරලා තියෙන්නේ T.N. Santhosh විසින් ඒ වගේම මේකේ ප්‍රධාන නළුවා විදියට Atharvaa Murali ගෞතම් ගේ චරිතය නිරුපනය කරනවා ප්‍රධාන නිළිය විදියට Catherine Tresa අනුගේ චරිතය නිරුපනය කරනවා මේ ෆිලුමට IMDb අගය 6.0 ක් හිමි වෙලා තියෙනවා.
ෆිලුමේ කතාව ගත්තොත් ගෞතම් ට තියෙනවා BBC එකේ වාර්තාකාරයෙක් වෙන්ඩ සිහිනයක් එයාගෙ හීනෙ විතරක් නෙමෙයි එයාගෙ තාත්තගේත් හීනෙ ඉතින් ගෞතම් ඔහොම ඉද්දි හොර සහතික ඉදිරිපත් කරලා අධ්‍යාපනයක් ගත්තා කියලා නඩුවකට අහු වෙනවා ඉතින් මේකෙන් ගෞතම්ගේ හැම සහතිකයක්ම රාජසන්තක වෙනවා ඉතින් ගෞතම් මේකට සම්බන්ද ය හොයන කතාව තමයි යන්නේ ඉතා කතාවා කිව්වොත් ෆිලුම බලන එකෙන් වැඩක් නැතුව යනවා.
මම බොහොම අමාරුවෙන් සබ කෙටුවෙත් ඉතින් මේ ලිපිය ලියනඩ ගියාම මට පිස්සු හදුනා බොහොම අමාරුවෙන් ලිපිය කෙටුවේ ලිපියෙත් වැරදි ඇති ඒවා ගණන් ගන්ඩ එපා ඉතින් ෆිලුම බලලා අනිවරෙන් comment එකකුත් ඇවිල්ලා දාලා යන්ඩ.
[button link=”https://goo.gl/Fl4Ljx” type=”icon” “center” newwindow=”yes”] 400 MB (HD) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”https://goo.gl/Fl4Ljx” type=”icon” “center” newwindow=”yes”] 700 MB (HD) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 21366 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/05/-ෂෙහාන්-රත්විට-e1462253745700.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිදු ෂෙහාන් රත්විට” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanks…
Thankx bro
thanks sahooo
thanx saho
Phambhu sattay tamil film eke sub dennako..
thanks bro..great work!
Thanks for Sinhala subtitle 🙂
MAMA HMADAMA BAISCOPE EKEN FILUMAK BAGANNAWA. ME TAMIL FILM EKANAM ELA …………….
HMADAMA BAISCOPE EKEN FILUMAK BAGANNAWA.ME TAMIL FILM EKANAM ELA …………….
Thanks for Sinhala subtitle.
tnxx bro
Thanx Saho…..පලවෙනි උපසිරසියට මගෙන් සුබ පැතුම් ….දිගටම සබ් දෙන්න ……..ජය වේවා
ela kiri
adfly nam karanawa…mokakda danaganda one bro https://www.facebook.com/emil.sankalana.94…(y)
elazz. congradz bo
sub ekata tanx. palaweni sub ekata subhapathum
Saho puluwan nam ikmanata suryage new film aka denna. Thawa ram charange bruce lee kiyana akath
Sub ekata thanx aaaaaaaaaaaaa
බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ටැමිල් සබ් කරන අළුත් සහෝ කෙනෙක්..පළවෙනි උපසිරසියම හොඳ ෆිලුමක්නේ
ඇරන් ඇවිත් තියෙන්නේ..
දිගටම සබ් දෙමු.
සුබ පතනවා !
jaathi film ekak bro…..kathawa niyamayi
පළමුවන උපසිරැසියට සුභ පැතුම්!
thx saho mekata
#Hail_Hydra
Ane ayage ocean girl TV series eakq gana ma godak balaporottu teyqgena hetwye ane eaka kohoma harry deanna balanna plz
Thn Q 🙂
පලවෙනි සබට මගේ සුභ පැතුම්…………………………………………………..
Tnx.meka patta film eka
G’ luck for the 1st attempt Bro.Great work & Lot of thanks SHEHAN saho.Me wge idiriyatath sub denna shakthiya labewa…Baiscope 1th ekka digu gamanak yamu….jaya wewa………..
බොහොම ස්තුතියි
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!
—–baiscopelk.වෙබි අඩවියේ—
—-Admin සොහොයුරන් වෙත—-
අවශ්‍ය උප සිරසි ඉල්ලීම සඳහා
වෙනම පිටුවක් ලබා දෙන මෙන් ඉල්ලා සිටිමි.
……………….ස්තූතියි……………………
Thanxx okkatama
බොහොම ස්තුතියි සහෝ සිංහල උපසිරැසියට.
hoda film ekak kiyala hithanawa.danma bagannawa.sub ekata thanks.thawath sub karranna lebewa.
thanks bro……..Bruce Lee-The Fighter ( 2015 ) dennakooo…….
පලවෙනි සබට මගේ සුභ පැතුම් සහෝ….
ela bn ela
නියමයි නියමයි සහෝ
එල ෆිලුමක්
සිංහල උපසිරැසි දුන්නාට ගොඩාක් ස්තූතියි
දිගටම කරමු නේ
ඇත්තටම මං කරපු උදව්වක් නෑ නොවෑ
අලුත් ටිකක් ගේමූ නේ
පලමු උපසිරැසියට උණුසුම් සුබ පැතුම් සහෝ
දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා !!!
ජයෙන් ජයම වේවා !!!
එකට අවුලක් නැ සහෝ මන් මුලින් පරණ ෆිල්ම් මුලින්ම අරන් එන්නම් ඉට පස්සේ අලුත් ඒවා අරන් එන්ඩ බලමුකෝ
all the best bro
thakzzz sub eakata