Kallappadam (2015) | චිත්‍රපටයක් ගන්න මෙහෙමත් වැඩ කරනවනේ [සිංහල උපසිරසි සමඟ]
හැලෝ යාලුවනේ කොහොමද? අදත් මම ගෙනාවේ 2015 නිකුත් වුන අලුත්ම සුපිරි දමිල ත්‍රාසජනක චිත්‍රපටයක්. මේකේ නම් සේරම අලුත් කොල්ලෝ වගයක් ඉන්නේ, එහෙම කියලා නොබලා ඉන්න එපා, අනිවාර්යයෙන් බලන්න. මේකෙත් මේ වෙනකන් අන්තරජාලයේ සබක් තිබුන නැති නිසා අහගෙන අසාලිවිමක් තමයි කලේ.
මෙහි අධ්‍යක්ෂණය J. Vadivel වන අතර මොහු නවකයෙක් වෙනවා. මෙහි Imdb අගය 6.4 තියෙනවා. මෙහි ප්‍රධාන නළුවාට රඟපාන්නේ, මෙය අධ්‍යක්ෂණය කරපු J. Vadivel ( ජේ. වඩිවේල් ) විසින්ය.මෙහි සහයක නළුවන් වන්නේ, Krishnakumar (මියුසික්), S Sriirama Santhosh (එස්. ශ්‍රිරාමා සන්තෝෂ්), Gaugin (ගවුගින්) මේ සෙට් එක යාළුවන් වන අතර, මෙහි ප්‍රධාන නිලියක් නැති අතර Lakshmi Priyaa Chandramouli (ලීනා), Senthil ( සුන්දරමුර්ති ), Singampuli ( සිංගම් පුලි), Aadukalam Naren ( තංගපාන්ඩි ), Kavitha bharathi ( ධනසේකර් ) ලෙසත් රඟ දක්වයි.
මෙහි කතාව, මියුසික්, එස්. ශ්‍රිරාමා සන්තෝෂ්, ගවුගින්, ජේ. වඩිවේල් කියන්නේ යාළුවන් හතර දෙනෙක්, ඉතින් මේ සෙට් එකම නැවතිලා ඉන්නේ එකම තැනකයි.මෙතන වඩිවේල් කියන්නේ අධ්‍යක්ෂකවරයෙකු වන්න ට්‍රයි කරන එකෙක්, මියුසික් කියන එකා සින්දු කොම්පොස් කරන්න ලොකු උත්සහයක් ගන්න එකෙක්, තව එකෙක් ඉන්නවා මේකේ එයා ඇවිල්ලා එඩිටර් කෙනෙක්, මේ අයට ඕනේ තමන් ගන්න පලවෙනි චිත්‍රපටය එකට ගන්නයි, ඉතින් ඒකට වඩිවේල් කියන කෙනා එක කතාවක් තියාගෙන අවුරුදු තුනක් රස්තියාදු වෙනවා, ඉතින් මේ කතාව හැම ප්‍රෝඩියුසර් කෙනෙකුටම අල්ලන්නේ නැහැ. ප්‍රෝඩියුසර් මෙයාගෙන් අහනවා තව වෙන හොඳ කතාවක් තියෙනවා නම් කියන්න කියලා, එකට මෙයා කියනවා තව කතා ගොඩාක් මගේ හිත ඇතුලේ තියෙනවා, මගේ පලවෙනි කතාව විදියට මේක ගන්න ඕනේ කියන එක තමයි මගේ හීනය කියලා. ඉතින් මොහු මොකටද එක චිත්‍රපටයක් තියාගෙන අවුරුදු තුනක් කැරකෙන්නේ, මොහුගේ හීනය මොකක්ද, හැම ප්‍රෝඩියුසර් කෙනෙකුම මොහුගේ කතාව ප්‍රතික්ෂේප කරද්දී මොහුට අවසානයේදී මේ චිත්‍රපටය කරන්න පුළුවන් වුනාද, එහෙම අවස්තාවක් ලැබුනේ නැති වුනාම මොහුන් ඊළඟට තබන පියවර මොකක්ද? කියලා ඔයාලා බලලාම තේරුම් ගන්න.
එහෙනම් මම ගියා. ස්තුතියි.
[button link=”http://goo.gl/GYZGrS” type=”icon” “center” newwindow=”yes”] 414 MB (DVD) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://goo.gl/jnFrGR” type=”icon” “center” newwindow=”yes”] 700 MB (DVD) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 3567 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/05/IMAG01901.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රවිඳු සංදීප (BrsRavindu)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanks friend
බොහොම ස්තූතියි රවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴
මට නම් වැඩනේ බන්. අනේ මන්දා ඇයි දන්නේ නැහැ ඔයගොල්ලන්ට වැඩ කරන්නේ නැත්තේ. මේ බලන්න ස්ක්‍රීන් ෂොට්.
https://lh3.googleusercontent.com/-LpGfP01MSG4/VaEj6EoXqxI/AAAAAAAAAj4/ZTh383JbOxQ/s640-Ic42/Untitled-1.png
ඉදිරි කටයුතු සඳහා ශක්තිය ධෛර්යය ලැබේවා…
ජයෙන් ජය සහෝ…
Thankx sahooo…
නියමයි සහෝ, තව අලුත් ෆිල්ම්ස් සෙට් එකක් ගේමු ඔන්න, ජය!!!!
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ.

ජය වේවා. !
Elakiri mchn. Thanks sub ekata…..
thanks bro.. but sub 1 play wenne nahane..
සබ් එක Play වෙනවනේ සහෝ.
ravindu saho mata oya ewwe nene rep.camera copy nethi film eka thora ganne komada kiyannako.mokada data nethi nisa ahanne.jayawewa
ස්තුති සහෝ…
එල එල ඔහොම යන්
ජයෙන් ජය
elz
niayamai…thanks RAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
නියමයි සහෝ !!!
ඇඩෙන කතාව සහෝ.
සුපිරි ගේමක් ගහන එකක් තියෙන්නේ නේ සහෝ.
ෆිලුම බලා ඇත.
නොබලපු අය අනිවා බලන්න .
සිංහල උපසිරැසියට ගොඩ ගොඩාක් ස්තූතියි !!!
දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා !!!!
ජයෙන් ජයම වේවා !!
ස්තුති සහෝ… තවත් සබ් කරන්න ශක්තිය ලැබෙන්න කියල ප්‍රර්ථනා කරනව.
Sub ekata tnx bro
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
bro.blindspot tv 1ta
sub dandako
blindspot tv show තවම විකාශය අරඹලා නැහැ නේද??
meka melo rahak nathi film ekak..
patttaaaaaa
Thankz machan
ස්තුතියි රවි සහො!
ජය වේවා!
seeds supiri.danma bala denma balanawa.ammapa
cha oi meka
Niyamayi. Sub ekata Thanx.
filumata thanks bro.mama asatma tamil thelingu,malayalam….mewage film mthawath karanna lebewa.thanks obatath.biscope team ekatath.obata jaya