Kadaram Kondan (2019) Sinhala Subtitles | KK කියන්නේ කවුද..? [සිංහල උපසිරසි සමඟ]
බයිස්කෝප් සිංහලෙන් අඩවිය හා අත්වැල් බැඳගෙන සිටින සියලුම රසික රසිකාවියන් හට සුභ දවසක් වේවා..! දමිළ සිනමා රසිකයින් බොහොමයක් දෙනා පුන පුනා මඟ බලාගෙන හිටපු සුපිරිම සුපිරි සලරුවකට උපසිරැසි සමඟින් අද මා අඩවිය වෙත මෙසෙ පැමිණෙනවා. නම දකිනකොටම දන්නවා ඇති මොකක්ද මේ සුපිරිය කියලා..! ඔව් ඒ තමයි දමිළ සිනමාවේ හැරවුම් ලක්ෂයක් බඳුවු මේ වසරේ ජුලි මස 19 දා සිට තිරගත කිරිම ආරම්භ කල (2019) මේ වසරේම Imdb හි Most anticipated Indian movies (වඩාත්ම අපේක්ෂිත ඉන්දියානු චිත්‍රපට ) අතර පලවන ස්ථානයේ රැඳි තිබු දමිළ සිනමාවේ තවත් චරිතාංග නළුවකු වන වික්‍රම් විසින් රඟදක්වන Kadaram Kondan නම්වු දමිළ සිනමා පටයයි..! එසෙනම් චිත්‍රපටය හා අනිකුත් විස්තරයන් කෙසෙදැයි කියා විමසා බලමු.
චිත්‍රපටයේ ට්‍රේලරය නිකුත් වූවාට පසුව ලැබුණ ප්‍රේක්ෂක අදහස් ..!
මේ තියෙන්නේ චිත්‍රපටය සඳහා ලැබුණු ප්‍රේක්ෂක ප්‍රතිචාර..!
උඩ රූපසටහන් වල තියෙන ප්‍රේක්ෂක අදහස් ටික බැලුවම චිත්‍රපටිය කොහොම එකක්ද යන්න දැනටමත් හිතාගන්න පුළුවන් ඇති.
චිත්‍රපටය සඳහා ලැබුණු විචාරක ප්‍රසාදයන් උනේ මෙහෙමයි..!
චිත්‍රපටය ගැත තවත් කරුණු කිහිපයක්..!
- මැලෙසියාවේ Kuala Lumpur නඟරයේ රූගත කෙරුනු මෙය මැලේසියාවේ ප්‍රදර්ශණය කිරිමට අවසර ලබාදී නැත.
- මැලෙසියාවේ චිත්‍රපටය සඳහා තිබු වාරණය නිසා වික්‍රම්ගේ රසිකයින් එය නැරඹීම සඳහා සිංගප්පූරුව පවා ගොස් ඇත.
(වාරණය කර ඇත්තේ මැලෙසියානු පොලිසිය සහ සමාජය ගැන වැරදි ආකල්පයක් එන නිසාවෙන් යැයි පැවසේ) - තිරගත කල මුල් දිනයේම චෙනනයි නඟරයේ සිනමා ශාලා වලින් පමණක් ඉන්දීය රුපියල් ලක්ෂ 70 ක ආදායමක් ලබා ඇත.
- චිත්‍රපටය සඳහා U/A සහතිකය ලැබී ඇත.
- මේ චිත්‍රපටය 2010 වසරේ නිර්මාණයවු Fred Cavayé නම් ප්‍රංශ චිත්‍රපට අධ්‍යක්ෂකවරයාගේ À bout portant නම් ප්‍රංශ චිත්‍රපටයේ ප්‍රතිනිර්මාණයකි.
- Mr. KK යන නමින් තෙලඟු බසින්ද හඬ කවා ප්‍රදර්ශණය කර ඇත.
වෙනදා වගේම මම අදත් චිත්‍රපටයේ තිබෙන කතාව ගැන කියන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ උඩ තියෙන ප්‍රේක්ෂක අදහස් විචාරක ප්‍රසාදයන් දිහා බැලුවම චිත්‍රපටය බලනවාද..? නැද්ද යන්න තීරණය කරගන්න හැකිවේ යැයි විස්වාස කරනවා.එසෙ නම් Rajesh Selva නම් දමිළ චිත්‍රපට අධ්‍යක්ෂකතුමාගේ අධ්‍යක්ෂණයෙන් රචනයෙන් හැඩවුන සහ දමිළ සිනමා නළු කමල් හසන්ගේ නිෂ්පාදන බැරපැනෙන් නිමැවුන දමිළ සිනමා නළු වික්‍රම්ගේ විශිෂ්ඨ රංගනයෙන් ඔපවත් වුන. මුල් දිනයේම ධනාත්මක ප්‍රතිචාර මධ්‍යයේ Super Hit ලේබලය පවා අලවා ගැනීමට සමත්වුන. දමිළ සිනමාවේ තවත් හැරවුම් ලක්ෂයක් බඳුවු මේ සිනමා නිර්මාණය රසවිඳිමට ඔබටත් ආරාධනා කර සිටිනවා. මේ චිත්‍රපටය සඳහා සිංහල උපසිරැසි ගැන්වීමට අවස්තාව ලබා දුන් අප වෙබ් අඩවියේ තිසර සහෝටද විශේෂ ස්තුතිය පුද කරමින් තවත් සිංහල උපසිරැසියකින් හමුවීමේ බලාපොරොත්තුවෙන් අදට මා සමුගන්නවා.
ඔබ සැමට කඳ සුරිඳු පිහිටයි..!
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි Proper HD පිටපත් සඳහා පමණක් අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 34462 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2015/10/16
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Inspector Vikram කියලා අලුත් කන්නඩ film එකක් තියෙනවා ඒකටත් sub ඔිනේ………………………………………………………………………………
film eka ganna thanak kiyannako
සබට තුති වේවා…
දිගටම සබ් දෙමු ආ…
ජය!
sthuthi sahooo
thanks broooo……
බොහොම ස්තූතියි සහෝ……
Thank you
Ftt bro ජයවේවා
ස්තූතියි සහෝ
thank you
Patta brooo
Thanks bokka
Thnks bro…. ❤❤
MEKA ENGLISH FILM EKEKA COPYAK
Thanks…
tnx lot sahoo jaya
thanks
Thanks for sub
සබට තුති සහෝදරයා
Superb brooooo
Oyalage subz nam godak hodai eth .
Mara fillm eka download karaganna bene
thanks bro
Tnx
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා…!
ස්තුතියි
thanks sahooo
Thank you
Thanks bro.
එළ එළ ස්තූතියි සහෝ සබ් එකට
thanks brooo…!
Thanks bro
ස්තුති සහෝ
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
ජයෙන් ජය
elama
Iwasillak ne balana tura..
Tnx….! bro…
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanks machan……balanma hitiya ekak
උපසිරැසියට බොහෝම ස්තුතියි
bohoma sthuthi sahoooo jaya ….
patta machan. thank godak.
Thx mcn
Thanks saho
Thank you brother..
thanks bro
Thanks sahodaraya!!!!!!!!
thanks
Thank u
Thanks mchn sub ekata. Jaya wewa!!!
උපසිරසියට බොහොම තුති අයියේඅ.ආව ගමන්ම දිල නොව….ඔන්න ඩවුන් කරා බැලිල්ලක් තමා
Run antony kiyna movie eke sinhala subtitles hasannako bro
Thank You !!!
sub ekata thanks
tnqqq sahooo jayawewaaaa!!!!
Thanks.
sub ela ganna be bn htm,l file ekak download wenne
මේ කථාව මැලේසියාවේ වාරණය නොකලා නම් තමයි පුදුමේ අවසානයේ මුළු පොලිස් දෙපාර්තමෙන්තුවම සොයන අපරාදකාරයො දෙන්නා පොලිස් මුලස්ථානයටම යනවා කිසිම කෙනෙක් සොයා බලන්නේ නැ කමක් නෑ කියාදාම චිත්‍රපට රසිකයො විදියට අපි මේ වගේ දෙවල් බලන්න තමයි ආසා විවේක කාලය වෙනකම් කුතුහලය තියනවා නමුත් විවේක කාලයෙන් පස්සේ කුතුහලය 100%ක්ම ඉවත් කරලා කියාදාම විතරක් ඇතුල් කරලා තියනවා කාටවත් හිතාගන්න බැරි දේ නම් තමන්ට විරුද්ධව සාක්ෂි තියන පැන් එක විනාශ නොකර පොලිස් ලොකර් එකේ තියලා ආරක්ෂා කරන්නේ ඇයි කියන එක ඒ වගේ බොළඳ කොටස් කිහිපයක් තිබුණාට සටන් ජවනිකා ඉතා උසස් මට්ටමින් බටහිර චිත්‍රපටයක මට්ටමෙන්ම තිබුණා
අජිත් කුමාර් හදුන්වා දුන් සුදු කෙස් සයිත නාකි විරයාගේ චරිතය චිත්‍රම්ටත් හරි ගිල්ලා තියනවා කොහොම හරි හොඳ කියාදාම චිත්‍රපටයක් කාලෙකට පස්සේ රස විදින්න ලැබුනා තරිදු මල්ලි ඔයාට ගොඩක් පින් සිද්ධ වෙනවා
aiyo meka Point Blank eke copy eka neh 🙁
ow bro math asawwn balann gatte
eth copy
thnax bm.. umblagen thwa udawwak one..Hiphop Thamizha ge NATPE THUNAI filumatath sub deepalla ah..ikmanta.. ehenm jaya wewa!!!!
thanks
SUperb..❤️
Thank bro. ජය වෙිවා
supiri bro.thank you sub walata brothers
Request :
Article 15 (2019) Hindi
Thank You.
ගොඩක් හොදයි, ජය වේවා.
thanks alot…………………
Bhooooooooooooooooom Saththi………………………………….
Thanks bro
supiriyak……..thankuuuu
thanks
Thanks
bohoma sthuthi saho…
ammmoooooooooo ithin pattaaaaa
Thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. …
Hanmmo Thank You
Thanks for sub
Point blank film eke copyk bn meka
බොහොම ස්තුතියි අයියේ !!!
බැලුවා බැලුවා සුපිරි සලරුවක් ලස්සනට එන්ඩ් කරනව ස්තුතිය බයිස්කෝප් පට්ටයි ඔයලත් බලන්න❤️❤️
Thanks ✨✨✨
patta…. sahooo
thanks ….
සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ ජයෙන් ජය !!
Thank you!!!
thnxxx broo
බොහොම ස්තූති සහෝ උපසිරසට…එනකම් මග බල බල හිටියේ. වික්‍රම් ගේ ෆිල්ම් එකක් බලන්න වෙන කිසිම හේතුවක් ඕනි නෑ මටනම්. ඒ තරම් ආස නලුවෙක්. බුදුසරණයි..ජය වේවා!!!
Thnxxxxxxxxxxxxx
tnx broh maga balan hitapu patta baiscope ekk.jaya wewa
ස්තුතියි තරිඳු….
ස්තුතියි බයිස්…
Sub ekata thanx
ammooo thnmkz bn… maasa gaanak balan hitiya film ekak me
Godaaak pin,,,thank you,,,
Maru bn
Digata sub oneeeee sahoo
නිදාගෙන නැගිටිට ඩිංගට මල හත්තිලව්වක් වෙලා මෙතන..
කොපි එක ඇවිල්ලා සබුත් දීලා මෙතන..
අනිවා බැලිල්ලක්..
ජය..
මචං උඹ නම් සුපිරි දෙයියෙක්….බලන් හිටපු ෆිලුමක්….ස්තුතියි ස්තුතියි ස්තුතියි සහෝ…..දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි…..ජය වෙිවා මචෝ…
Thanks brother
Nice
Elaz Bro
Thank you
Ela mcn, thanks
Thank you very much for the sub
Thanxx. elazzz
unu unuwenma denne ela ela jayawewa godak sthuthiy yaaluwa
Godak sthuthi sahooo sub ekata ….
Thanks for sub
THANKS BRO
Thenks for sub
ආව පමාවෙන් සබ් එක දීල,
බොහොම පින් තරිඳු අයියේ සබ් එකට.
thank you machan
Thank you very much brother
ආපු ගමන්ම සබ් එක දීලා …ස්තූතියි සහෝ
එනකන් මග බලන් හිටපු එකක් ස්තුතියි බොහොමත්ම ජයෙන් ජයම වේවා…!
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
Request :
Article 15 (2019) Hindi
Elama bn enakn bala bala hitiye
Thanks saho.enakal balan hitiya filumak
ගොඩාක් ස්තූතියි සහෝ.❤
ආදරෙයි පැලෙන්න ❤️❤️❤️❤️❤️❤️
සබ් එකට ස්තුති ගොඩක් ම එනකම්
බලන් හිටියේ
සබට ගොඩාක් ස්තූතියි සහෝ. ඔබට ජය….