Kadaikutty Singam (2018) Sinhala Subtitles | දඟකාර සිංහ පැටියා [සිංහල උපසිරසි සමඟ]
කාර්ති සිවකුමාර් නැත්තන් සුපිරි දමිළ නළු සූර්යාගේ මල්ලි කාර්ති ගැන ඔයාලා කවුරුත් දන්නවනේ..! එහෙනම් අද මම අරන් ආවේ කාර්ති ගේ අළුත්ම චිත්‍රපටියට සිංහල උපසිරැසිය..! හැමදාම එන චිත්‍රපටි රාමුවෙන් පොඩ්ඩක් විතර වෙනස්ම විදියේ වැඩ වලට අතගහන කෙනෙක්නේ කාර්ති කියන්නේ.! ඒ කිව්වේ නිතරම අර කට්ටිය කියනවා වගේ දකුණු ඉන්දියාවේ ගුරුත්වාකර්ෂණය අඩු කේස් තියෙන චිත්‍රපටි.! මම දන්න විදියට කාර්ති කියන්නේ ඒවටම විතරක් හිර වෙලා ඉන්න කෙනෙක් නෙවෙයි.! එහෙම කියලා Action චිත්‍රපටි වලට කැමති අය මේක නොබලා ඉන්න එපා ඒවත් අඩුවක් නැතුව මේකෙත් තියෙනවා.! හැබැයි මේ චිත්‍රපටියේ කතාව නම් ගම් වල වෙන්න පුලුවන් ජාතියේ බොහොම ප්‍රායෝගික කතාවක්..!
Pandiraj කියන අධ්‍යක්ෂකතුමාගෙ අතින් ලියවිලා අධ්‍යක්ෂණය වුන මේ චිත්‍රපටිය දමිළ සුපිරි නළු Suriya විසින් නිෂ්පාදනය කරන ලද්දක්..! සංගීතය D. Imman ගෙන්. 2018 ජූලි මාසේ 13 වෙනිදා තිරගත කරපු මේ චිත්‍රපටියේ සම්පූර්ණ වියදම ඉන්දීය රුපියල් කෝටි 30 ක් වෙනවා.බොක්ස් ආදායම ඉන්දීය රුපියල් කෝටි 73 ක්ම එකතු කරගත්ත මේ චිත්‍රපටිය තෙලඟු භාෂාවෙන් පවා හඬ කවලා ප්‍රදර්ශණය කිරිමටත් සූදානම් කරලා තියෙනවා.
අද එක ගොවියෙක්ගේ මරණය…!
හෙට ලක්ෂ ගානකගේ මරණය..!
ඒක හරි ගොවියෝ විදියට අපි මැරෙන්නේ මොකටද..?
ආත්මගරුත්වයක් නැති එවුන් ජීවත් වෙද්දි අපි මැරෙන්නේ මොකටද..?
කතාව මෙහෙමයි ගුණසිංහම් කියන්නේ අක්කලා පස්දෙනෙක් ඉන්න පවුලක බාලම සහෝදරයා..! ඉතින් පවුලේ ආදරය විතරක් නෙවෙයි ගමේ අයගෙ පවා ගෞරවාදරයට පාත්‍ර වුන කෙනෙක් තමයි ගුණසිංහම් කියන්නේ..! ගොවිතැන රස්සාවටත් වඩා දේවත්වයෙන් සලකගෙන ජීවත් වෙන ගුණසිංහම් කරත්ත තරඟවලට එහෙමත් හරිම දක්ෂයි.! ඉතින් පවුලේ අය හැමෝම කැමැති ගුණසිංහම්ගේ කසාඳේ පවුලේම අක්කලා දෙන්නෙක්ගේ දුවලා දෙන්නෙක් වෙන චෙලලම්මා,ආන්ඩාල් කියන දෙන්නගෙන් කවුරු හරි කෙනෙක් එක්ක වෙනව නම්..! ඒත් ගුණසිංහම් කැමති තමන් ආදරේ කරන තමන්ගේම වංශයට තත්වයට පවා ගැලපෙන කෙල්ලව කසාඳ බඳින්න. කතාවේ ප්‍රදාන වශයෙන්ම ගලාගෙන යන්නේ ඔහොම තමයි. ඒත් කෝ දුෂ්ඨයා නේද..? ඉන්නවා ඉන්නවා එහෙම කෙනෙක් මේකේ ඉන්නවා.
කොඩි අරසු කියන්නේ ගුණසිංහම් එක්ක එකම පන්තියේ ඉගෙන ගත්ත හතර වසරේ ඉදලා ගුණසිංහම්ගේ දෑහට පෙන්නන්න බැරි කෙනෙක්.! කොඩිඅරසු කුල භේදය ගැන ලොකුවට හිතලා වැඩ කරන කෙනෙක් බැරිවලාවත් තමන්ට පහල කුලයක කොල්ලෙක් තමන්ගෙ කුලේ කෙල්ලක් එක්ක කතා කරනවා දැක්කත් ඇති. එතනින් එහාට හිතාගන්න පුලුවන්නේ මොනව කරයිද කියලා. ඉතින් ගුණසිංහම්ට අදාල වෙන ඒ වගේ සිද්දියක් නිසා කොඩිඅරසුයි ගුණසිංහමුයි ආයේ පාරක ලොකුවටම රණ්ඩු වෙනවා. ඒකේ ප්‍රථිපලයක් විදියට කොඩිඅරසු ගුණසිංහම්ගෙන් පලිගන්න එක එක විදියේ අමානුෂික වැඩ පවා කරන්න ගන්නවා. පවුලේ අයව පවා භේද කරවනවා.
කතාවේ ඉතිරිය ඒ කිව්වේ ගුණසිංහම්ගේ කසාදේ එයාට ඕන විදියට වෙයිද..? පවුලේ අයට ඕන විදියට වෙයිද..? කොඩිඅරසු කුලභේදය සම්බන්ධව කරන වැඩක් ගුණසිංහම්ට බලපාන්නේ කොහොමද..? කොඩිඅරසු පලිගන්න මොනවද කරන්නේ..? පවුලේ අය භේදවෙලා විසිරුනාට පස්සේ ගුණසිංහම් මොනව කරයිද..? ආපහු පවුල එකතු කරගනිවිද..? මෙන්න මේ දේවල් ටික වෙන්නේ කොහොමද කියලා බලාගන්න ඕන නම් චිත්‍රපටිය බලලම ඉන්න. බලලා අදහස් උදහස් එහෙමත් දාගෙන යන්න කියනින් ගමන් අදට සමුගන්නවා. ආයේ එහෙනම් Race 3 චිත්‍රපටියෙන් ඉක්මණටම හම්බෙමු.
ඔබ සියලු දෙනාට කඳ සුරිඳු පිහිටයි..!
මෙම ලබා දී ඇති උපසිරසි Proper HQ HDRip පිටපත් සඳහා ගැළපේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 19597 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2015/10/16
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Thank You saho
Sub 1ke timing awul bn.eka hadala update karanna puluwan nm loku help 1kak.
thanks
thankz saho sub ekta
Thnz bicecop
great work.
can you please update sub file for
Kadaikutty Singam (2018)HDRip – x264 – 700MB – ESubs – Tamil.mkv
thank you.
Thanks !!!!!!!!!!
Eka pahara
Sub eka aul
Thanks broo
Thanks bro good luck.
Tz sub ekata….
Sinhala subtitles nemei thiyenne.
Ele..
මට විතරද subtitle file එක පෙන්නන්නේ නැත්තේ?
Tnx for sub..
තැනැස් මචො.
Thanks bro…good job….
Thanks for the subtitle
thanks
thanks
thanks saho sub ekata jayawewa ..
Thanks
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanks
බොහොම ස්තූති
THANKS FOR SUB
බොහොම ස්තූති
Thank you and best of luck…
thnx bro
Ikmanata hariyata sub march wena widihata hadala dannako.meka godak aul
SUb eka aul ane. Parakkui yanwa. Hamathanama aul
thnx bro…karthi nam patta ithin….. good luck….
thanks me supiri film ekata sub dunnata
thanks
ස්තූතියි මචෝ
Thanks machan sub ekata film eka baana gaman 🙂
thanks for sub
patta film ekak bro sube ekata thanks .race 3 original copiyakatath sube ona jayawewa…
Thanks.
thankz sahoo..jaya wewa.
බෝම ස්තුතීයි සහෝ.ජයවෙිවා
Thanks ………………good luck ……….500 days of summer film ekata sub denna ……………………………….
bohoma sthuthi saho….
බොහොම ස්තූති සහෝ උපසිරසට..බුදුසරණයි..ජය වේවා!
තැන්කු වේවා බ්‍රෝ
Thank for sub
මෙවගෙ හොද ෆිල්ම් හොද කොපිවලටත් යාවක්සලික කරන මෙන් ඉල්ලමි
අප්ඩෙට්
Thankz
thankz saho
Sub aka hariyanne na bn..pls hadanna..
sub ekata thnx aiye..
rtoon ekatath sub eka dennako
Condorito The Movie 2017
sub match wen nehe mcn..poddak check karala balawada ??
thankes bro jaya wewa
Kadaikutty Singam (2018) Tamil Proper HDRip – 700MB – x264 – 1CD – MP3 – ESub P;Z MEKATA HADANNA
Thanks saho
thank you bro
Sub ekata thanx
thanks brother..
සබ් එකට බොහොම ස්තුතියි සහෝ.
Elama mcn.
Sub ekata thanks
ජයවේවා
උපසිරැසියට බොහොම ස්තුතියි.
ජයෙන් ජය සහෝ.
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
Denkn balagena hitiye brooo… thnks
subata Thanks Bro….!!!
Tnx sahoo
thanx…sahoo
Niyami .thanks br
උපසිරැසියට බොහොම තුති අයියේ…
කාර්තිගේ එකක් නම් අතාරින්නේ නෑ.
දිගටම සබ් දෙමු ආ…
ඔබට ජය!
Thanks bn
Thanks for your sub
Elow
Thanks for sub bro
Ela thankx mcn .jaya wewa
මෙයාගෙ මිට කලිම් ආපු එක සුපිරි නෙද… එක දෙපාරක්ම බැලුව . ආපහු එකක් ඇවිත් කියල මේ දැම් තම දන්නෙ. බොහොම ස්තුතියි ❤❤❤❤❤❤❤❤❤❤❤❤ .හොද අලුත්ම චිත්‍රපට උපසිරස කරල අරම් එනවට අපිට
Kadaikutty
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි – දෙවි පිහිටයි..!
thanx saho……..
Thanku Bro..
Thnks bro sub akata
thankzzz
Thanks for subtitle
tnx brother.. niyanai jaya wewa
thanks bro sub ekata
Niyamai bro sub ekata thanks…
Thank You
niyami sahoo niyamai . bohoma sthuthi sahooo jaya ….
ftt bn
සිංහල උපසිරසට බොහොම ස්තූතිය බ්‍රෝ..
Race 3 සබ් එකත් ඉකමනට දෙන්නෝ..
Thanks bro sub ekata
සිංහල උපසිරැසියට බොහෝම ස්තුතියි ……
bohoma sthuthiyi macho jayawewa
#thank u very much brother
thank u brother….
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි තරිඳු සහෝ.
ජයෙන් ජය.
Thanks bro
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Pattaaaaaaaaaaaaaaaaaa
ස්තූතියි සහෝ සිංහල උපරැසියට…
සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ…
අම්මෝ මග බලන් උන්නේ..
ස්තුතියි සහෝ.
Thanx bro sub ekata
thanks mcn sub ekata supiri wadak…..saho..
නියමයි මචෝ බලන්න හිටියේ මේක…ගොඩක් ස්තුතියි….රේස් 3 එකෙන් පස්සෙ සංජු හින්දි ෆිල්ම් එකටත් උපසිරැසි දෙන්න මචෝ…එහෙනම් ජයෙන් ජය වෙිවා….
උපසිරසියට බොහොම ස්තුතියි සහෝ.. දිගටම යමු ජය වේවා!,…
sab eka aul machan.hadanna puluwanda.time aul.