Kaavalan (2011) with Sinhala Subtitles | බොඩිගාඩ් [සිංහල උපසිරැසි සමඟ]
ආයුබෝවේවා! ඔන්න මගේ තුන්වන උපසිරැසියෙන් තවත් ආසාවක් සම්පූර්ණ කර ගත්තා. ඒ තමයි විජෙයි ඉන්න බයිස්කෝප් එකකට සබ් එකක් දෙන එක. මේකට උදව් කරපු හැමෝටම ස්තූතිය පල කරමින් ම පටන්ගන්නම්.
මේ බයිස්කෝප් එකටත් IMDb දර්ශකයේ 7.1 ක් වැනි ඉහළම අගයක් ලැබිලා තියනවා. ඒකෙන්ම හිතාගන්න පුලුවන්නේ ෆිල්ම් එක ගැන. ඉන්දියාවේ සම්මාන උළෙලවල් වල සම්මාන සඳහා නාම යෝජනා ද ලබා ඇති මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Siddique විසින්, ප්‍රධාන චරිත දෙක සඳහා දායක වෙලා තියෙන්නේ Vijay(භූමිනාදන්) සහ Asin(මීරා). මේ බයිස්කෝප් එකේ විහිළු සපයන්නේ අංක එකේ විහිළුකාරයෙක් වන Vadivelu විසින්. ගීත දර්ශක වල කාලයක් ඉහළම රැඳි ගීත කිහිපයක් පවතින මෙහි සංගීත අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Vidyasagar විසින්. ඒ් සියලුම ගීත වලටද උපසිරැසි ලබා දීමට හැකියාව ලැබීමත් වාසනාවක්.
කතාව ගැන කියනවා නම්, භූමිනාදන්(Vijay) කියන්නේ, ගමේ රස්තියාදු ගගහා රණ්ඩු වලට පැටලෙමින් කාලය ගතකරන කෙනෙක්. මේකට එයාගේ දෙමවුපියෝ නම් කැමති වුනේ නෑ. ඒ අයගේ මතයක් තියනවා ළමයෙක්ට නම දාපු කෙනා අනුව තමයි, ඒ ළමයත් හැදෙන්නේ කියලා. මෙයාට නම දාලා තියෙන්නේ මැරකම් කර කර හිටිය කෙනෙක්. මෙයාව හදන්න වෙන්නෙත් එයාටමයි කියලා හිතන දෙමවුපියෝ මුත්තු රාමලිංගම් කියන ඒ කෙනා ගාවට බොරුවක් කියලා මෙයාව යවනවා. හැබැයි මෙයාව යවන්නේ එයාගේ බොඩිගාඩ් විදිහට කෙනෙක් හොයනවා කියලා.
මේ බොරුවට අහුවෙලා ඒ ගමට ගිය භූමිනාදන් තවත් බොරුවකට අහුවෙනවා. ඒ හරහා තමයි මේ කතාව ගලාගෙන යන්නේ. ඒත් එයාට මීරා මුණගැහෙන්නේ කොහොමද? මෙයා දාමරිකකම් නවත්වයිද? ඒවා ඉතින් බයිස්කෝප් එක බලලම තමයි හොයා ගන්න වෙන්නේ.
සැයු. මෙම උපසිරැසිය සමග tamilyogi.cc වෙබ් අඩවියේ පිටපත සඳහා ද ගැළපෙන උපසිරැසි ගොණුවක් ද ඇතුලත් කර තිබේ.
තවත් උපසිරැසියකින් හමුවෙමු.ඔබට ජය!!!
Due to copyright issues, we do not provide any torrent links.
Kaavalan – DVDRip – XviD – 1CDRip – [DDR]
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 8277 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/09/fb-e1442892712231.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශසිත් සඳරුවන් (සඳේ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Download link ekak hoyaganna support ekak denawada
මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් සහෝ. අපේ වෙබ් අඩවියේ උපසිරසිවලට ගැළපෙන පිටපත් මේ සයිට් එකෙන් ගන්න පුළුවන්.
Tnx bro
hoya hoya hitiye mekata subtitles. thanks machang!
thank you macho
godak film wala torrnet lig godak ewage nane ai e
ane aiye mta me film 1 torrent lig eka kohoma hari hoyala denako
torrentking.eu/movie-2011/the-bodyguard-torrents/
මෙතනින් ගන්න. දැන් ගොඩක් ටොරන්ට් වැඩ කරන්නේ නෑ. ප්‍රධානම ටොරන්ට් සයිට් කිහිපයක්ම තහනමට ලක් වූ නිසා.
විශේෂයෙන් දෙමළ, තෙළීඟු වගේ සමහර ෆිල්ම් ගන්නවනම් tamilrockers.la වැනි සයිට් එකකින් හෝ ඩිරෙක්ට් ලින්ක් දෙන සයිට් එකකින් තමයි ගන්න වෙන්නේ.
torrent link akak denna puluwanda
[email protected]
සුපිරි බ්‍රෝ හොදට කරලා තියනවා.
Sub eka download karanna bane?
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
tamilyogi.cc මේ වෙබ් අඩවියට ගිහින් ෆල්ම් එකේ නම ගහලා සර්ච් කරන්න. IDM එකෙන් ගන්න පුලුවන්.
මට film එක download කරගන්න link එක එවනවද? ලොකු උදව්වක් [email protected]
බොහෝම ස්තූතියි යාළුවා!
ජය වේවා…!!!
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
බුදු සරණයි.. !
2015-2016 අලුත් චිත්‍රපට සඳහා
උපසිරසි යොදනමෙන් කාරුණිකව ඉල්ලමි.
ස්තූතියි…….
tnks saho
බොඩිගාඩ් හින්දි ෆිල්ම් එක හැදුවේ මේක කොපි කරලා. ඒත් ඒ හින්දි එක මේ ටැමිල් එක ළඟින්වත් තියන්න බැහැ. ටැමිල් එක බලද්දි ඒ විරහ වේදනාව අක්මාවටම දැනෙනවා. සංගීතය එහෙම සුපිරි.
මේකෙ සිංදුවක් TV එකේ යනව දැකල මේ film එක හොය හොය ඉදියෙ බොහොම ස්තුතියි සහෝ.
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Download ලින්ක් එක දානවද කවුරුහරි ???
[email protected]
ela machooooo…thanx…digatama sub demu………….jaya wewa…