K.G.F: Chapter 1 (2018) Sinhala Subtitles | මුම්බායි වීදීවලින් කොලර් රන් පතල්වලට…!! [සිංහල උපසිරසි සමඟ]
“මට වචනය දෙන්න…
මම දන්නේ නෑ ඔයා කොහොම ජීවත් වෙන්න යනවද කියලා,
ඒත් ඔයා මැරෙනකොට…
ඔයා ශක්තිමත් කෙනෙක් වෙන්න ඕන…
හුගක් ධනවත් මනුස්සයෙක් හැටියට තමා ඔයා මැරෙන්න ඕන!”
“මම හුගක් පොහොසත් මනුස්සයෙක් වෙනවා, අම්මේ…”
රොකී එහෙමත් නැත්තම් රාජා ක්‍රිෂ්නාප්පා බේරියා කියන්නේ අන්ත දිළිදු පවුලක ළමයෙක් තාත්තා නැතුව හැදුන වැඩුන කෙනෙක් රොකීට අම්මවත් පොඩි කාලේදිම නැති වෙනවා, අම්මා ඒ මැරෙන වෙලාවේ ගත්ත පොරොන්දුව තමයි ඔය උඩ තියෙන්නේ කරන්න. රොකී එදා ඉදලා හැම තප්පරයක්ම ගෙව්වේ එයා අම්මට දුන්න පොරොන්දුව ඉෂ්ඨ කැප කරලා. බොම්බායේ විදීවලින් කොලර් රන් පතල්වලට අපේ වීරයා යන්නේ කොහොමද?
කොලර් රත්තරන් පතල්…..
රත්තරන් පතල් වෙනුවෙන් එකිනෙකා මරාගන්න මැර කල්ලි,
ලේ වැගරීම් හැමතැනම.
කැමතිද 1970, 80 දශකවලට ගිහිල්ලා රවුමක් ගහලා එන්න,
බොම්බාය සහ බැංගලෝරය පුරා මැර කල්ලි එකිනෙකා පරයා ඉහළටම යන්න දත කනවා බලන්න එහෙම
ඒ අතර කොලර් රත්තරන් පතල්වල අයිතිකාරයා ඒ මැර කල්ලිවලට තමන් උපයගත්ත දේ ගන්න බැරි වෙන්න උපායන් යොදවනවා බලන්න. අහිංසක ජනතාව වෙනුවෙන් සටන් කරන මැරයෙක් දැකලා ඇති සුරංගනා කතාවල මේ සුරංගනා කතාවක් නෙමෙයි, ඇත්ත ලෝකයේ වෙලා තිබ්බ කතාවක්.
මැරයෙක් අහිංසක ජනතාව වෙනුවෙන් සටන් කරනවා. මුළු දකුණු ඉන්දියාවේම තම අනසක පතුරන්න මගබලාගෙන ඉන්න මැරයෙක්ගේ කතාවක් බලනන් ආසද? කවුද ආස නැත්තේ නේද……
රොකී කියන නම අහනකොටත් බොම්බායේ විතරක් නෙමෙයි දකුණු පලාතෙම අය හිරිවැටිලා යනවා. අන්ත දිළිදුව ඉදපු මේ කොල්ලා කොහොමද මෙච්චර ලොකු මැරයෙක් වුනේ. ඒ ඇයි කියලා බලන්න ඕනද?
එහෙනම් මෙන්න ඒකට කියාපු බඩුව… ආරම්භයේ ඉදලා ක්‍රියාදාම සපිරි චිත්‍රපටයක බඩගින්නේ හිටපු ඔයාලට කියාපු බඩුව…. අරගෙන පැය දෙක හමාරක් පාතාල ලෝකයේ සැරිසරන්න. ආදර කතාවකුත් ඕනද? එහෙනම් එහෙම එකකුත් හීනියට මේකේ තියෙනවා. හැබැයි අපි කවුරුත් හිතන්නේවත් නැති ආදර කතාවක්, අරන් බලන්න මම කියන්නේ නෑ… මාරි 2 චිත්‍රපටයේ හුගක් ලස්සන දෙබස් කණ්ඩයක් තියෙනවා නේ…
“If you Bad
I’m your Dad” ඒක එහෙම්ම මේකෙත් ඔන්න තියෙනවා. මාරි එකට එහා ගියපු ක්‍රියාදාම , අති සාර්ථක මෙන්ම තාත්වික සටන් ජවනිකා වලින් පිරිච්ච චිත්‍රපටියක් තමා මේ. බලන්න එහෙනම් අනිවාර්‍යයෙන් ඔබේ සිත මොහොතකට හෝ නවතිනවා නිසැකයි.
2018 දෙසැම්බර් 21 කියන්නේ සාමාන්‍ය දවසක් නෙමෙයි සමරන්න ඕන කරපු දවසක් මොකද ලෝකය පුරා 2018 වර්ෂයේ හොදම චිත්‍රපට බොහෝමයක් රිලීස් වුනේ ඒ දිනයේ නිසා. ඒ දිනයට සමගාමීව ඉංග්‍රීසි, හින්දි. දෙමල, තෙලිගු, කන්නඩ, මලයාලම් වගේ හැම භාෂාවකින්ම චිත්‍රපට රිලීස් කලා. ඒත් කවදාවත් හිතුවද එහෙම ඒ දවසෙම රිලීස් කරපු කවුරුත් වැඩිය ආස නැති කන්නඩ චිත්‍රපටයක්ඒ දවසෙම රිලීස් වෙච්ච අනිත් හැම චිත්‍රපටයකටම අභියෝගයක් එල්ල කරන්න පුළුවන් වෙයි කියලා. ඒ විතරක් නෙමෙයි ඒ සමහර බොක්ස් ඔෆිස් හිට් වෙයි කියලා හිතාගෙන හිටපු චිත්‍රපටි වලට මරු පහරක් ගහන්න මම මේ කියන කන්නඩ චිත්‍රපටයට පුළුවන් වෙයි කියලාකවුරුත් හීනෙන්වත් හිතුවද? කවුරුත් වැඩිය හිතුවේ නෑ, කවුරුත් වැඩිය ගනන් ගත්තේ නෑ, හුගක් දෙනෙක් මේ වෙනකොට සමහරවිට දන්නෙවත් නැතුව ඇති මෙහෙම ෆිල්ම් එකක් තියේද කියලා ඒ තරමට කන්නඩ ෆිල්ම් පිළිකුල් කරනවා සමහරු ඒත් කියන්න ඕන ඒ හැම සීමාවක්ම මේ ෆිල්ම් එකෙන් කඩලා ඉවරයි මේක බලපු කෙනෙක් කවදාවත් හිතන එකක් නෑ මේක කන්නඩ ෆිල්ම් එකක්ද කියලවත්….
චිත්‍රපටය රිලීස් වෙන්න කලින් IDMb පිටුවේ Most Anticipated Indian Movies and Shows (හුගක්ම අපේක්ෂා කරන ඉන්දියන් චිත්‍රපට සහ කතා) අතරේ 83% කට වඩා ඉහල අගයක් ලබාගෙන තිබුනේ මේ ෆිල්ම් එක බොක්ස් ඔෆිස් වාර්තා තියන බවට පුර්ව නිගමනයන් දෙමින්මයි. ඒ කිව්වා වගේම අද වෙනකොට බොහෝ වාර්තා බිදහෙලා බොක්ස් ඔෆිස් වාර්තා අලුත් කරන්නටමේ ෆිල්ම් එකට හැකියාව ලැබිලා තියෙනවා. ඔව් මේ වෙන මුකුත් නෙමෙයි KGF Chapter 1 කන්නඩ චිත්‍රපටය. ඉන්දීය සිනමාවට ආශා කරන අය දන්න Rocking Star නමැති අනුවර්ත නාමයෙන් හදුන්වන Yash ගේ අති විශිෂ්ඨ රංගනය නිසාම වෙනම ගතියක් මේ ෆිල්ම් එකට ලැබිලා තියෙනවා.
Rocking Star Yash
ඔහුගේ රසිකයෙක් නම් අනිවාරෙන් Mr. and Mrs. Ramachari, Googly, Gajakesari, Masterpiece වගේ ෆිල්ම් ඔබ නරඹලා ඇති අනිවාරෙන්. එහෙම නරඹපු කෙනෙක් නම් දන්නවා කොයිවගේ ඇක්ටර් කෙනෙක්ද කියලා Yash කියන්නේ. ඔබ ඔහුගේ ෆිල්ම් රසවිදලා නැත්තම් මේ ෆිල්ම් එක බැලුවොත් අනිවාරෙන් ඔහුගේ රසිකයෙක් වෙනවා නොඅනුමානයි. ඒ තමයි ඔහුගේ හැකියාව. එහෙනම් බලමු ෆිල්ම් එකේ ඔබ නොදත් කරුණු කිහිපයක්.
- ඉන්දියානු රුපියල් කෝටි 50ත් 80ත් අතර වියදමකින් නිමවුන මේ ෆිල්ම් එක මේ ලිපිය ලියන අවස්ථාව වෙනකොට ඉන්දියානු රුපියල් කෝටි 240ක් උපයගෙන තියෙනවා.
- ඒවගේම මේ චිත්‍රපටය මුලින් ලෝකය පුරා සිනමාශාල 1800-2000 අතර ප්‍රමාණයක පමණයි තිරගත කිරීමට යොදාගෙන තිබී ඇත්තේ නමුත් පසුව ලෝකය පුරා මේ චිත්‍රපටය සිනමාශාලා 2460ක තිරගත කරනු ලැබුවා එයට හින්දි භාෂාවෙන් සිනමා ශාලා 1500ක්, කන්නඩ භාෂාවෙන් හා තෙලිගු භාෂාවෙන් 400ක්, දෙමළ භාෂාවෙන් 100ක් සහ මලයාලම් භාෂාවෙන් 60ක්ද ඇතුලත්වයි.
- ඊට අමතරව පකිස්ථානයේ සිනමාශාලා 71කද මේ චිත්‍රපටය තිරගත කරනු ලැබුවා, එය වර්ථා පොත් අතරට යන්නේ පකිස්ථානයේ තිරගත කරනු ලැබු ප්‍රථම කන්නඩ චිත්‍රපටය ලෙසයි. තව ගතහොත් අප්‍රිකාවේ රටවල් කිහිපයක, හොන්ග්-කොන්ග් වල සහ සයිප්‍රසය ඇතුළු යුරෝපා රටවල් කිහිපයකද මේ චිත්‍රපටය තිරගත වී තිබෙනවා. කන්නඩ චිත්‍රපටයක් මෙසේ බොහෝ රටවල් ගණනක තිරගත වූ ප්‍රථම අවස්තාවද මෙයයි.
- තවද KGF චිත්‍රපටය බොක්ස් ඔෆිස් වාර්තා පොත් අතරට යන්නේ ඉන්දීය රුපියල් කෝටි 100 සීමාව හා 200 සීමාව ඉක්මවූ පලවෙනි කන්නඩ චිත්‍රපටය විදිහටයි.
- චිත්‍රපටයේ වැඩිම කොටසක් රූගත කර ඇත්තේ සයිනයිඩ් කදුමතයි. එනම් ඉන්දියාවේ කර්නාටක ප්‍රාන්තයේ කෝලර් රත්තරන් පතල් ආශ්‍රිතවයි. චිත්‍රපටයේ නමද වන්නේ Kolar Gold Field යන්නයි.
- ඊට අමතරව වාර්ථාවෙන අන්දමට කොලර් රත්තරන් පතල ආශ්‍රිතව රත්තරන් ගැරීමෙදී සයිනයිඩ් අපද්‍රව්‍ය ටොන් මිලියන 32ක් පමණ හමුවෙලා තියෙනවා, එම සයිනයිඩ් අපද්‍රව්‍ය මගින් සැදුම් ලත් කදු පන්ති වල සිට තමා මෙම චිත්‍රපටයේ හුගක් රූපගත කිරීම් කර ඇත්තේ.





- තවද චෙන්නායි, තමිල්නාඩු, මුම්බායි සහ බැංගලෝර් වලද රූපගත කිරීම් සිදු කර තිබෙනවා.
- මෙම චිත්‍රපටයේ වැඩ කටයුතු වලට KGF කාර්ය මණ්ඩලය වසර 3 කට වැඩි කාලයක් ගත කර ඇත.
- KGF චිත්‍රපටය වාර්තා වෙන විදිහට ආරංචි වෙන්නේ ඉන්දියාවේ හිංදියෙන් හඩකවපු වැඩිම ආදායම් ලැබු චිත්‍රපට අතර හතරවන ස්ථානය ලබාගෙන ඇති බවයි. ඊට ඉදිරියෙන් සිටින්නේ Bahubali ,Franchise, 2.0 යන චිත්‍රපටයි.
- ඉන්දීය චිත්‍රපට අතර Top Rated Indian Movies අතර 97වැනි ස්ථානයද KGF චිත්‍රපටය උපයගන්නේ එම Top Rated Indian Movies ලයිස්තුවේ පලවෙනි සියය අතරට පැමිණි ප්‍රථම කන්නඩ චිත්‍රපටය වීමේ භාග්‍යද හිමිකරගනිමිනි.
- ඒ වගේම Top Rated Kannada Movies අතර පලවෙනි ස්ථානයත් KGF සතු කරගන්නවා.
- මෙම චිත්‍රපටයේ රගපෑම හේතුවෙන් Yashට Filmibeat සම්මාන උත්සවයේ Best Actor සම්මානයටද නම් වෙලා තියෙනවා.
- භාෂා වැඩිම ප්‍රමාණයකින් එනම් භාෂා 5කින් (හිංදි, මලයාලම්, තෙලිගු, දෙමළ සහ කන්නඩ) රිලීස් වුන ප්‍රථම කන්නඩ චිත්‍රපටයද වන්නේ මෙයයි.
- මෙම චිත්‍රපටය සදහා ආරධිත රංගනයෙන් අප කවුරුත් ආදරය කරන Tamannaah Bhatia සහ Mouni Roy (ශිවන්‍යා) එකතු වෙනවා.
- බොලිවුඩයේ කින්කාන් හෙවත් ෂාරුක් කාන්ගේ අලුත්ම චිත්‍රටය වන Zero චිත්‍රපටයද තිරගත වූයේ මෙම චිත්‍රපටය තිරගත වූ දිනයේමයි නමුත් මෙම චිත්‍රපටයේ ආදයම ආසන්නයටවත් පැමිණීමට Zero චිත්‍රපටයට නොහැකි විය. ඒ අනුව KGF චිත්‍රපටය ලබාගත් කෝටි 240ට සාපේක්ෂව Zero චිත්‍රපටයට ලබාගත හැකිවූයේ මේ වෙනකොට කෝටි 186ක් පමණයි. (ලිපිය ලියන අවස්ථාවේදි චිත්‍රපට දෙකෙහිම ආදයම) Zero කෝටි 200ක වියදමක් දරා නිමවා තිබීමද විශේෂත්වයකි.
- අනික් කරුණ තමයි මේ ෆිල්ම් එකේ දෙවැනි කොටස එනම් KGF Chapter 2 පැමිණීමට නියමිතයි. එය දැනගැනීමට ඇති ආරංචිවල හැටියට මේ අවුරුද්දේ දෙසැම්බර් මස 31 වෙනදා රිලීස් කරනවා. හරියටම කියන්න පුළුවන් කමක් නෑ කල් යන්නත් පුළුවන් සමහරවිට මීට කලින් එන්නත් පුළුවන්.
- IMDb මීටරයේ 15500+ අධික ප්‍රේක්ෂක ඇගයීම මත 8.8/10 ක අගයක් ලබාගෙන තියෙන්නේ පෙර කී ලෙසම වැඩිම රේටින්ග් ලබාගත් කන්නඩ චිත්‍රපට අතර පලමු තැන තමා සතු කරගනිමින්.
මම හිතන්නේ මේ තොරතුරු දැක්කම අනිවාරෙන් ෆිල්ම් එක බලන්න ආසාවක් ඇති වෙන්න ඇති, ඒ වගේම මම හිතනවා අනිවාරෙන් මේ ෆිල්ම් එක ඔබ සැම නරබයි කියලත්. විශේෂයෙන් මතක් කරන්න ඕන මාත් එක්ක මේ ෆිල්ම් එකට උපසිරැසි කරන්න එකතු වුන බේනුක නිම්හාන් මලයාව. අපි දෙන්නා හුගක් මහන්සි වෙලා නිදි මරාගෙන කරපු නිසා තමයි මෙච්චර ඉක්මනට කොපිය ඇවිල්ලා පහු වෙනිදම මේ විදිහට මේ විදිහට උපසිරැසිය ගේන්න පුළුවන් වුනේ. ඉංග්‍රිසි උපසිරැසි පිටපතේ හුගක් අදහස් වල දෝශ තිබුනා, එහෙම නොතිබෙන්න මීට කලින් සබ් එක අරගෙන එන්න තිබ්බා. ඒවාත් අපිට හැකි අයුරින් සකස් කරලා උපරිම සාධාරනක් කලා කියලා හිතනවා. එහෙනම් බේනුක මලයව ආයේත් පාරක් මතක් කරනගමන් මම ගිහිල්ලා එන්නම්. තවත් උපසිරැසියකින් හම්වෙමු. අදහසකුත් දක්වගෙන යන්න එහෙනම්. ජය වේවා……!!!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි Org. HDRip පිටපත සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 229012 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිශල් රසින්ත” සොහොයුරාට සහ බේනුක නිම්හාන් සේනාධීර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Thanks for the sub!!!!
Thnx bro. Gr8 job.Good luck…
web rip එකකට අප්ඩේට් කරන්න . මේක මොනවිදියකින් වත් අටවගන්න බෑ
OW BN
Tha ks bros
Thank you for your excellent description.
thank you
ගොඩක් ස්තූතියි සබ් එකට.
sub eka WEBRip walata update karanna puluwanda please
lipiye kiyapu vidihata wada aurudu 4k parakkuwelayi onna film1 awe
සබට තුති කොල්ලනේ
මෙම චිත්‍රපටය download කර ගන්නේ කෙසේද ? ඒ වගේම සුබ්ටිට්ලෙස් පමණක් බාගත කරගන්නේ කෙසේද
Kola pata button 1 uda click karala subtitle ganda puluwan. Baiscopedownloads.co eken film eka ganda puluwan.
සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !
yts eken gaththa ekat sub ek set wenne na
Mageth
Chapter 2keth sub dennako
මරු බන් ෆිල්ම් එකක් බලල ජීවිතේ ලස්සන කර ගන්න දෙන සබ් එකට පින්
Franchise kiyanne mona bhashave film ekakda?
naththma movie franchise kiyana ekada adahas kale?
Thank you so much for subtitles
Hello , මේවා add කරගන්න පුළුවන් films කොහෙන්ද ගන්න ඕන
Thanks for the subtitle. Keep it up the good work.
Download karanna bane
WebRiP eke sub dennako
thankx machan
patta broooo
Plz…….
ඉක්මනට web rip එකට හරියන sub එකකුත් දෙන්නකෝ.
Plz be quick.
හම්බුනා ද webrip එකට
please web rip eke sub dennako ikmnta!
puluwannam blue-ray copy ekata sub eka denawada
Download karanna කොහොමද buruvo
Meke chapter 2 awada
thank you brother
Meke video eka koheda තියෙන්නෙ
Mouni Roy ඉන්නෙ කොයි හරියෙද මචං item song එකේ ඉන්නෙ Thamannaනෙ
hindi eka balanna gali gali song eke eke thama mouni roy inne
Sub eke speed eka aul
Thank you bro I really appreciate your work
Thanks lot bro…
Thank You very much සහෝ.. මහන්සි වෙලා කරපු සබ් එක downloaded. film එකත් download කරන ගමන්..
ජයවේවා..
Film eka gaththe mokenda?link ekk tynvnm evhanko.
Film ekak ganna ක්‍රම කිහිපයක් ඇත websites:-Cmovies.com
Gomobies.com
Youwatchfree.com
And apps from Google appstore
yts thiyenavaa
ගොඩක් දවස් ඉදන් හොයපු සබ් එකක්. ගොඩක් ස්තූතියි.. දිගටම කරගෙන යන්න. සුභ පතනවා මහන්සි වෙච්ච හැමෝටම.
Thanks bro..
film eke link eka danna
Film ake link aka dennko sub aka vitrine denne
Kaaleka idn blnn oona kiyla hitapu filumak..thanx mchn…baiscopelk ekt jaya
K.G.F. 2t ikmanata dennako
Hyththo
link eka ko film eke
*Link
Link
Film eka download karanna Linik ekak dennako kauruhari. thama hoya ganna bari una.
Link plz
Link plz
thanks …………………..
Thnks mchn..Aye balnwa❤️♥️
Mokenda bn Download kare? Link ekak tynawanm dennako
Balanna link ekak dennam download karanna na menna:-https://www.uwatchfree.ax/2019/06/k-g-f-chapter-1-2018-hindi-dubbed-full-movie/
thaka
Thank you.. Keep it up good work.. 🙂
THANKS
parana film ekk aye balanna hithuna ,sub ekata thnx oyala mahansi wela api wenuwen nomile karana deta api agaya kale nattam apen wadak naha..
hemawelema hodaa secen ekak yaddi full screen sub wetenawa epa wenawa ethakota hadapu ekkenage name eka ehema dnn epa blnn epa wenawaa
අපෝ මේකේ time gap settings නම් අන්තිමයි සරින් සැරේ timing හදන්න ඕනේ
Super..~
Sub eka mulin yanawane
Thnx
කෝ මේකේ 2 කොටස අවේ නැද්ද
plz update webDL
thanks bro….
Thanks..
Thankz Broh
Thanks Bro.
elama
ela saho thanks
Pls mt kynna meke thyna sub walta hriytama st wena film eka download kraganne khmda kyla
supiri filumak ❤️
Thank you
Thanks Bro
thanx good jobe
Film එකේ රසය අඩු නොකට ,,තවත් රසය උද්දීපනය කිරීමට සිංහල subtitle දෙන ඔයගොල්ල න්ට ජයෙන් ජයම වේවා…..
ela
tz sub ekata….
නියම වැඩක් සහෝ..
බොහෝම ස්තුතියි උපසිරැසියට…
ජය…!!!
අපි බොහොම පහසුවෙන් ලොග් වෙලා සබ් ඩවුන්ලෝඩ් කරගෙන ෆිල්ම් එක සැපට බලනවා, එත් සබ් දන්න කන කට්ට දන්නවා ඇති කොහොමද කියලා මල්ලිලා දෙන්නා.
ඒ කැපවීමට මහන්සියට අපේ ප්‍රණාමය සහෝ…..
කරන කියන කටයුතු ජයම වෙන්න සපල වෙන්න කියල පතනවා….
ජය ශ්‍රී….!!!!
K.G.F FILM eka gane kohomada
THANKS MCHN
Thnks bro
thanks bro….
.
Link plz
Wow
Tankx bn sinhala sub ekata tanx
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!
එලම
thank u
සබට තෑන්ස් බ්‍රෝ!
උපසිරැසියට බොහොම ස්තුතියි
බොහොම ස්තූතියි සහෝ
thanks machn….
Thanks for subtitle ❤❤❤
ස්තූතියි
සොයුරන් දෙදෙනාටම ගොඩාක් ගොඩාක් ගොඩාක් ස්තුතියි…..ජයවේවා !!
බොහොම ස්තූතියි
Koltiyak
superema filumak aaaaa; thanks
thanks!!!
thanks for sub
THANK YOU
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි දෙන්නටම.
සුපිරිම ලිපියක් නෙව දීලා තියෙන්නේ.
ජයෙන් ජයම වේවා!
thanks bro…
Meke film eke link ekak dipallako. Torrent ekak hoyaganna nane ☹️☹️☹️
Thanks bro good luck.
Tu Brooo
niyama hedhinweemak
jayawewa
Thanks machanla..
thx bro
Thanks for the subtitle
සිංහල උපසිරසියට බොහොම ස්තූතියි.
Sub eka supiriyatama thibuna pattama bro…
ado film eke link ekak dipanko baganna
Thanks friend
Web copyta subeka update karnnko….
Patta… Thank you..
Thank You.
thanks bro
pattama film eka. sub ekata bohoma sthuuthiy sahoo chapter2 ekatah awa gaman unu unuwema dennan bro
thanks machan….
thank machan….
film eka hodada?
supiri.. thanx for sinhala sub
Thanq bro
mage Favorite actor kenek yash
සබට තුති මල්ලිලා…
ෆිලුම ඇවිල්ලා දවසෙන් සබ් එක දෙනවා කියන්නේ ඉතින් ලේසි වැඩක් නෙවෙයි.
දෙන්නම ගොඩක් මහන්සි වෙලා නිදි මරාගෙන කරපු කැප කිරීමට බොහොම තුති කියන්න ඕනා.
ඒ වගේම ලිපියටත් සෑහෙන මහන්සි වෙලා තොරතුරු හොයලා තියෙනවා.
මේක තමා වෙන්න ඕන. මේ විදිහට ඉදිරියටත් ඉගෙනීම් කටයුතුත් කරගන්න ගමන්
උපසිරැසි දෙන්න හැකියාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
ජය!
Thanks.lipiyatath ekka.elama.good luck
Tnx bro sub ekata yashge rambo straight forward film ekatat sub eka dandako
Thanks
Thnkqqqa❤❤❤❤
Thanks…
thanx for sub
thanks
Maga balan hitiya ekak…godak ehuwa meka gena..thanks sub ekata
thanks sub ekata
බොහොම ස්තූතියි බ්‍රෝ
බොහොම ස්තුතියි
thank you
Ela mcn.. Thanx wewa…
තුති වේවා ඔබ දෙපලටම
Thanks saho sub ekata
YASH ow supiri naluwek
obata jaya……
උපසිරැසියට බොහෝම ස්තුතියි
thanks brother sub walata…. baiscope download eke link ekak danna thiyenne adala sub eka gaddima.. baiscope eke amarui search karanna me film eka
Thanks
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
ජයෙන් ජයම වේවා!
එල ..කොල්ලො..ජයවේවා
Thank u brothers..
thnks bro..!!
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
tnq bro !!!! ft film eka
Thanks bro….
thanks bro……good luck
Ela… thanks
sub ekata godak sthuthi
bohoma sthuthi
Thanks aaa
thanks bros
Supirima film ekak thama balapu…
vfx maru
thank you so much both of you brothers
thanks….
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට…… ජය වේවා!!!
ස්තුතියි සහෝ
හැමෝටම කලියෙන් සබ දෙන්න රෑ තිස්සේ නිදි මරාගෙන උඹලා දෙන්නා කාපු කට්ට හොඳට දන්නවා. ජය වේවා බං! හතර අතේ වැඩේ පත්තු වෙලා තියන්නේ… සබට තුති!
tnz sub ekata
baiscopedownload eke 2gb 1080p copy eka gaththe ekata sub match ven na
google karapn sin sub have bn
පොඩ්ඩක් ප්ලෙයර් එකෙන් එහා මෙහා කරගන්න බැරිද සහෝ… ලොකු වෙනසක් නැතුව ඇතිනේ ඕවගේ. පොඩ්ඩක් තේරුම් ගන්න හැම කොපියටම අපිට සබ් එක හදලා දෙන්න අමාරුයි.
Mchn loku udawwak oni. Mta fb eken msg 1k dahan puluwan nm.
film eka ganne kohomeda
නියමයි මචෝ. හතරවටින්ම පිලුම ගැන හොඳ අහන්න ලැබෙනවා.
මෙන්න බලනවා එහෙනම්
බොහොම ස්තූතියි උපසිරැසියට…
thks …to sub!!!
Tnx sub ekata
patta film eka.. thanks daaaa…
Sthuthi sub ekata brothers…
jaya wewa saho me karana mahagu sewayata sthuthi….
Sub eka gelapenne ne e mokada
අදාල කොපිය ගන්න සහෝ… හැම කොපියටම සබ් එක හදලා දෙන්න අපිට අමාරුයි. එහෙම නැත්තම් Pot player, Kmplayer වගේ එකකින් ෆිල්ම් එක බලනවා නම් සබ් එක පොඩ්ඩක් එහා මෙහා කරගන්න.
site eke thiyana 900mb x265 ekata
sub match wenne nehe…
අයියෝ සහෝ… පොඩ්ඩක් ප්ලේයර් එකෙන් එහා මෙහා කරගන්නකෝ. හැම එකක්ම කියන්න ඕනද? අපි මේ කරලා දෙන තරම මදිද?
Thank you bro
Meke timeline poddak awl eka hadala danawada?
අදාල කොපිය නෙමෙයිද ගත්තේ සහෝ….??හැම කොපියටම සබ් එක සින්ක් කරලා දෙන්න අපිට අමාරුයි. ඒ හින්දා තමා කියලා තියෙන්නේ Baiscopedownload සයිට් එකෙන් අදාල කොපිය ගන්න කියලා…
Baiscopedownload site eke nehe
Thank you
niyama film eka. sub ekath niyameta karala thiyenawa.. godak thuthi saho.
සහෝ කියපුවත් එක්ක මමත් හිතුවා මේක සුපර් හිට් එකක් කියල මමත් බලන්නඔනී
බොහොම ස්තුතී..❤❤❤
thnx for sub
දෙන්නටම බෝම තුති. නියම වැඩක්.ජයවේවා
Sub akata thaks
Sub 1kt thnkxx saho
yash inne supiriyak thamai sub ekata godakma
Sthuthi kavishal.nimhan dedenata jayen jayama wewa
Sub ekata thanx
Thank you, brothers…!!!
Thnxxxxxxxxxxx
supiri wadack thanks mallila
සිංහල උපසිරසියට තුති…. නැවත හමුවෙමු… ජයවේවා.
Thenks brothers
උපසිරැසියට ගොඩක් ස්තුතියි…
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
බුදු සරණයි – දෙවි පිහිටයි..!
සිකේ ටැමිල් එක කියාන්කෝ බෑවේ..
මන් හිතුවෙ නෑ සබ් දාලා කියලා. මේක බලන්නේ නැතුව බාලා දැම්මා. ඇයි අප්පා හැම භාශාවෙන්ම දාලා තිබ්බා.
බලමු. සබ් එක මැච් වෙයිද කියලා.
උප සිරැසියට බොහෝම ස්තූතියි.
✌ වේවා..
SUbata thanks..lipiyath maruwata denna liyla thiynwa..good luck..jaya wewa..!!
subata lipiyata dekatama thankz saho
Thanks for sub
Nice work
ස්තූතියි සහෝදරයා
Thanks sub ekata Good luck
Thanks saho
Thanx bro
Thank you for the subtitle….
උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ ජයෙන් ජය !!!!!
thank youu
බොහොම ස්තුතියි මල්ලිලා දෙන්නටම සබ දෙනකන් බලා හිටියේ..!
thanks
Thanks bro
Thank you.
බොහොම ස්තුතියි.ඔබට ජය
නියමයි මචෝ….පට්ට හැඳින්වීම…එනකන් බලන් හිටිය ෆිලුමක්….ස්තුතියි වෙිවා මචෝ….දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි…ජය වෙිවා….
ela bro. godak sthuthi
Thanks for sub……(mufti 2017) film ekata sub dennako bro please………..
Thank You
සිංහල උපසිරැසියට ස්තූතියි
ජය
jayawewa supiri
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝලා දෙන්නටම …….
ජයවේවා ……
subata thanks sahola…
thanks bro
නියමයි මල්ලිලා..
ගොඩක් හොද විස්තරාත්මක ලිපියක්..
සංතෝසයි අවංකවම. මෙවන් ලිපි දකිද්දි..
කරන කියන වැඩ සියල්ල සාර්තක වෙලා
දිගටම උපසිරසිකරනයේ යෙදෙන්න හැකියාව ලැබෙන්න කියල පතනවා..!!
ඒ වගේම උපසිරසියට..!!
ජයෙන් ජය..!!
Thanks brothersssssss…………..
Elama saho..good luck
බොහොම ස්තූති සහෝ උපසිරසට…බුදුසරණයි..ජය වේවා!
ඔබ දෙදෙනාටම බොහොම ස්තුති. ඉදිරි කටයුතු සාර්ථක වේවා! බුදු සරණයි!
Thank you bro
ammoooo trailer eka ohoma nam film eka kohoma adda thanks brooo
Thanks very much
Thanks mcn sub ekata
Thanks bro
Tnz sahoooo
thankz mcn
අම්බෝ ඒක නියමයි…
එසැනින් දුන්නා නෙහ්…එල එල තෑන්ක්ස් සහෝලා උඹලට පිං.
ස්තුතියි දෙන්නටම
ඕක එනකන් කොච්චර නම් අද ඊයෙ ඉදන් බයිස් කෝප් එකේමයි..
බොහොම ස්තූතී බ්‍රෝ ❤️
පට්ට් බ්‍රෝ ලිපිය .. ඒ වගේම ඉස්තූතියි සබ් එකට
ඇත්තටම කිව්වොත් මම කමෙන්ට් එකක් දාන්න හිතාගෙන හිටියේ නැහැ .ඒ උනාට තිබ්බ කුතුහලය නිසාම ඊයේ රෑම english subtitle එකත් එක්ක ෆිල්ම් එක බැලුවා .bahubali වගේ පුම්බලා පෙන්නන fights සින්දු නැති වුණාට bahubali ටත් වඩා තාත්වික විදිහට විදිහට fight fight තියෙනවා hollywood style එකට ටිකක් සමාන විදියට.ඇත්තටම මේක කන්නඩ ෆිල්ම් එකක්ද කියලා කියලා හිතාගන්නත් බැරිවුණා. ඒ තරමටම ෆිල්ම් එක quality යි.
තැන්ක්ස් කොල්ලෝ….එනකම් බලන් හිටිය සබ් එකක්
Thanks for the sub
Tnx macho balan hitapu akak bn
enakam maga balagana hitiye ban. thank you sooo much.
තෑන්ක්ස් සහෝ
thankz bro..mn oka apu dawasema cam rip eka baluwe.patta film ekak…subata thankz kollo
බොහොම ස්තූතියි දෙන්නටම,
සබ් එක මෙච්චර ඉක්මනට දුන්නට,
Thank you very much bro. Super
Supiri ah ❤️ ඇගිලි ගැන ගැන හිටියේ බොහොම පිං
Ela thanks bro
එල සහො…ස්තුතියි …පට්ට විස්තරයක්
ela bro….