Junoon (1992) Sinhala Subtitle | සාපලත් කොටි අවතාරය! [සිංහල උපසිරැසි සමඟ]
මම ආයෙමත් ඔන්න පරණ හින්දි චිත්‍රපටියකට උපසිරසි දෙන්න හිතුවා. මම දිගටම sub දුන්නෙ Comedy ගණයට අයත් චිත්‍රපටිවලටයි. ඒත් අද මම ගෙනාවෙ Horror චිත්‍රපටියකට උපසිරසියක්. මම මේ චිත්‍රපටියට sub 1 දෙන්න හිතුවේ ශනුක සොහොයුරා ඉල්ලිමක් කරපු නිසයි. ඇත්තම කියනවා නම් මම මේ චිත්‍රපටිය ගැන දන්නෙත් නෑ. ඒ වගේම මම මේ චිත්‍රපටිය බලලත් නෑ. ඒ නිසා මේ ගැන දැනුවත් කරාට මම ඒ සොහොයුරාට මුලින්ම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මගේ කලින් sub වලට comment කරපු සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා. මොකද ඒ අය හින්දමයි අපිට තවත් චිත්‍රපටිවලට sub 1ක් දෙන්න හිතෙන්නෙ. ඒ වගේම මේ sub 1 කරන්න අවසර දුන්නු සිසිල සොයුරාටත් ස්තුතිවන්ත වෙනවා. මම මගේ පස්වෙනි උපසිරසිය විදියට ඔයාලට අරගෙන ආවේ Junoon (1992) කියන චිත්‍රපටියයි. මේ චිත්‍රපටයත් ට්කක් පරණයි. 18 September 1992 වෙනිද තමයි මේක නිකුත් වෙලා තියෙන්නෙ.
2h 3min ක ධාවන කාලයක් සහිත IMDB අගය 5.7 ක් ගත් මේ සිනමා පටය Horror, Thriller ඛාණ්ඩයට වර්ග කොට ඇත.මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය Mahesh Bhatt ගෙන්ද, තිර රචනය Robin Bhatt ගෙන්ද සිදුවී ඇත. රංගනයෙන් Rahul Roy, Pooja Bhatt, Awinash Wadhawan, Tom Alter, Rakesh Bedi යන නළු නිළියන් රංගනයෙන් දායක වෙනවා.
කතාව ගැන කිව්වොත් රාහුල් සහ වික්‍රම් කියන යාළුවන් දෙදෙනා දඩයම් කරන්නට කැලේට යනවා. ඒත් ගම්මුන් කියන්නේ ඒ කැලයේ සාපලත් කොටි අවතාරයක් සිටින නිසා එහාට යන්න එපා කියලයි. ඒත් ඒ කීම් නොසලකා එහි යන මොවුන් දෙදෙනා කොටියාගෙ ප්‍රහාරයට ලක් වෙනවා. ඒත් ඒකෙන් වික්‍රම් බේරුනත් ඒ සාපය එයාට වැදෙනවා. මීට පස්සේ වෙන දේවල් ඔයාලා මේක බලලම දැන ගන්න. එහෙනං ඉතින් නැවත හමු වෙන තුරු ඔය ගොල්ලො හැමෝටම බුදු සරණයි.
මේ චිත්‍රපටියේ සීඩ් තියෙන ටොරන්ට් එකක් හොයා ගන්න අමාරු වුන නිසා you tube එකේ 02:02:27 Junoon [HD] 1992_1080p කියන විඩියෝ පිටපතට තමයි මේ sub 1 ට කරේ. අනිත් වීඩියෝ පිටපත්වලට ගැලපේවිද කියලා නම් මම හරියට දන්නෙ නෑ.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි Youtube පිටපත සඳහා අදාළ වේ.
SInhala Subtitles
-- Count 1762 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුබුදු ප්‍රසන්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2018-09-17
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Sadak movie eke sub karannako
Ela ela
elama
Thanks bro
සබට බොහොම තුති සහෝ…
දිගටම සබ් දෙමු ආ…
ඔබට ජය!
බොහොම ස්තූතියි සහෝ සබ් එකට…..!
උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ…
බොහෝම ස්තුතියි.පොඩිකාලෙ බැලුව.ආපහු සැරයක් බලන්න ආසාවෙන් හිටියෙ…. ඒ අවස්ථාව දුන්නට ස්තුතියි…!ජයවේවා !!”
thanx sub 1ta bro……mama meka podi kale balala tiyenawa.thanx me wage film walata sub denawata.jaya wewa!!!!!!
Thanks…
pubudu prasanna saho mage illeema itu kalata thanx
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanks for sub……( hare diljo pyar karega 2003) film ekata sub dennako please….
.
subata thanks
thankyou මචං. පරන ලස්සන love story තියෙනවා හිංදි. පුලුවන් නම් දෙන්න මම බලන්න ආස හිංදි එදා අද කියලා නැ. පරන එවත් බලනවා
කදුලක් එන්න බලන්න ඔන නම් හිංදි love එකක් තමා
ස්තූතියි
Godaaak sthuthy,,,,
ගොඩාක්මේ ස්තුතියි මේ හින්දි ෆිල්ම් එක මම පොඩි කාලේ සිරස ට්වි එකේ යනකොට ගොඩක් ආසාවෙන් බැලුවේ . අයෙත් බලන්න හිතුනා එත් සිංහල සබ් නැති නිසා බැලුවේ නැහැ .
උපසිරැසියට ගොඩක් ස්තුතියි…
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
බුදු සරණයි – දෙවි පිහිටයි..!
Request::
Burning (2018)
What Will People Say (2017)
Prospect (2018)
Velvet Buzzsaw (2019)
Overlord (2018)
බොහොම ස්තුතියි සහො
BRo puluwn nm raja 1995 film eke sub eka denna
https://www.youtube.com/watch?v=ieEChe5MV-Y
bro sub convert krathaki youtube setting wln
Ela Ela Thanks puluwannam me film dekath denna Gupt 1997 Deewangee 2002
අම්මෝ මේක.. ඉස්සර පට්ටාසාවෙන් බැලුවේ.
මරු මරු තෑන්ක්ස් වේවා