Joker: Folie à Deux (2024) Sinhala Subtitles | ඔහු වෙනුවෙන් ඇය [සිංහල උපසිරැසි]
Joker: Folie à Deux (2024) Sinhala Subtitles
මිනීමරු කවටයෙකු
සිටී සිර ගෙයක් තුල
මුණ ගැසෙන්නේ ඔහුට
අහඹු ලෙස
සංසාර ප්‍රේමය
ඇගේ රූ සිරි මෙන්ම
කටහඬේ මිහිරි බව
ඇති නොකරයි ද
ප්‍රේමය
රළු හදවතක් තුළ වුවද
ඔහුට දඬුවම් දෙන්න
නඩු ඇසෙන උසාවිය
දනීවි ද නොදනී ද
සිර කල නොහැකි බව
ඔවුන්ගේ ප්‍රේමය
තීන්දුව ලැබෙන දින
සිදුවන විනාශය
ඉඩ ලබාදෙයි ඔහුට
ඇයට ලං වෙන්න
සිර කුටියෙන් එපිට
නොසිතු ලෙස නිම වන
ඔහුගේ දිවිය
පද රචනය – චාමිකර විදානගේ (චාමි)
Due to copyright issues, we no longer provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා ලබා දි ඇත.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 8361 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යුරාන් ධනුක” සොයුරාට සහ “චාමිකර විදානගේ” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Joker: Folie à Deux (2024) Sinhala Subtitles
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..❤
Me 1x bet ad nam maha saapayak.mokawath download karanna den nene.ei oyala me ad daan inne.mala karadarayk
Thanks bro..
උපසිරැසි වෙනුවෙන් ගොඩක් ස්තුතියි
ජයවේවා
thanks a lot sahola sub ekata
Agatha All Along එකේ සබ් දෙන්නකෝ
Thankss….sub ekta…
අනේ දෙනකල් ඉවසිල්ලක් නැතුව හිටියේ මම. චාමි දෙනවයි කිව්ව නිසා මං බාගෙන ලෑස්ති වෙලා හිටියේ. කිව්වේවත් නෑ දුන්නයි කියලා නරකයා. එහෙනම් මේ අවස්තාවේ චාමිට සහ යුරාන්ට බෙහෙවින් ස්තූතියි වෙනවා මේ කරපු පුන්‍ය කටයුත්තට. ජේ බෝලේ නාත්.
Agatha All Along එකේ සබ් එක දෙන්නකෝ
Agatha All Along එකේ සබ් එක දෙන්නකෝ
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
Typing හැකියාව හා English දැනුම තව තවත්
වැඩිවේවා…✌
ඔබේ කවීත්වය මාගේ ඉඳුරන් අවදි කළා
THANK YOU.සබ් එක හරියට වැඩ කරන්නේ නෑනේ.
Agatha All Along එකේ සබ් එක දෙන්නකෝ
Bohoma sthuuthi..
තෑන්ක්ස් දෙන්නටම සබ් එක දුන්නට………..
Sthuthiyi macho