John Wick Chapter 2 (2017) with Sinhala subtitles | ජෝන් මහත්තයා. [සිංහල උපසිරැසි සමඟ]
ඉතින් සියලුම දෙනාට හොඳක්ම වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා! මේ වතාවෙ අරගෙන ආවෙ ඔයාල බලාපොරොත්තුවෙන් හිටිය මූවි එකක්, මේ ෆිල්ම් එක හසන්ත අයිය තමයි මට බාර දුන්නෙ, ඒ වගේම මේ ෆිල්ම් එකේ යම් යම් ගැටලුකාරී තැන් විසඳගන්නත් හසන්ත අයිය මට ගොඩක් උදව් කළා, ඒක නිසා බොහෝම ස්තූතියි කියල මේ වෙලාවෙ හසන්ත අයියව ආදරෙන් මතක් කරනව, ජෝන් වික්: මේ ෆිල්ම් එකේ පළමු ෆිල්ම් එක නිදහස් වුනේ 2014දි කියල ඔයාලට මතක ඇති, මේ ඒකෙ දෙවනි ෆිල්ම් එක, නිදහස් වෙන්නෙ මේ අවුරුද්දෙ පෙබරවාරි මාසෙ 9 වෙනිද රුසියාවෙදි, IMDB 8.2 ඉහළ අගයක් ලැබිල තියෙනව, මේ ෆිල්ම් දෙකම අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Chad Stahelski. ප්‍රධාන චරිතය Keanu Reeves.
ෆිල්ම් එක ගැන පුංචි විස්තරයක් කෙරුවොත්, යම් සලකුණක් තියෙනව, ඒ සලකුණට යටත්ව තමයි සියලුම දෙනා ජීවත් වෙන්නෙ, කාටවත් ඒ සලකුණට විරුද්ධ වෙන්න බෑ, දුෂ්ට චරිතය විදිහට රඟ දක්වන්නෙ සැන්ටිනෝ කියල කෙනෙක්, ඒ වගේම ජෝන් දරුනු චරිතයක් කියන්න ඔයාල දන්නවනෙ, ඉතින් මේ සැන්ටිනෝ ජෝන් ට කියනව ජියානා කියන කාන්තාව ඝාතනය කරන්න කියල, ඒකට ජෝන් මුලින් කැමති වෙන්නෙ නෑ, නමුත් ජෝන් කලින් ඉඳලම සලකුණට බැදිල ඉන්න කෙනෙක්, එයා සැන්ටිනෝගෙ යෝජනාව ප්‍රතික්ෂේප කෙරුවට, එතන පවතින නීතියට විරුද්ධයි, ඊට පස්සෙ සැන්ටිනෝ ජෝන්ගෙ ගෙට බෝම්බ ගහල විනාශ කරනව, තවත් පැත්තකින් වින්ස්ටන් කියල කෙනෙක් ඉන්නව, ඔහු ජෝන් ට කියනව සලකුණට කාටවත් විරුද්ධ වෙන්න බෑ කියල, ඒක නිසා සැන්ටිනෝගෙ යෝජනාවට ජෝන් අකමැත්තෙන් හරි කැමති වෙනව, ජෝන් ඒ වැඩේ කරන්නෙ කැමැත්තෙන් නෙමෙයි, නමුත් ජෝන් ඒ වැඩේ කෙරුවට පස්සෙ කෙලින්ම ආපහු එන්නෙ සැන්ටිනෝව හම්බ වෙන්න, මොකද ජෝන් ට ඕනෙ සැන්ටිනෝගෙන් පළිගන්න, එයාගෙ ගෙට බෝම්බ ගහපු නිසා, ඉතින් ජෝන් ට ලොකු සටනක් දෙන්න වෙනව සැන්ටිනෝගෙ සාමාජිකයන්ට විරුද්ධව, සිද්ධිය කොහොමද වෙන්නෙ කියල අපි බලමු, වැඩිය විස්තර කරන්නෙ නෑ අලුත් ෆිල්ම් එකක් නිසා, එහෙමනම් සියලුම දෙනාට නිරෝගිකම ප්‍රාර්ථනා කරමි!!
Note: මේ ලබාදෙන පිටපත HDTS බැවින් ඉදිරියේදී හොඳ පිටපත් නිකුත්වූ වහාම ඒ සඳහා උපසිරසි යාවත්කාලීන කර ඔබට දැනුම් දෙන්නෙමු.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි සියළුම HD/BR පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 63606 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/07/DinushaRukshan2.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනූෂ රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
උපසිරැසිය ගේන්න දරපු මහන්සියට බොහොම ස්තූතියි සහෝදරයා… මේ වගේ තවත් වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනි…. ඒ වගේම කරන කියන සියලුම කටයුතු සාර්ථක වේවා… තෙරුවන් සරණයි…❤️✌️
supire boza
උපසිරසියට ගොඩක් ස්තූතියි…
thanks brother
thank you
thank you
Thanx machan
Thnx
සබ් එක ලබා දුන්නට බොහොම ස්තුතියි.
Thank you very much
Thank you
thank you
how to download the movie ???
thanks
Tnx for sub well done jayen jaya
Thanks bro good luck.
Thanks for Sub!
THANK YOU
Thanz
Thanz for subtitles bro !!
thanks
thanks
Elama
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ…..
ජය වේවා !!!!!
Thanks bro
thanks
Thanks brother
thanks machn…
Thanks සහෝ
Tnx mchn sub ekata ..!!
thanks bro…
බොහෝම ස්තූතියි සහෝදරයා ඉදිරි කටයුතු වලට සුභ පතනවා
ගොඩක් ස්තුතියි උපසිරැසියට..
පළවෙනි පිලුමට උපසිරැසිය හදපු සොයුරියටත් ස්තුතියි..
තෙරුවන් සරණයි…!
බොහොම ස්තුතියි..
Ela
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා…!!!
thank youhh guys
Niyamai Saho Jaya Wewa!!!!!
Thank You Bro
Thanks for the sub
tihainkuu bro
Thanks mchn sub ekata.. good luck
Thank you Dinusha
thanx
Thnx
tanx bro . eeye gatte copy eka
බොහොම ස්තූතියි සහෝ
Sub ekata thanks saho.silence 2016 sub denna puluwanda saho.7.4 rating tiyana movie ekak.jaya
bohoma sthuthie saho obala kalaya shramaya weya karmin anek ayage sthutak wenuwen athma thrupthiyak pamanak thamanta laba ganimin me karannawu sewayata! oba siyalu denatama jaya wewa!
බොහොම ස්තූතියි සහෝ
thanx mchn
thank you
elama saho thanks
Thx again for br update bro
***බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට***
රස හදුනන්නෝ…හොද කොපි එනකම් ඉන්නෝ(විමාගේ වදනකි)..ලයික් මී..කට්ටිය පහල ජාතිය අමතලා තියේ සෑහෙන්න. මොනව කරන්නද ඉතිං. පූර්ණ ළමාවිය සංවර්ධනය වෙලා නැති එවුන් තමයි.. උබලා ඔවා ගැන හිතන්න එපා. ගනන් ගන්නත් එපා. උබලා තමන්ගේ වැඩ ටිකත් කරගෙන අපිට සබ් එකත් දෙනවා. එහෙම එකේ ගොන්නු කියන කතා ගැන හිතන්න යන කාලය උනත් ලොකු අපරාදයක්!
~~බුදුසරණයි..ජය වේවා~~
BR awilla tiyenne bro
ස්තුතියි
BR awa..
Ekta sub denna
Kollo badu I update eaka diyan plzz thx for sub digatama denna labeva keya hadavatinma partana karanava bro
Br avoo
BR avilla neda eke update eka dannako
thanks broooooo
බොහෝම ස්තුතියි මචං
Br apuwama update karanna bro sub ekata thanks
tnx for your sub
WEB-DL eka ewilla tiyei
update karanna
thx machan hd sub ekata
Web dl awith thiyenne
machan web- dl awith thiyenne filume,,,,, update ekak danna free time ekak apu gaman,,,,,, thx
WEB-DL update plz
BR වලට Update එකක් දෙන්න. සබ් එකට බොහොම ස්තූතියි
BR වලට Update එකක් දෙන්න. සබ් එකට බොහොම ස්තූතියි
monawada ban me dena copy ekko kalin kiyapan aparade data
ayi pottayo,,, uba me lipiya kiyawala baluwe nathuwada film eka bave
බොහෝම ස්තුතියි
thanks saho sub ekata.. ballo biruwata ubala owa ganan ganna epa. api uba ekka..
baiscopelk eka gena mara vishwashayak thibbe. eth den nam egana kiyala wedak ne. ei me wage camera copy denne? ehema dunnath ei eke kiyala post eka danna beri. dannawane lankawe internet charges kohomada kiyala. aparada….
baiscopelk kiyanne namak thiyena site ekak. lankawe #1. eth me wage weda walin e nama nethikaraganna epa. Please admin, do something for this.
Thank You anyway.
Manussayo me dila thiyenne sub eka. Nathuwa film eka newei. Ekko aran balapan naththam kata puka wahagena pala. Mahansiyen karana deyak me. Agaya karapan me sub karana minissu. E aya neweine film eka hadala thiyenne.
සබ් එකට ස්තූතියි සහෝ.ඒ වගේම මම නම් මේ කට්ටියට කුනුහරුපෙන් බනින එක අනුමත කරන්නේ නෑ.වැදගත් විදියට කියන්න පුලුවන්නේ ඕනම දෙයක්.තමන්ගේ ඇතුලාන්තයේ තියන කිලිටි බව තමයි මේ කරන දේවල් වලින් සමාජයට පෙන්නන්නේ.අනික කෙනෙක් බැන්න ගැරහුව පලියට අපිත් ඒ දේම කරන්න ගියාම අපේ හිතත් දූෂණය වෙන එක විතරයි වෙන්නේ කියන එකයි මගේ අදහස .ස්තූතියි නැවත
eka aththa nomile sub gannawa madhiwata balu katha kiyanna enawa.sub eke awul mukuth na.
sub dipu sahodarayata godak sthuthi….ara ballo dennek burala thibune pahalin mokekda bn e?nikam dena eka ganna bari gon ponnayo dennek
කවුද බන් මේ ෆිල්ම් බලන්න අලුතෙන් බැහැපු ලබ්බෙ ඩයල්.උබලට සබ් දෙන්න ඕන සල්ලි වලට.කටවල් වල තරම පේන්න.යකෝ උන් උන්ගෙ වැඩ පාඩුකරං කොපියකට හරි සබ් දෙනව.උන් මේක කොපියක් කියල මුලිංම කියලමයි සබ් දාල තියෙන්නෙ.උබලයි ඇස් පු** තියං පො#### වගේ කෑගහන්න එපා බං.ගූ ගදයි.
උපසිරැසියට බොහෝම ස්තුතියි
Thanx mtchn sub ekta
To Pinsara, nishan.. Film eka dwnld karapan kiyala kauruwath umblata marana tharjane kale nane.. Udin lipiye sinhalen kiyala tyenawa awith tiyenne cam copy br awama update krnwa kyala.thopita tiyena amaruwata dwnld kragththta me sub eka hadapu eka palida yako? Thopi wage haalparuwo dethun denek me dawas tikema comment krnawa thmange gon kama pennagen.ekath fake names walin.konda pana tiyei nam pirimi wage kelin talk krapan fb eken hari.. Thopila maha gaanune bn..
mewa balanna ona blue ray nathnam hd. amaruwak na ban camer copy balanna.anika free data neme.salli walata banne.podddak kollo amaruwe dan nathuwa iwasan idalama damma nam neda hoda
aha kata arala balapan yako… hoda copy ekak awama dennam kiyala tiyanawane.. issara wela kiyawala balala daownload karaoan pau denne nathuwa.
nikan ape data tika aparade.film balanna asahanayak thiyenawa thamai eth camer copy nemi.
mewa danawata ubalath nayai.yako hoda copy ekak awama film eka deepan.nikan site ekath cha karan nathuwa
Ane hukas mlli thopita baland newei denne nikm data thiyana apita nikm deken ganin nathuw idin
Thopit nikm dunnama agayak na වේ*****ලෝ නිකම් මෙතන සද්දෙ දාලා කට පුක කර ගන්නේ නැතුව පල
monawai ban camer copy balan na api.
Ane hukas mlli thopita baland newei denne nikm data thiyana apita nikm deken ganin nathuw idin
Thopit nikm dunnama agayak na වේ*****ලෝ නිකම් මෙතන සද්දෙ දාලා කට පුක කර ගන්නේ නැතුව පල
ස්තූතියි. ජය෴෴ 😛 😛
ස්තුතියි සහෝ..
නමුත් මේ rip එක හොඳ මදි නිසා හොඳ එකක් එනකම් ඉන්නවා.
ජය වේවා!
thanks brooooooo……
අලුත්ම චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙන ඔබට
………….. මාගේ ප්‍රණාමය……..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
—–ස්තූතියි—–
brrip ekak awama balanawa. sab ekata thanx machan
ane macho copy eka awulne sub ekata thanx. mama film eka aragatha aran baluwa. copy eka patta awul. eth kathawa supirima mattame tiyanawa eka nisa baluwa. dannam aparade wage hithenawa ba. hoda ekak apuwama aniwa ikmantama dapan ewagema aye danepa machan me wage copy plz
Thanks for the sub
බොහෝම ස්තුතියි
Ela supirima
අඩුම හොඳ Web එකක්වත් එනකම් ඇහැක් ඇරල බලන්න හොදනැති ෆිල්ම් එකක් මේක… ස්තූතී බ්‍රෝ
Hhol copi dana epa pisuda
tnx bro
මෙව ඉතින් බ්ලුරෙ එනකල් අතවත් තියන් නෑ උපසිරැසි දැම්මට තුති
niayamai…hoda copyak enakm innawa…thanks DINUSHA saho..sub ekata..digatama sub demu.jaya wewa……
Thanks
don’t try to put this kind of copy.if you can give something good
thank you
Thanx bro
තෑන්ක්ස් සහෝ
බොහෝම ස්තුතියි
TY malli….Gdk Pin….
thnx
tx
Sub ekata thank. But hdts eke sound aul neda. Balanna ba.
ස්තුතියි දිනූෂ
Ela
thanks
ela ela
Mama meka enakm balan hitiye,onna mama palaweni downloader