MENU

AllFeatured ArticlesMaxxASinhala Subtitleඅභිරහස්ඉංග්‍රීසිඑළක්‍රියාදාමචිත්‍රපටිත්‍රාසජනකබලන්නවික්‍රමාන්විතසඳමාලි වළකුඹුරසිංහල උපසිරැසි

John wick (2014) | ජෝන් වික් [සිංහල උපසිරසි සමඟ]

Rating: 8.3/10. From 77 votes.
Please wait...

John wick 2014

2014 තිරගත වුනු සුපිරි ඇමරිකන් සලරුවක් තමයි මේ පාර මම අරන් ආවෙ. කාලයක් තිස්සෙ බලන් හිටියා හොඳ කොපියක් එනකල්.  මේක නම් එක හුස්මටම දිගටම බලන් ඉන්න පුළුවන් විදියෙ චිත්‍රපටියක්.
ඉතින් හිත හිතා ඉන්නෙ නැතිව මේ දැන්ම බාගත කරගෙන බලලා කොහොමද කියලා කමෙන්ට් එකකුත් දාන්නකො.
මේකෙ කතාව කෙටියෙන් කියනවනම්, කලින් කුලී මිනීමරුවෙක් විදියට වැඩ කරලා ඒ ජීවිතෙන් මිදිලා හොඳ ජීවිතයක් ගත කරන කෙනෙක් තමයි මේ ජෝන් වික්. කසාදයක් එහෙම බැඳගෙන පාඩුවෙ ඉද්දි, හදිසියෙම ඔහුගෙ බිරිඳ මිය යනවා. ඒත් ඇය මියගියාට පසුව ඔහුට ලැබෙනව ඇයගෙන් අගනා තෑග්ගක්. ඒ පුංචි බලු පැටියෙක්. කොහොමහරි රස්තියාදු කොල්ලො ටිකක් මෙයාගෙ මේ පුංචි බලු පැටියව මරලා, එයාගෙ කාර් එක හොරකම් කරනවා. ඊට පස්සෙ මොකද වෙන්නෙ කියලා ඔයාලම මේක බලලා දැනගන්න.

සුපිරි චිත්‍රපටියක්. අනිවාර්යෙන් බලන්න. බාගත කරගෙන යන ගමන් කමෙන්ටුවකුත් දාලා යන්න, දිරිගැන්වීමක් විදියට.  🙂

ඔයාල හැමෝටම සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!!! 😀

3:10 to Yuma (2007) on IMDb

 

 

[button link=”http://goo.gl/dP54n9″ type=”icon” “center” newwindow=”yes”] 700 MB (HD) කොපිය මෙතනින් බාගන්න[/button]

6A03D75FA2F258DA2DBFD0B848447DF5BE3993C3

[button link=”http://goo.gl/BphmKc” type=”icon” “center” newwindow=”yes”] 1.37 GB (HD) කොපිය මෙතනින් බාගන්න[/button]

A92429A5CB6FDAD77FA2DE61EFB25C99E5B69CA2

[button link=”http://tinyurl.com/ouaw9ja” type=”icon” “center” newwindow=”yes”] 1.64 GB (1080p BR) කොපිය මෙතනින් බාගන්න[/button]

6408612D0FDBCA5895D59F6DFC89376886A47962
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 16100 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/11/සඳමාලි-වළකුඹුර.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සඳමාලි වළකුඹුර” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

 

159 thoughts on “John wick (2014) | ජෝන් වික් [සිංහල උපසිරසි සමඟ]