MENU

18+Featured ArticlesM.G.T. සුදේශ්Sinhala Subtitleආද‍ර කතාඑළක්‍රියාදාමචිත්‍රපටිනාට්‍යමයසංගීතමයසිංහල උපසිරැසිහින්දි

Jism (2003) with Sinhala Subtitles | ආශාවේ අඳුරු පැතිකඩ [සිංහල උපසිරැසි සමඟ]

Rating: 5.3/10. From 7 votes.
Please wait...

Jism (2003)

ඔන්න යාළුවනේ මේක මගේ දෙවැනි උපසිරසි ගැන්විම. විවේකයක් ලබුන ගමන් ඉතින් මොන වැඩේ තිබුණත් සබ් එකේ වැඩේට තමා බැස්සේ. ටිකක් කාර්ය බහුල උණ නිසා වැඩේට සති දෙකක් විතර ගියා.අපි එහෙනම් මේ බයිස්කෝප් එක ගැන කතා කරමු.

ඔයාල හැමෝම දන්න John Abraham රගපාපු පළවෙනි ෆිල්ම් එක මේක. බලන්නකෝ පළවෙනි ෆිල්ම් එකේ එයාගේ රගපෑම කොහොමද කියල. ප්‍රධාන නිළිය Bipasha Basu. එයා ගැන ඉතින් ඔයාල දන්නවනේ. මේකත් වැඩිහිටියන්ට වඩාත් සුදුසු ගණයේ ෆිල්ම් එකක්. මේ ෆිල්ම් එක Double Indemnity ඉංග්‍රීසි ෆිල්ම් එකේ හින්දි ෆිල්ම් එක කියන්න පුළුවන්. ඒවා කෙසේ වෙතත් මේකෙ ස්ටෝරි එකනම් පට්ට. සුපිරිම කතාවක් ඔයාලත් බලලම ඒක වටහාගන්නකෝ. ප්‍රදර්ශනය අරම්භකරේ 2003 ජනවාරි දාහත් වෙනිදා. IMDb දර්ශකයේ ලකුණු 5.2 ක් අරගෙන තියෙනවා. ඒ වගේම ඇමෙරිකානු ඩොලර් මිලියන 2.2 ක් උපයා ගන්නත් සමත් වෙලා තියෙනවා.

කතාවට බැස්සොත්, කතාව පටන් ගන්නේ කභිර්ට (John Abraham) වෙඩි වැදිලා තමන් අතීතයේ කරපු දේවල් ගැන මතක් වෙන කොට. එයාගේ ගෑනු ළමයා සෝනියා (Bipasha Basu). හැබැයි සෝනියා වෙන කෙනෙක් කසාද බැදපු කෙනෙක්. කභිර්ට වෙඩි වදින්නේ කොහොමද? එයා අතීතයේ මොනවා කරන්න ඇද්ද? මේ දෙන්නගේ සම්බන්දෙට මොනවා වෙයිද? ඒ වගේම Shreya Ghoshal ගේ ලස්සන සින්දු කිහිපයකුත් තියෙනවා. ඔයලත් බාගෙනම බලන්නකෝ.

Jism 2 (2012)

Jism (2003) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Jism 2003 Hindi 720p DvDRip CharmeLeon Silver RG

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා ආදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 5319 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/05/M.G.T.-සුදේශ්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “M.G.T. සුදේශ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

23 thoughts on “Jism (2003) with Sinhala Subtitles | ආශාවේ අඳුරු පැතිකඩ [සිංහල උපසිරැසි සමඟ]

  • Thanks. ………….good luck. ……..

    Reply
  • ravidu ishan

    Tnx mchn sub ekata !! ජයවේවා !!

    Reply
  • දිමුතු තරංග ඉලුක්කුඹුර

    නියමයි සහෝ, දැන් ඒ මුවි කලෙක්සන් එකත් සම්පුර්ණයි,ජයවේවා.

    Reply
  • ගොඩක් ස්තුතියි සිංහල උපසිරසියට

    Reply
  • M.G.T.Sudesh

    Thankzzzzzzz Alllllll

    Reply
  • patta machoo ela kellakne inne thanks machan

    Reply
  • ස්තූතියි කොල්ලෝ

    Reply
  • බොහොම ස්තූතියි සුදේශ් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • වරුණ රංගජිත් (වරූ)

    elaz…

    Reply
  • “චූටී මල්ලි”

    එලස්
    පරන 1ක්
    බලලා නම් නෑ කලින්
    සබට තුති
    ඔබට ජය………..

    Reply
  • හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො 😀 ජය

    Reply
  • onna mamath gaththa thanks weewa 😛

    Reply
  • Aditha Praween

    නියමයි කොල්ලෝ
    කලින් බලලා තියනවා .
    දැන් සබ් එක්කම බලනවා .
    දිගටම සබ් දෙන්න හැකිවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා !
    😀

    Reply
  • නලින්

    ස්තුතියි සුදේශ් සහෝ!

    ජය වේවා!

    Reply
  • නියමයි සුදේශ් සහෝ… මම Jism 2 එක දුන්නා වගේ ඔයා මේ දීලා තියෙන්නේ Jism 1 එක… ඕක පට්ටම ස්ටෝරියක්. තෑන්ක්ස් සබට මචෝ

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *