Jism 2 (2012) | ආදරයක්ද..? මවාපෑමක්ද..? (18+) [සිංහල උපසිරැසි සමඟ]
මගේ නම ඉස්නා. මම ගණිකාවක්. ජීවිතකාලෙම මගේ ශරීරය යෙදෙව්වෙ මිනිස්සුන්ගෙ සතුට වෙනුවෙන්. ඒත්, අද මම නොමැරී මැරිල ඉවරයි. නමුත් මට එක දෙයක් තව කරන්න ඉතුරු වෙලා තියෙනවා. ඒ, මම කරපු ලොකූ වරදක් වෙනුවෙන් මට කෙනෙක්ගෙන් සමාව ගන්න ඕන. ඒත් එයා මට සමාව දේවිද? නැත්නම් ඇත්තටම මට කවදාවත් මේ ආත්මෙදි සැනසීමක් ලැබෙන එකක් නෑ.”
මේ තමයි ඉස්නාගේ කතාව. මගේ තුන්වැනි උපසිරසි නිර්මාණයට අරගෙන ආවෙ 2012 වසරෙදි නිකුත් කරපු බොලිවුඩ් ආදර කතාවක්. චිත්‍රපටියෙ විශේෂත්වෙ තමයි, හැම දර්ශන තලයක්ම රූගත කරල තියෙන්නෙ ශ්‍රී ලංකාවේ වීම. ඉස්න කියන්නෙ ගණිකාවක්. ඉන්දියාවේ බුද්ධිඅංශ දෙපාර්තුමේන්තුවකට ඉස්නව විශේෂිත මෙහෙයුමක් කරන්න ඕන වෙනවා. ඒ මෙහෙයුම තියෙන්නේ ඉන්දියාවට සමීප රටක් වෙන ශ්‍රී ලංකාවේ. මෙහෙයුම තමයි, මේ දෙපාර්තමේන්තුවට ඉතා වැදගත් වූ තොරතුරු රැසක් කබීර් කියන පුද්ගලයාගෙන් හොරෙන් ලබා ගන්න එක. කබීර් කියන්නෙ දරුණු ගණයේ අපරාධකාරයෙක්. ඒ නිසා, බුද්ධිඅංශ නිලධාරියෝ ඉස්නව යොදාගන්නවා කබීර්ට ලං වෙලා මේ තොරතුරුටික හොරෙන් ලබා ගෙන කබීර්ව මරල දාන්න. නමුත්, ඉස්නගේ කලින් ආදරවන්තය වෙලා හිටියේ මේ කබීර් කියන පුද්ගලයා. ඉස්නා බොරු මවා පෑමක් කරල කබීර් ගාවට යනවා. නමුත් ඉස්නට පුළුවන් වෙයිද තමන්ගෙ කලින් ආදරවන්තය වෙලා හිටපු කබීර්ව මරන්න??
එතනදි මොනව සිද්ධ වෙයිද? චිත්‍රපටිය නම් 18+ … 😛 කමක් නෑ කොහොම හරි බලමු නේ? මේ ඉස්නා ලෙස රඟපාන Sunny Leone ගෙ සරාගී රඟපෑම් ගැන නම් ආයෙ කියන්න ඕනෙ නෑ නේ… 😛 ඒ වගේම චිත්‍රපටියේ උපසිරසියත් හොඳටම දුන්නා. මේක ලොකුවකට කියනවා නෙවෙයි, English උපසිරසියෙ පොඩි අවුලක් තිබ්බ. ඒ තමයි දෙබස් වල Timing එකේ පොඩි ප්‍රශ්නයක්. චිත්‍රපටිය මැදදි ඒක පොඩ්ඩක් පරක්කු වෙලා ගියේ. ඒත්, මම ආයෙත් Timing වෙනස් කරල ඒක හරිගස්සන්න හෙන ගේමක් දුන්නා. කොහොමහරි, සබ හොඳට තියෙන්නත් එපැයි නේ. හරි, හරි චිත්‍රපටිය බාගෙන බලමුකො එහෙනම්… තවත් චිත්‍රපටියක සබක් එක්ක ආයෙත් හම්බෙමු. මම ගියා..!!
[button link=”http://tinyw.in/wA5w” type=”icon” “center” newwindow=”yes”] 800 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 16301 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/03/YasH.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යස්මික සෞභාග්‍යය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Gon film ekak. Balanna epa sunny leone innawa kiyala.
thans
patta
thanx
pataaaaaaaaaaaaaaaa…. niyamai sahoo
Thanks machan…..
Thanks macho sub danawata . sub naththam film balillath apa wenawa.
JAYA WEWA………………..
me film ake sub file aka tiyenne SSA format aken.film aka GOM player aken play karata sub tital weda nene.plz help me
එළ එළ..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
ජයවේවා..! [thumbsup]
Thanks !!!!!!!!!!!!!!
thanx kattiyatama …!!
Niyamai machooo thanks…
Thanks machan sub ekatahh….
නියමයි!!!
බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට..
මෙහි පළමු කොටසත් දෙන්න, ජයවේවා.
edenawa සබට තුති ඔබට බොහොමත්ම ස්තූතියි…..
සබට තුති ඔබට බොහොමත්ම ස්තූතියි…..
Thanks Saho..
well done…
මේ බාන ගමන්. බොහොම ස්තුතියි
ඔයත් මාර ඒවා තමයි ගේන්නෙ…එල එල මේක මම බලා තියේ….එලම තමයි….ස්තුතිවන්ත වෙනවා ඈ.. 🙂
Superb one bro….
නියමයි මචං ගොඩ කාලෙකින් 18+ එකක් Jism 2 කියන්නේ මේකේ 1 තියෙනවද
niyamai ah
ස්තුතියි යස්මික සහෝ
ජය වේවා!
තැන්කූ ෙව්වා !!
තැන්කූ තැන්කූ….
patta
mms ragini film ekath apita dendako plc…..
nice work
Thanks
hapoi 18+ ekak :-P,amma gahi bat eken,monawa karannada saho amaruwen deepu sab eka onna ehenan math amaruwen balanawa 😀
බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට
සනී අක්කා….. 😀 😀
එල රේට්න්ග් තමා අඩු
සබට තුති
ඔබට ජය……..
Ado macha thnx a lot wewa..! man meka hoya hoya hitiye 😛
අම්මේ කොල්ලා දීලා තියන එක
එපා වෙනවා ඔන්න ගත්තා ඉන්නේ කෙනා අනුව නොගෙන බැනේ
බොහොම ස්තූතියි යස්මික සහෝ සිංහල උපසිරැසියට. උඹත් තෝරගන්න ඒවා කිව්වලු. ජය෴෴ 😛 😛
නැත්තං නැත්තං ෙරායිලි අයියා !!
Thanks.
|| නියමයි ||
කදිම නිර්මාණයක් | 🙂 |
ජයවේවා….
උපසිරැසියට තුති……. 🙂 🙂
niyamaiiiiiiiiiiiiiiiiiiiiii
elakiri sahoo banagaman innayy jayawaewaaaaa
පට්ට සහෝ. බොහෝම ස්තුතියි සබ් එකට.
+18 nm nobala kohomada.subata thanks YASMIKA saho.digatama sub demu. jaya wewa…..