MENU

AllFeatured ArticlesSinhala Subtitleඅප‍රාධඅභිරහස්ආද‍ර කතාඑළක්‍රියාදාමචිත්‍රපටිතීරණය ඔබේදමිළනාට්‍යමයනුවන් හසංකබලන්නවෙනත් භාෂාසංගීතමයසිංහල උපසිරැසි

Jilla (2014) Sinhala Subtitles | පිය පුතු සෙනහස…[සිංහල උපසිරැසි සමඟ]

Rating: 7.8/10. From 58 votes.
Please wait...

Jilla (2014)

මුලින්ම මම විකියා සහෝදරයාගෙනුයි වසල සහෝදරයාගෙනුයි සමාව ගන්නවා මෙක මෙච්චර දවසක් දෙන්නෙ නැතිව හිටියාට ඉතින් යාළුවනේ කොහොමද? අද මම ගෙනවා සුපිරි කතාවක් කවුරුත් කැමති විජේගේ ජිල්ලා තමා කතාව. මේක ගැන විස්තර කරනවානම් 2014 ජනවාරි 14 තමා තිරගත වුනේ. IMDB 6.6 අරන් තියෙන මෙක අධ්‍යක්ෂණය කරලා T.R Neason කියන අධ්‍යක්ෂවරයා. මෙකේ රංගනයෙන් දයක වෙන්නෙ තේලිගු  සුපිරි නළු Mohanlal, දමිල සුපිරි නළු Vijay, නිළිය විදිහට Kajal Agarwal  රංගනයෙන් දයක වෙනවා.

කතාව ගැන කියනවානම් ශක්තිගේ(විජේගේ) තාත්තා ශිවන් ගාව තමා මැර වැඩ කරන්නෙ, ශක්තිගේ තාත්තා පොලිසිය අතින් මැරෙනවා ඉදා ඉදලා ශක්තිව ශිවන් එයාගේ පුතේක් විදිහට හදා ගන්නවා. තාත්තාව මැරුව නිසා ශක්ති  පොලිසියට වෛර කරනවා, පොලිසිය කියන වචනේ ඇහුනත් ඉවරයි. ඔය අතරේ තමා ශක්ති ශන්තිව දකින්නෙ (කජ්ල අගර්වල්) දැකලා ආදරය කරනවා. පස්සෙ ශන්තිගේ ගෙදරට යනවා මේ ගැන කතා කරන්න එතකොට තමා දන්නෙ ශන්ති පොලිසියේ කෙනෙක් කියලා.
 
එකපාරටම ශිවන්ව පොලිසියේන් ඇවිත් ගෙනියනවා ඊට පස්සේ ශිවන් තිරණය කරනවා එයලාගේ කෙනෙක්ව පොලිසිය කරන්න එකට තොරගන්නෙ ශිවන් ශක්තිවයි ශික්ති බෑ කිව්වත් පස්සෙ කැමති වෙනවා ඊට ප්ස්සේ ශිවන්ගේ වැරදි බය නැතුව කරන්න ගන්නවා. පස්සේ එක සිද්දියක් නිසා ශක්ති ශිවන්ට විරුද්ධව වැඩ කරන්න ගන්නවා ඇයි එහෙම වෙන්නෙ කවුද ඇත්තටම මේ වැඩ කරන්නෙ කියලා දැන ගන්න ඉතින් කතාව බලන්නකො.
 
මෙකෙ උපසිරසක් තිබ්බෙ නෑ ඉතින් පුරුදු විහිහටම අපෙ වාසල සාහොදරයා තමා මෙකෙ ලයින් ටික හදලා දුන්නෙ වසල සහොදරයාට ස්තුතියි වෙනවා, එහෙනම් අපි ගියා තවත් චිත්‍රපටියකින් මුණගැහෙමු ජය වේවා !

Jilla (2014) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 27463 --

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/09/නුවන්-හසංක.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන් හසංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

56 thoughts on “Jilla (2014) Sinhala Subtitles | පිය පුතු සෙනහස…[සිංහල උපසිරැසි සමඟ]

  • Isuru Madhawa

    link pls movie eke

    Reply
    • sivakasi film eke sub eka dennako plz

      Reply
  • Asitha.pramoth

    බොහොම ස්තූතියි

    Reply
  • මොළ කකුලුස්

    Thanks for subtitles.jaya wewa.

    Reply
  • Bandaramudiyansi

    Br updated kalata thx malli ..

    Reply
  • jilla movie subtitles incomplete. some words missing. plz corect it

    Reply
  • malli patta film eka mta e wgw vijege Shajahan 2001 movie eka denna plz

    Reply
  • isuru neranjan

    tnx sho sub 1ta

    Reply
  • chinthaka

    ස්තූතියි යාලු සබ් එකට තව මේ වගේ ෆිල්ම්ස් වලට සබ් දෙන්න

    Reply
  • අැත්තටම නියමයි SuppeR සුභ අනාගතයක්

    Reply
  • බොහොම ඉස්තිති මචන් සබ් එකට.. !! great Work
    Pudhupettai ( starring dhanush ) කියන ෆිල්ම් එකටත් සබ් දුන්නොත් ලොකු උදව්වක් මචන්..:)

    Reply
  • Thanx a lot bro…nice story…

    Reply
  • thanks nuwan bro!kalekata passe vijayge apu supirima film ekak….!

    Reply
  • puluw2annam robin hood 2006 tv series 1 dennako sub ekkama

    Reply
  • නියමයි සහෝ.. 😮
    ඊලග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා.. 🙂 😀

    Reply
  • thanks oyage kalayata..api wenuwen dunnata….

    Reply
  • බොහොම ස්තූතියි නුවන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • කැලුම් ගුණසේකර

    ස්තුතියි සහෝ උපසිරැසියට.

    Reply
  • “චූටී මල්ලි”

    මේක මන් ලග තියෙ
    තාම බැලුවෙ නම් නෑ
    මූගෙ ඒවා බලන්න හිතෙන්නෙත් නෑ බන් මගුල
    මූ කරන වැඩ වලට
    ජයලලිතා මෙයාගෙ අම්ම වගෙලුනෙ
    සබට තුති
    ඔබට ජය………..

    Reply
  • හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • Indunil Habaragamuwa

    ස්තුතියි සහෝ…. ජය !!! 🙂

    Reply
  • Denuthu Kawinda

    බොහොම ස්තුතියි………..

    Reply
  • Thanks very much ….Thanks very much..
    very..very..Thanks….!

    Reply
  • ප්‍රතිපත්තියක් විදිහට
    විජේ කියන son of bitch ගෙ
    ෆිල්ම් බලන්නෙ නෑ..ඒත් අමාරුවෙන් කරපු
    නිසා සබට තුති..
    බලන්නෙ නම් නෑ ලොවෙත්

    Reply
  • mudiya / මුදියා

    එල එල.
    විජේ කාරයා අපිට කොක්ක දැම්මට ෆිල්ම් එක බලනවා.
    පරක්කු වුනාට කමක් නෑ මචං නුවන්.
    ජයවේවා.බොහෝ…………………………………………………………………………………….ම ස්තූතියි…!

    Reply
  • Thank you brother……………

    Reply
  • දිමුතු තරංග ඉලුක්කුඹුර

    නියමයි,ජයවේවා.

    Reply
  • මේක හොද ඇති එත් බලන්නේ නැහැ . ත්‍රස්තයන්ට සහය දෙන්නෙකු රගන චිත්‍රපටි අපි මොකට බලනවද

    Reply
  • patta ………………..meka denakm hitiye supirima filumak.banna dawaoooooooooooo….subata thanks NUWAN saho.digatama sub denn.jaya wewa………….

    Reply
  • jilla name meka balla muge gon film danna epa ban

    Reply
  • SaDuN dAnUsHkA

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ඔබට ජය…!
    ඒත් චිත්‍රපටයේ නලුවනම්. එතනින් එහාට කියන්න දෙයක් නැහැ නේ…

    Reply
  • hamadaama hodai kiyanawa.eth ada sadda nathuwa innawa,film eke waradak na,subs wala awulakuth na.. eth….??????????????????????

    Reply
  • අම්මේ ඇති යන්තං මේක දීලා කලින් බලලා මේ ලගදි අයින් කරලා දැම්මා
    අර අනිත් ෆිල්ම් ටිකත් ඉක්මනට දෙන්න එහෙනම්..සබට තුති වේලාවක් ලැබුණු ගමන්
    ආයේ බලන්න ඕනේ. 🙂 🙂 ජය.!!

    Reply
  • Dilum RaNDika

    aee…e tikata mama 3rd unada..hapoi…kmk na…machan puluwannam Chocolate(2005) hindi film ekata sub dennako???

    Reply
  • Dilum RaNDika

    siraa film ekak diila thiyenne.mgen 1st comment eka oon..jaya wewa…

    Reply
  • ස්තුතියි සහෝ…. ජය !!! 🙂

    Reply
  • බලන්නම වටින අගනා සලරුවක් වගේ…
    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.ඔබට ජය…!
    ආ…මං අද 1ස්ට් 😀

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *