Jigarthanda (2014) | සීතල හදවත. [සිංහල උපසිරසි සමඟ]
ආයුබෝවන් කියලා පටන්ගන්නම්… ඔන්න මම අරගෙන ආවා මගේ තුන්වන උපසිරැසි නිර්මාණය, ගිය වර කෙරුවේ Velaiyilla Pattathari (2014) දමිළ චිත්‍රපටියක්, මේකට comments කරපු හැමෝටම සහ උපසිරැසි බාගත කරපු හැමෝටම ගොඩාක් ස්තුතියි. තුන්වෙනි උපසිරැසියත් දමිළ එකක්ම තමයි. මේක පට්ට විදියට අමාරුවක වැටුණා මම උපසිරැසි කරන්න ගිහින්. 2014.08.01 වන දින ඉන්දියාවේදී තිරගත වුණ මෙම සලරැවේ DVDRip පිටපතක් නිකුත්වුණේ 2014.08.30 වන දින. ඉතින් මම ඉතින් හා හා පුරා කියල දත කට මැදගෙන පටන්ගත්ත තිබ්බ වැඩ සේරම ටික නවත්වල උපසිරැසි කරන්න පටන්ගත්ත. ඔහොම සලරැවේ විනාඩි 45 විතර උපසිරැසි කරනකොට ලැප් එක ඕෆ් උණා. ඒත් ආපහු ඔන් කරද්දි වින්ඩෝස් ඔන් වෙන්නේ නැහැ. අලුතෙන් දාන්න වෙලානේ. මල කෙලියයි උපසිරැසි ෆයිල් එක තිබුණේ ලැප් එකේ ඩෙස්ක්ටොප් එකේ. මොනවා කරන්නද අලුතෙන් වින්ඩොව්ස් දාලා නැවත මුල ඉදලම පටන් ගත්ත වැඩේ.
ඔයාලා දන්නවානේ මම මේ දමිළ චිත්‍රපටි අහගෙන කරන්නේ කියලා. ගිය වර චිත්‍රපටියේ උදව් කරපු යාලුවාගේ නම අහලා තිබුණා නම මුන්නා මුස්ලිම් එක්කෙන්. එයාගේ ඉල්ලීම මත මම ඒයා ගැන විස්තර මොනවත් කිව්වේ නැහැ. මින් ඉදිරියට කියන්නෙත් නැහැ. ඔන්න ඉතින් උපසිරැසි ෆයින් එක මකා ගත්තට යාළුවගෙන් බැණුම්. මම තනියම ටයිමි ලයින් තනියම හදාගෙන උපසිරැසි නිර්මාණය කරනවා කියන්නේ ගොඩක් අමාරුයි. අමාරුකම් පැත්තකින් තියලා වැඩේ පටන් ගත්ත. දෙවන වතාවටත් උපසිරැසිය කරගෙන යද්දි අන්තර්ජාලයට ඉංග්‍රීසි උපිසිරැසි එක්කරල තිබුණ හරි දැන් මට තනියම කරන්න පුළුවන් කියලා වැඩේ පටන්ගන්න හැදුවත් බැහැ ඉංග්‍රීසි උපසිරැසියේ ටයිම් ලයින් හරි ගියත් ඉංග්‍රීසි උපසිරැසියේ අඩුපාඩුකම් ගොඩාක් තිබුණා. ඒක නිසා යාලුවත් අල්ලාගෙන තමයි වැඩේ නැවතත් පටන් ගත්තේ. ඒත් ඉක්මනින් කරන්නම් කියලා හිටියත්. කාර්යාලයේ වැඩ වැඩිවු නිසා උපසිරැසිය කරන එක දවසින් දවස ප්‍රමාද කරන්නට උණා. පරක්කු උණාට නම් ගොඩාක් සමාවෙන්න.
හරි දැන් චිත්‍රපටිය දිහා බලමු. IMDb දර්ශකයෙන් 8.4/10ක අගයක් ගන්න සමත්වෙලා තියෙනවා.මෙම චිත්‍රපටියේ ප්‍රධාන නලුව සිද්දාත්. නිළිය ලක්ෂ්මි මොනොන්. ඉන්දියානු කොටි 30ක් වියදම් කරමින් නිර්මාණය කරන ලද මෙම විත්‍රපටියේ සමස්ත අදායම ඇමරිකානු ඩොලර් මිලියන 05ක් ලෙස සදහන් වෙනවා. කතාව මෙහෙමයි කාර්තික් විත්‍රපටියක් අධ්‍යක්‍ෂක කෙනෙක් වීමට උත්සහ කරන කෙනෙක්. කෙටි චිත්‍රපට අධ්‍යක්‍ෂක තරගාවගියකට ගිහින් ඔහුට එතනින් අවසන් වටයට යාමට ප්‍රථම ඉවත්වීමට සිදුවෙනවා. නමුත් ඔහුට එම තරගයේදි නිෂ්පාදක වරුන් දෙදෙනෙක් අතර අැතිවන ආරවුලක් නිසා එක් නිෂ්පාදකවරයෙක් කාර්තික්ගේ චිත්‍රපටිය නිෂ්පාදනය කිරීමට කැමති වෙනාවා. ඔහුට ඕන මැර චිත්‍රපටියක් නිර්මාණය කරන්න. කතාව බලමු නේද කිව්වොත් සේරම කිව්වොත් අගේ නැහැ.
ඔය ගොල්ලන්ට යටින් comments කරන්න බැරි මොනවා හරි තියෙනවනම් මේ මගේ මුහුණ පොත මෙතනට messages දාන්න පුළුවන්. තව දෙයක් මෙහි සියලුම දෙබස් සහ සිංදු සදහා උපසිරැසි නිර්මාණය කර ඇත. ගුණාත්මක උපසිරැසියක් සදහා බයිස්කෝප් සමගම රැදි සිටින්න. දමිල් තෙලිගු සලරෑ වලට උපසිරැසි නිර්මාණයට පරක්කු උණත්, අනිවාර්යෙන්ම ගුණාත්මක උපසිරැසි බයිස්කෝප් තුළ ඇතුළත් වේ.
[button link=”http://g.oc.gs/awles” type=”icon” “center” newwindow=”yes”] 432 MB (DVD) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/LswM” type=”icon” “center” newwindow=”yes”] 725 MB (DVD) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 9283 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/08/SadunD.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සදුන් ධනුෂ්ක ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanks mchan !
thanks
උපසිරැසි full hd movie එකත් එක්ක ගැලපෙන්නේ නැ කරුණාකර හැකිනම් full hd ෆිල්ම් වලට ගැලපෙන උපසිරැසි create කරන්න පුලුවන්ද player එකෙන් හදන්න අමාරුයි දෙයියෝ;;;;
Thanks Sandun. lassana film ekakata wadath lassanata subs deela. asawen balan inna puluwan widiyata. kathawa wenasma widiye nisa thawath watinawa. Thanks!
Thank you macho…
ela ela
onna mamath banawo….
jaya wewa…!!!
ela machooooooooooooooooo
Niyamai machan.alakiri..
නියමයි සහෝ දිගටම කරගෙන යමු..
සුපිරි වැඩක් සුභපැතුම්..
ජයවේවා..!
niyamai ban…
lassanai macho sub ekata thanks
katta kagena me dena sub ekata godaaak tnx
digatama telegu film walata sub demu. jaya wewa…….
පට්ට තෑන්ක්ස් සහෝ..
දිගටම ඔබේ සේවය අපි අපේක්ෂා කරනවා.
සබ් එකට ස්තුතියි…
දිගටම සබ් දෙන්න
Thank you!
නියම වැඩක් සහෝ
Tamil, Telugu aniwa balanawa saho,
Sabata godak Thanks Saho.
lovely 2012 film sub please
ස්තුතියි සදුන් සහෝ
ජය වේවා!
නියමයි සදුන් සහෝ..
ප්‍රතිචාර හොද නිසා බාන්න හිතුනා.
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා..
බුදු සරණයි.. !!!
කාලෙකට පස්සේ ඉතාම හොඳ දමිළ චිත්‍රපටයක් බලන්න දුන්නාට බොහොම ස්තුතියි. වට්ටෝරු දමිළ චිත්‍රපටයකට වඩා වෙනත් අකාරයකට ගලායන ලස්සන නිපැයුමක්. සිංහල sub හොඳටම කරලා තිබුනා. හොඳ චිත්‍රපටයක් වාගේම හොඳ sub දුන්නාට නැවත වරක් ස්තුතියි. මේ වගේ තව හොඳ එකක් දෙන්න.
thanks saho
බොහොම ස්තූතියි සඳුන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thqqqq
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
niyamai sahooo
thanks…
good work thanks
godaak sthuthi oyata issarrahata thawath upasirasi kaanna wasanawa dairya labewa
niyamai mchn,,,, ohoma yamu
elaz…
aparade neh lap eka ekak ganin 😛
Thanks…
ස්තුතියි සහෝ උපසිරැසියට. ගොඩක් මහන්සි වෙලා හදපු උපසිරැසියක් වෙච්ච කොට කමෙන්ට් එකක් වත් නොදා කොහොමද නේ? ඊළග උපසිරැසියයෙන් මුණගැහෙමු.
ඔබට තුති.
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
උබේ ජොබ් එකේ හැට්යට සබ් එක දෙන්න කාලය හොයාගත්ත එකම වට්නවා
supirima wadak…
thank you so much………..
Thank you Bro…….
goooooooooooood .ela
shaa man kamathima naluwek…. godak sthuuthi
thanks lot
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
නියම වැඩක් සහෝ.. ඊලඟ එකත් ඉක්මණටම ගේමු.. ජය පතනවා!!
සුපිරි පොරක් නේ…
ටයිම් ලයින් හදාගෙන සබත් අහලම කරනවා කියන්නේ..
ඊට වඩා මොකද්ද මෙයා..
දිගටම කරමු..
ජය වේවා..
ඔන්න මමත් සබ ගත්තා මචෝ
දැන්ම නම් බලන්න වෙන්නේ නැ
වෙලාවක් ලැබුණු ගමන්ම බලන්න ඕනේ
සබට තුති ඔබට ජය. 🙂 🙂
ගොඩක් පින් . ගොඩක් ස්තුතියි !!
එල එල මචෝ
වෙලාවක් ලැබුනොත් බලනවා
සබට තුති
ඔබට ජය……………….
නියමයි අයියේ.
සබ් දෙනවා කියලා දන්‍නවා.
ඒ හින්‍දා ෆිලුමත් බාලා තියෙන්‍නේ. (ඇත්‍තටම මම නෙමේ බෑවේ, මට යාලුවෙක් දුන්‍නේ)
ඇත්‍තටම ගුනාත්‍මක උපසිරැසි නම් ඉතින්, බයිස්‍කෝප් තමා. ‘
දිගටම සබ් දෙන්‍න ශක්‍තිය හා කාලය ලැබේවා.
සිංහල උපසිරැසියට ගොඩාක් ස්‍තූතියි.
ජයෙන් ජයම වේවා!!
ඔන්න මමත් ගත්තෝ….
සබ් එකට ස්තුතියි…
දිගටම සබ් දෙන්න….
niyamai machooo….
niyamai nacooo..
Thanks…
aniwa bemak
Ela ela my brooooooo (y)
niyamai…sub denakm hitiye…subata thanks SADUN saho.digatama sub denn.jaya wewa….
බොහොම ස්තුතියි සහෝ !
බාලා තියාගත්තා .සබ් ලැබෙන බව දන්න නිසා .
දිගටම සබ් දෙන්න .
😀
ayyo. mis una eka
mama eka…. ela wage rating walin.. bala balamu.. thanx sub walata..
thankxxx lot saho…mama thama palaweniya
සමාවෙන්න මම නම් ගොඩ දෙනෙකුගේ උපසිරැසි වලට comments දාන්නේ නැතිව ඇති.
ඒ උවමනාවෙන් නෙවෙයි, වැඩ වැඩි නිසා, මම මේ මාසෙට තාම එක චිත්‍රපටියක්වත් නරබලා නැහැ වැඩ වැඩි නිසා.
comments දාන හැමෝටම සහ උපසිරැසි ලබා ගන්න හැමෝටම බොහොම ස්තුතියි.