Jhootha Hi Sahi (2010) | ආදරේට මේ තරම් බොරු කියනවද? [සිංහල උපසිරසි සමඟ]
ඔන්න යාළුවනේ හා හා පුරා කියල මගේ පළවෙනි උපසිරසිය ඔයාලට අරගෙන ආවා.මේක ගොඩක් ලස්සන ආදර කතාවක්. පට්ටම පට්ට ෆිල්ම් එකක් කිවුවොත් තමයි හරියටම හරි. මම ගොඩ කාලෙක ඉදලම කළේ ඉතින් ෆිල්ම් එකයි සබ් එකයි දෙකම බාගෙන බලපු එක විතරයි. ඉතින් මටත් හිතුණා මගේ යාළුවො වෙනුවෙන් සබ් එකක් දාන්න ඕනේ කියල. යාළුවො හැමෝගෙන්ම මම සමාව ඉල්ලනවා මට ගොඩක් දවස් ගියා මේ සබ් ඒක හදලා ඉවර කරන්න. පළවෙනි එක නිසා පොඩි ගේමක් දෙන්න උණා. මගේ පළවෙනි සබ් එක නිසා ගොඩක් අඩු පාඩු ඇති. ඉතින් ඒ හැම දෙකටම මගේ යාළුවෝ හැමෝගෙන්ම ගොඩක් සමාව ඉල්ලනවා.
වැඩි කතා නැතුව ෆිල්ම් ඒක ගැන කියන්නම්කො. මේ ෆිල්ම් ඒක 2010 ඔක්තෝම්බර් 22 තමයි නිකුත් වුණේ. චුට්ටක් විතර පරණයි එත් පට්ට. මේ ෆිල්ම් එක IMDb rating වල 6.1 වගේ අගයක් අරගෙන තියනවා. පැය දෙකයි විනාඩි තිහක් පුරා දිව යන මේ කතාන්දරය Romance ගණයට අයත් වෙන ෆිල්ම් එකක්. මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියන්නේ Abbas Tyrewala කියන සුපිරි අධ්‍යක්ෂක වරයෙක්. මේ කතාන්දරයේ ප්‍රධාන චරිත ටික ගන්නේ John Abraham (සිද්ධාර්ත්), Pakhi Tyrewala (මිශ්කා), Raghu Ram (ඕමාර්). අනික් චරිත ටික තමයි Manasi Scott (කෘතිකා), Anaitha Nair (සුශී), Alishka Varde (ආලියා), Prahsant Chawla (උදය), Omar Khan (අමිත්), George Young (නික්) යන අය.
කතාව ගැන කියනවනම් යාළුවනේ මේ කතාව පටන් ගන්නේ සියදිවි නසාගන්න හදන අය වැරදී දුරකථනයකට කතාකරනවත් එක්ක. මිනිස්සුන්ට උදවු කරන්න හදන සිද්ධාර්ත්ට වෙන්න අමතක කරන්න බැරි ආදරයක් හිතේ ඇති වීමත් එක්ක. මේ දේවල් හැමදෙයක්ම වෙන්න කොහොමද කියල බලන්න ෆිල්ම් ඒක බාගෙනම බලන්නකෝ. තවත් කිවුවොත් අගේ නැති වෙනවනේ.
බලන්නකෝ එහෙනම් මගේ පළවෙනි සබ් එක හොදයිද කියල. ආයෙම තවත් සබ් එකකින් හමුවෙමු යාළුවනේ. හැමෝටම ජය !
[button link=”http://tinyw.in/ZBJ6″ type=”icon” “center” newwindow=”yes”] 697 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 3678 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/06/SithumS.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිතුම් සංජීව සුදර්ශන” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Congrads for your 1st sub….Thanx…
පලවෙනි සබ් එකට සුභපැතුම් සහෝ එත් කණගාටුවෙන් උනත් කියන්න ඕනේ ගොඩක් වැරදි තියෙනව.. කමක් නැහැ සැලෙන්නේ නැතුව වැරදි හදාගෙන දිගටම සබ් කරන්න ,,,ජය වේවා
පළමු උපසිරසි නිර්මාණයට මගේ උණුසුම් සුබ පැතුම්,ජයවේවා.
Humshakals (2014) [1CD] DVDSCR-Rip Xvid Mp3 TeamTNT
Yaalu Mekata Sub Denna.Aluthma Ekak.
Thank you bro…Utsaha Karala Blannam Yaalu.
බොහොම ස්තූතියි සිතුම් සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ 😛 😛
Thank you bro.
නියමයි මම ෆිල්ම් එක බැලුවා, තැන්කු මල්ලියෝ
Thank you bro.
thanks
ස්තූතියි සහෝ.
බොහෝම ස්තූතියි…..සහෝ
ස්තූතියි සහෝ.
බොහෝම ස්තූතියි සබ් දැම්මට..
ස්තූතියි සහෝ.
පලමු සබ් එකට සුභ පැතුම්!! දිගටම සබ් දෙන්න, මේ ෆිල්ම් එක මා ලග තියනව,ඒත් බැලුවේ නෑ, දැන් සබ් එක්කම බලන්න පුලුවන් ,thnk u.. thnk u..
ස්තූතියි
බොහෝම ස්තූතියි උපසිරැසියට…
ස්තූතියි සහෝ.
ස්තූතියි
බොහෝම ස්තූතියි උපසිරැසියට…
පළවෙනි එකට මගෙන් සුබපැතුම්…
තවත් ලස්සන ෆිල්ම් එකකට සබ් දෙමු…
ජයම වේවා…!
ස්තූතියි සහෝ.
නියමයි, බොහොම ස්තුතියි යාලුවා. දිගටම පුළුවන් විදියට වැඩේ කරමු, නවත්තන්න එපා.
ස්තූතියි සහෝ.
Thank youuuuuuuuuuuu 🙂
ස්තූතියි
Mage Suba Pathum..!
ස්තූතියි සහෝ.
thquuuuuuuuuuuu
ස්තූතියි සහෝ.
බොහොම ස්තුතියි සහො 😛 ජය
ස්තූතියි සහෝ.
ස්තුතියි සිතුම් සහෝ!
පළමු සභට මගෙන් සුභ පැතුම් සහෝ! දෙවෙනි එකෙන් හමුවේමු!
ජය වේවා!
ස්තූතියි සහෝ.
නියමයි, නියමයි..
ෆිල්ම් එකනම් බලල නැහැ,,
බලන්න ඕනේ..
මුල්ම එකට සුභ පැතුම්, තව ගේමු නේ..
ජය වේවා..
ස්තූතියි සහෝ.
news balanna ennooo
jaya wewawa……
tnx tnx
ස්තූතියි සහෝ.
මේඑකෙ ලස්සන සින්දුවක් තියෙ
“කයි කයි ඉතනා කයි”
කියලා නෙහ්
ෆිල්ම් එක බලලනම් නෑ
සබට තුති
ඔබට ජය…………….
ස්තූතියි සහෝ.
supiri machan wade digatama karagena yamu..
ape suba pathum……..
thank you………………..!
ස්තූතියි සහෝ.
ස්තූතියි සහෝ.
Loku Deyak Mea Film Ekata Sub Dunna Eka.. Godaak Sthuthie.. Godak Kal Idan Film Eka Mage Gaawa Thibunata Sub Nethi Nisaa Nobala Hitiya.. Den Balanna Puluwan..
Palaweni Sub Ekata Subha Pathum!!!
ස්තූතියි සහෝ.
ආ ආ බලලා තියේ ටීවී එකේ ආයේ බලන්න ඕනේ
ඔන්න ගත්තා පලවෙනි සබට උණුසුම් සුබ පැතුම්
සාදරයෙන් පිලිගන්නවා බයිස්කෝප් සිංහලෙන් උපසිරසි කණ්ඩායමට ..!
ස්තූතියි සහෝ.
Thank you !! සහ තවත් sub දාන්න wish කරනවා..
ස්තූතියි සහෝ.
1st sub1ka kiwwa neda saho….ehenm issellama mmth suba pathanawa…. Dewanuwata oyage sub 1ta godak isthuthi….. Thewanuwanm kyn thiyenne me sewawa digatama krn yn haki wewa kyla thamai…. Thanks SITHUM saho…good work.onna ehenm mmth gatta.jaya wewa…….
ස්තූතියි සහෝ.
mama thama eka sudu puthe… thank u wewa
ස්තූතියි සහෝ.