Jessica Jones [S02 : E05] Sinhala Subtitles | මින්මැදුර… [සිංහල උපසිරසි සමඟ]
ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ Marval Jessica Jones කතාමාලාවේ පස්වන කොටසයි. ඉතින් මේකෙ එපියක් කරන්න දුන්නු හසන්ත අයියට ස්තූතිවන්ත වෙනවා. එහෙනම් කතාව පැත්තට හැරෙමු.
කලින් කොටසේදී දකින්න ඇතිනෙ ජෙසිකාව මිනීමැරුම් චෝදනාවකට මාට්ටු වෙනවා.ඇත්තටම මේක ඇයව අහු කරවන්න කරපු වැඩක්. ඉතින් ජෙසිකා පොලීසියට ඇත්ත කියනවා තමන්ට නිදහස් වෙන්න අවශ්‍ය නිසා. පස්සෙ ජෙසී ඉනෙස් මාර්ගයෙන් මිනීමැරුම ගැන විස්තර අහගන්නව. පස්සෙ මොවුන්ට හෝඩුවාවක් ලැබෙනවා ලුවේනාව මැරුවේ කුවෑකි නොවන බව. ඉතින් ජෙසිකා බොරු ID හදාගෙන අධි-ආරක්ෂිත මානසික රෝහලක පැනගන්නවා. කුවෑකිගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීමක් සදහා. හැබැයි ඔහු කිසිවක් පවසන්නෙ ඉතින් ජෙසිකා ඔහුත් සමග හිතෛෂී විදියට කතා බහ කරමින් විස්තර අහගන්නවා. එවෙලේ ඔහු පවසනවා Dr.කාර්ල් නැමති කෙනෙක් ඔහු සමග සමීපව ඇසුරු කළ වගක්. ඒවගේම ඔහුත් එක්ක හැමදාමත් මින්මැදුරකට ගොස් කෑම අරගන්න වගේ දේවක්. පස්සෙ ජෙසිකා මින්මැදුර ළගට ගොස් වැඩිදුර විස්තර හොයාගන්නව. නමුත් ජෙසිකාව Dr.කාර්ල් දකිනව. ඉතින් අපි බලමුකො ජෙසිකාව ඔහුව අල්ලගැනීමට හැකි වේවිද කියල??
ඊළග කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය !!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම උපසිරැසිය WEB පිටපත් සඳහා වලංගු වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 2321 --
[author] [author_image timthumb=’on’]https://www.baiscope.lk/wp-content/uploads/2018/03/Ravindu-Rukshan-New-e1520618410112.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්“සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
thanks
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. මේකෙ season 03වලට සබ් දීලා නෑ පුළුවන් නම් season 03වලට සබ් දෙන්න 🙂
ජය වේවා.!
Thanks
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…..!
තැන්ක්ස් මචන් සබ් එකට
sub file eka not found kiyala watenawa downlod karanna be. ae e?
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
sub ekata thanks saho.. jaya wewa!!
Sub ekata thanks sahoo
Jaya
thanks
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Thank you…
………….සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි
*************************************
නියමයි…සබ් එකට තැන්ක්ස්…
ඉතුරු ටිකත් ඉක්මනට දෙමු….
බොහොම ස්තුතියි සහෝ උපසිරසට..!
MKd dn lusifer eke sub eka denne naththe??
බොහොම ස්තූතියි සහෝ
ජය වේවා!
බොහොම ස්තූතියි සහෝ……