Jessica Jones [S01 : E10] with Sinhala Subtitles |අපතේ ගිය උත්සාහය.. [සිංහල උපසිරසි සමඟ]
දහවෙනි කොටසත් ඕං අරගෙන ආවා. කලින් කොටස මතක ඇතිනේ. අමාරුවෙන් ජෙසිකා කිල්ග්‍රේව්ව උස්සගෙන ඇවිත් හිර කරලා තියාගෙන හිටියා. කොහොම හරි කිල්ග්‍රේව්ගෙන් පාපොච්චාරණයක් අරගෙන හෝප්ව නිදහස් කරගන්නනේ ජෙසිකට උවමනා උනේ. කිල්ග්‍රේව්ගේ දෙමාපියොන්වත් ජෙසිකා අන්තිමට හොයාගත්තනේ. සේරම තිතට සෙට් කරලා තිබ්බත් අන්තිමට වැඩේ ලෙල්ලටම කෙලවෙනවා. මේ එපියෙන් බලාගත්තහැකි කවුද වැඩේ කෑවේ, කිල්ග්‍රේව්ගේ තාත්තට මොකද වෙන්නේ, ට්‍රිෂ්ට මොකද උනේ කියලා. මේ කතා මාලාවේ, මේ මම ගේන අන්තිම එපිය. විමා සහෝට ස්තූති කරන්න ඕනෙ මේ කතා මාලාවේ කොටස් කිහිපයක් හරි මට ලබා දුන්නට. අදහස් දක්වපු අයටත් බොහෝම ස්තූතියි. එහෙනම් බාගෙන බලන්ඩෝ.. මං ගියෝ….
ප.ලි:
- ලබා දී ඇති ටොරන්ට් වලට අදාලව උපසිරැසිය ලබා දී ඇත.
- HEVC පිටපත නැරඹීම සදහා ඔබගේ වීඩියෝ ප්ලේයරය යාවත්කාලින කරගන්න.
[button link=”https://goo.gl/WJJGyI” type=”icon” “center” newwindow=”yes”] 286MB (WEBRiP) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”https://goo.gl/w2lYyc” type=”icon” “center” newwindow=”yes”] 1.94 GB (HEVC) කොටස් සියල්ලම මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 4239 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/11/yashiru-e1447429962865.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යෂිරු ෂෙහාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
සිංහල උපසිරැසියට බොහොමත් ම ස්තූතියි ❣️ ජය ✨️
Thank you
thanks
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. මේකෙ season 03වලට සබ් දීලා නෑ පුළුවන් නම් season 03වලට සබ් දෙන්න 🙂
ජය වේවා.!
Thanks …………good luck
…………….
බොහොම ස්තුතිය සබ් එකට
බොහොම ස්තූතියි
ස්තූතියි වේවා යසිරු සහෝ සිංහල උපසිරැසියට. ජය වේවා෴
බොහොම ස්තූතියි ෂෙහාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanks
Machan ituru 3t dendooo..plzzzz..plzzzz
බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට
niayamai…thanks YASHIRU saho..sub ekata..digatama sub demu.jaya wewa……
niyamai ithuru epi 3th ikmanata demu. thankzzzzzz
Daredevil සබ් ඕනේ ඉක්මනට……………………………………………………………………………………………………
Thank you!
නියමයි….නියමයි…සබ් එකට තැන්ක්ස්….
කොහොම හරි Daredevil Season 2 එනකන් අද්දා නේ…
ඉතුරු 3ත් ඉක්මනට දෙන්න….
Thanks