Jessica Jones [S01 : E06] with Sinhala Subtitles |ඔබ ජයග්‍රාහකයෙක්. [සිංහල උපසිරසි සමඟ]
ඔන්න එහෙනම් ගෙනාවා හයවෙනි එපිය. කලින් එපිය ගෙනාවේ විමා සහෝනේ. මේක ඉක්මනින්ම දෙන්න ඕනේ නිසාත්, විමා සහෝ වගේම මමත් මේ දවස්වල ලෙල්ලටම කාර්යබහුල වෙලා ඉන්න නිසාත්, දෙන්නා මේකට බෙදාගෙන සබ දෙන්න තීරණය කළා. හොඳයිනේ වැඩේ. කොහොමින් හරි පමාවට සමාව. 😀
හරි, එහෙනම් පහුගිය කොටස ටිකක් මතක් කරගෙන ඉමු. ට්‍රිෂ්ව මරන්න කිල්ග්‍රේව් එවපු පොලිස් කාරයා හෙනම ගේමක් දීලා අයෙත් ට්‍රිෂ් එක්ක සෙට් වෙනවනේ. පොලිස් කාරය එක්ක එකතුවෙලා කස්ටියම කිල්ග්‍රේව්ව උස්සන්නත් උත්සහකරනවනේ. අන්තිමටම හෝප්ට අර තඩි ගෑනි තඩිබානවත් මතක ඇතිනේ. අද කොටසින්, අපේ ජෙසිකා අක්කගේ යාලුවෙක් (තරහ උනු) එනවා ලොකු උදවුවක් බලාපොරොත්තුවෙන්. ඒ වගේම හෝප්ට අර තඩි ගෑනි තඩිබෑවේ ඇයිද කියලත් දැනගන්න පුලුවන් වෙයි. එහෙනම් ජය. තවත් කොටසකින් හම්බෙමු 😀 😀 😀
ප.ලි:
- ලබා දී ඇති ටොරන්ට් වලට අදාලව උපසිරැසිය ලබා දී ඇත.
- HEVC පිටපත නැරඹීම සදහා ඔබගේ වීඩියෝ ප්ලේයරය යාවත්කාලින කරගන්න.
[button link=”https://goo.gl/zrvR5f” type=”icon” “center” newwindow=”yes”] 265MB (WEBRiP) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”https://goo.gl/w2lYyc” type=”icon” “center” newwindow=”yes”] 1.94 GB (HEVC.WEBRiP.x265) සම්පූර්ණ පිටපත මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 4813 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/11/yashiru-e1447429962865.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යෂිරු ෂෙහාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
සිංහල උපසිරැසියට බොහොමත් ම ස්තූතියි ❣️ ජයෙන් ජය ✨️
thanks
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. මේකෙ season 03වලට සබ් දීලා නෑ පුළුවන් නම් season 03වලට සබ් දෙන්න 🙂
ජය වේවා.!
Thanks …………good luck ………..
thanks bro
බොහොම ස්තූතියි
බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට
නියමයි….සබ් එකට තැන්ක්ස්….ඉක්මනට Agent Carter, Legend Of Tomorrow, The 100, Jessica Jones Series ටිකට සබ් දෙන්නකෝ…Jessica Jones එක සති 2කෙන් දෙනවා කීවට තාම නැ…ඉක්මනට සබ් දෙන්නකෝ…Agent Carter එකත් ඇවිත් දැන් දවස් 2කක් වෙනවා….එපා වෙනවා….ඉක්මනට Jessica Jones එකට සබ් දෙන්නකෝ….කතාවත් අමතක වෙනවා…ඇඩ්මින් මඩුල්ල මේ ගැන අවදානය යොමු කරන්න….
thankzzzz.anith epi walatath ikmanta sub denna.
බොහොම ස්තූතියි ෂෙහාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
tnx BN SUB WALATA…………..
tnx bn sub ekata
jaya wewa
Thanks
niayamai…thanks YASHIRU saho..sub ekata..digatama sub demu.jaya wewa……
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
සබට ස්තූතී
ජයෙන් ජය
Thanx bro. Gd luck
ආ කෝ විමාට මොකෝ වුනේ ඈ??
සබට ස්තුතියි සහෝ..
thnxxxx bro…
Thanks
sub ekata godaka stuti