Jekyll And Hyde (S01:E10) with Sinhala Subtitles | ලෝඩ් ට්‍රෑෂ්ගේ හදවත. [සිංහල උපසිරැසි සමඟ]
නමවැනි කොටසෙදි ඔයාලා දැක්ක විදියට
1) ඕලලා ජසකුල් ලගේ ගෙදරට එක්ක යනවා.
2) අමුතු සතෙක් එනවා ඉන්කුබස් කියල.
3) උගෙන් බේරිලා, ඌව ඉවරයක් කරනව.
4) ඔල්ලා පැනල යනවා
5) ඉන්කුබස් රොබට්ගේ ආච්චිගේ ඇගට රිංගනවා.
අද එතැන් සිට…….
අද කොටසේ කොටසේදී කැප්ටන් ඩාන්ස්ට පන එනවා ඒ කොහොමද කියලා වැඩි විස්තර දැනගන්න ඔයාලට කතාව බලන්නම වෙනවා, මේ කතා මාලාව මෙම කොටසින් නිමාවට පත් වෙනවා, දෙවන කථා මාලාවට සියල්ලම සුදානම් කලත් (ලංකාවේ පවා දර්ශන තල,සහ සියලුම පෙර සුදානම් කටයුතු සිදුකලත්) මෙම කථා මාලාව නවතා දැමීමට ඔවුන් තීරණය කළා. මෙහි නිර්මාතෘ චාර්ලි හිග්සන් ජනවාරි මාසයේදී නිල වශයෙන් අප වෙත දන්නවා එවුවා. කථා මාලාව නරබු සියලු දෙනාට මගේ ස්තුතිය.
[button link=”https://goo.gl/rN2Us8″ type=”icon” “center” newwindow=”yes”] 202 MB (720p.HEVC.x265) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”https://goo.gl/PzsV9Z” type=”icon” “center” newwindow=”yes”] 279 MB (HDTV.AVC.x264) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 422 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/11/VirajKAra.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “විරාජ් කුරුප්පුඅාරච්චි” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
පට්ට මචෝ සබ නියෙමයි tnx
බොහොම ස්තූතියි විරාජ් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
haiyoo ai ea season 02 eka nathara karala thiyenne maru kathawak kalekin me type ekee kathawak baluwe marama vidihata hithata alluwa aperatath sambanda hinda kohoma unath godak thankzz subb dunnata season02 ekath awoth hodai kohomen kohoma hari….jayawewa…!!”
niayamai…thanks VIRAJ saho..sub ekata..digatama sub demu.jaya wewa……
SCORPION 16 epiyata sub denn kawru hari……
THE MAGICIANS ekth sub dnko bro.
Patta ma series ek. Imdb 7.6 tynw.
Supiriytma hit wei
season 2 th ghn plan krlalu
ela bro.thnx for sub
Thanks puluwanam thawa hoda tv series ekak denna