Jekyll And Hyde (S01:E05) with Sinhala Subtitles | කළු බල්ලා. [සිංහල උපසිරැසි සමඟ]
හතර වෙනි කොටසෙදි ඔයාලා දැක්ක විදියට
1) ජෙකිල් එයාගේ ඇත්ත පවුල හොයාගෙන යන්න තීරණය කරනවා.
2) ආතම්මට බෙහෙතක් හොයාගන්නවා
3) ලිලී එක්ක ලොකු රණ්ඩුවකට පැටලෙනවා
4) කැප්ටන් ඩාන්ස්ගේ උගුලට අහුවෙනවා
අද එතැන් සිට…….
අද කොටසේ ජෙකිල් එයාගේ නැන්ද කෙනෙක් වන ඉස්කුඉල් හම්බවෙන්න යනවා. එහෙදි එයාලට දැනගන්න ලැබෙනවා මිනිස්සු අත්භූත විදිහට අතුරුදහන් වීමි ගැන, වැඩි විස්තර දැනගන්න ඔයාලට කතාව බලන්නම වෙනවා,
ජය෴
[button link=”http://tinyw.in/TlIf” type=”icon” “center” newwindow=”yes”] 214 MB (720p.HEVC.x265) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/xgYP” type=”icon” “center” newwindow=”yes”] 300 MB (HDTV.AVC.x264) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 1500 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/11/VirajKAra.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “විරාජ් කුරුප්පුඅාරච්චි” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
E5 Link aka weda ne ne
Sub ekata thanx aaaaaaaaaaaaaaaa
බොහොම ස්තූතියි විරාජ් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ස්තුතියි සහෝ…
ජය වේවා!
fatta bro……ty elzzzzzzzzzzz….
niyamai sahoo niyami thanks,,,
ela saho……thawa thawa sub denna shakthiya labewa……a………
niayamai…thanks VIRAJ saho..sub ekata..digatama sub demu.jaya wewa……
නියමයි සහෝ
උදේ පාන්දරම දීලා තියෙන්නේ 😀
බොහොම ස්තුතියි
ජයවේවා…!