Jekyll And Hyde (S01:E04) with Sinhala Subtitles | කෝෂය. [සිංහල උපසිරැසි සමඟ]
තුන් වෙනි කොටසෙදි ඔයාලා දැක්ක විදියට
1) ජෙකිල් එයාගේ සීයාගේ බෙහෙත් ටික හොයාගන්නවා, ජෙකිල් හයිඩ් විදිහට මාරුවෙන්න යොදා ගත්ත.
2) කැප්ටන් ඩාන්ස් ලොකු වැඩකට ලෑස්ති වෙනවා.
3) රවී ලංකාවෙන් පැනල එන්න හදනකොට සේවනල්ලන් පහර දෙනවා, එකෙන් බේරෙන්න හේරත් බංඩා උදවු කරනවා.
4) ජෙකිල්ගේ ආතම්මා හොයාගෙන යනවා.
5) කපන්නාව එතැනදී හෙවනැල්ලන් නිදහස් කරලා ජෙකිල් එක්ක ලොකු සටනක් යනවා.
6) එකෙන් බේරිලා එනකොට ජෙකිල්ගේ ආතම්මාට වෙඩි වදිනවා.
අද එතැන් සිට…
අද කොටසේ ජෙකිල් අත්තම්මා බේරගන්න හදන විදිහත්, කැප්ටන් ඩාන්ස් ලෑස්ති වෙන්නේ මොකටද කියලත්, රවිට මොකද වෙන්නේ කියලත් පෙන්නනවා විස්තර දැනගන්න ඔයාලට කතාව බලන්නම වෙනවා,
ජය෴
[button link=”https://goo.gl/RpoJmP” type=”icon” “center” newwindow=”yes”] 193 MB (720p.HEVC.x265) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”https://goo.gl/RsJdpi” type=”icon” “center” newwindow=”yes”] 291 MB (HDTV.AVC.x264) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 897 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/11/VirajKAra.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “විරාජ් කුරුප්පුඅාරච්චි” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
<<Previous Episode All Episodes Next Episode >>
bohoma sthuthi sahoooo
tnx ayya…ජය වේවා!
mechchra ikmntma sub dena ekta gdak pin bn
patta kathwa bn meka
anith episdoe wltath ikmnta sub demu mchn
jaya wewa viraj
ස්තුතියි විරාජ් සහෝ! අනිත්වත් ඉක්මනට ඕනේ
ජය වේවා!
thnx saho
thanks bro..
බොහොම ස්තූතියි විරාජ් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
සබට තුති,,, ජය වේවා……………
මන් හිතන්නේ 291 mb HDTV link එකේ පොඩි error එකක් තියනව.
niayamai…thanks VIRAJ saho..sub ekata..digatama sub demu.jaya wewa……