MENU

AllFeatured ArticlesSinhala SubtitleTVක්‍රියාදාමනාට්‍යමයවික්‍රමාන්විතවික්‍රමාන්විත (TV)විරාජ් කුරුප්පුආරච්චිසිංහල උපසිරැසි

Jekyll And Hyde (S01:E01) with Sinhala Subtitles | නිමිත්තා. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.3/10. From 4 votes.
Please wait...

Jekyll-&-Hyde-(TV-Series-2015)

අළුතෙන් විකාශය වීමට පටන්ගත් TV කතා මාලාවක් තමයි ජෙකිල් ඇන්ඩ් හයිඩ්. අපි පොඩි කාලේ අහල තිබුන දොස්තර ජෙකිල් ඇන්ඩ් මිස්ටර් හයිඩ් ගේ කතාවේ ට්විස්ට් 1 විදිහට තමයි මේ කතාව නිර්මාණය කරලා තියෙන්නේ. මේ කතාවේ තියන තවත් විශේෂත්වයක් තමයි මේකේ රූගත කිරීමි සිදු කලේ ලංකාවේ සහ බ්‍රිතානයේ. බ්‍රිතානයේ ITV කියන එරට 3 වන විශාලතම නාලිකාව සහ ලංකාවේ THE FILM TEAM ආයතන එකතුවෙලා තමයි ලංකාවේ නිෂ්පාදන කටුතු සිදු කරේ. දැනට කොටස් 3 විකාශය වෙලා තියනවා. දැනටමත් එයාල මේ පළවැනි කතා මාලාවේ සාර්ථකත්වය නිසා (IMBD 6.8) දෙවැනි කතා මලාවටත් THE FILM TEAM ආයතනය සමග ගිවිසුමකට පසුගිය දා එළබුනා. ලබන අවුරුද්දේ ජනවාරි පළවැනි සතියේ මෙහි දෙවන කතාමාලාවේ රූගත කිරීම් අරම්භ කරනවා.

ඉතින් ඔබ වෙනුවෙන් එය සිංහල උපසිරැසි ලබා දෙන්න බයිස්කෝප් අඩවිය වෙනුවෙන් මම බාර ගත්තා. කථාව ගැන කිවොත් මුල් කතාවේ ජෙකිල් ගේ පුතාගේ පුතා රොබෙට් ජෙකිල් (මුනුබුරා) ලංකාවට හදාගන්න දෙන එකෙන් පටන් ගන්නේ. රෝබට්ට තියන අසාමාන්‍ය ශක්තිය මොකක්ද? එයාට ඇත්ත දෙමව්පියන් හොයාගන්න පුළුවන් වෙයිද? එයාගේ පස්සෙන් පන්නන මිනිස්සු කවුද? ඇයි රොබෙට්ව ලංකාවේ හැන්ගුවේ? මේ ප්‍රශ්න වලට පිළිතුරු නම් කතාව බල්ලනම කියා මම ඔයාලට ආරාධනා කරනවා.

මෙයට අමතරව Game of Thrones, Da Vinci’s Demons, Merlin, Doctor Who ඉන්න අපි ඉතාමත් ප්‍රියකරන නළු නිලියෝ ගොඩක් මේ කථා මාලාවේ රංගන දායකත්වය දක්වනවා. ගොඩක් ශිලිපින් (line producer, set designers, stunt coordinator, music composer වගේ) Game of Thrones වැඩකරන් අය තමයි හිටියේ. එකෙන්ම හිතාගන්න පුළුවන් නේද මේ කථා මාලාවේ සාර්ථකත්වය. අනික් කාරණය අපි හැමදාම බලන කතා මාලාවන් ඇතුලේ අපේ රට ගැනත් තියනකොට පොඩි ආඩම්බරයකුත් හිතනවා. ඔබ සියලු දෙනාට ජය.

පහත පලවනුයේ රූගත කිරීම් අතර තුර ලබාගත් පින්තුර දෙකකි.
12
(photo credits to chamath)

Jekyll & Hyde (2015) on IMDb

 

 

[button link=”https://goo.gl/rGnrKP” type=”icon” “center” newwindow=”yes”] 209 MB (720p.HEVC.x265) කොපිය මෙතනින් බාගන්න[/button]

85FC5FA13B0BCA79B7B5B7CD64BA2F897A202770

[button link=”https://goo.gl/E7As0b” type=”icon” “center” newwindow=”yes”] 319 MB (HDTV.AVC.x264) කොපිය මෙතනින් බාගන්න[/button]

22025A748A54CA1151DFC0AF847ABBCADDA384D3
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 2456 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/11/VirajKAra.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “විරාජ් කුරුප්පුඅාරච්චි” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

                                                                                       All Episodes                      Next Episode >>

30 thoughts on “Jekyll And Hyde (S01:E01) with Sinhala Subtitles | නිමිත්තා. [සිංහල උපසිරැසි සමඟ]

  • Sandarunimsara

    Sub ekata tnx bro

    Reply
  • Isuru Ashan

    Thnx bro me wage story ekak introduce karala dunnata.

    Reply
  • බොහොම ස්තූතියි සහෝ මේක අරන් ආවට…
    ලංකාවේ රූගත කරපු එකක් කියන්නේ බලන්නම ඹනේ…
    මේ කතා මාලාවට දිගටම සබ් එක දියන් මචෝ…
    ජයෙන් ජය පතනවා ඉදිරි වැඩ කටයුතු වලට……

    Reply
  • බොහොම ස්තූතියි විරාජ් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • චරිත

    දැන් වෙද්දි කොටස් පහක් විකාශය වෙලා ඉවරයි. ඉතිරි ටිකටත් ඉක්මනටම සබ් ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා.

    Reply
  • thankzzzzzzzzzzz bro….

    Reply
  • ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් මචෝ!
    මේකත් බලන්න ඕනේ!
    ජය!!!!!

    Reply
  • hoda kathawak wage sahoo degatama karagena yamoo jaya….

    Reply
  • ශ්‍රී ලංකාවේ රුගත කරා කිවුවම නොබලා කොහොමද. තැන්කු සබ් වලට ජය වේවා

    Reply
  • supiri tv series 1k wge…ela…G’ luck for the 1st attempt Bro.Great work & Lot of thanks VIRAJ saho.Me wge idiriyatath sub denna shakthiya labewa…Baiscope 1th ekka digu gamanak yamu….jaya wewa………..

    Reply
  • හපොයි දැනුයි දන්නේ මෙහෙම කතාවක් ආවා කියලත්..
    ලංකාවේ ගහලා තියේනම් බලන්නම ඕනේ.
    උපසිරසි ටික දීලා දාමුකෝ.ඔක්කොම එකපාර බලලා දාන්න.
    ආ තැන්කු වේවා.ඔබට ජය.

    Reply
  • නියමයි නියමයි සහෝ
    බලන්න වටිනවා
    ලංකාව ගැන කියවෙනවා නම්
    ඇත්තටම ඔයා කියලා තමා මේ ගැන දන්නෙත්
    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
    දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා
    ජයෙන් ජයම වේවා !!!!

    Reply
  • නලින්

    නියම කථාවක් ඇත්තෙන්ම. ලංකාවේ පසුබිම් නිසාත් අමුතු ගතියක් එනවා කථාව බලන්නම.. අඩවිය වෙනුවෙන් සාදරයෙන් පිළිගන්නවා. අනිත් ටිකත් ඉක්මනටම දිලා, සමගාමි විකාශයත් එක්ක ‍දෙමු.

    ජය වේවා!

    Reply
  • රවිඳු තේනබදු

    මේක දැක්කට, බලන්න හිතුවට තාම බාගත්තෙ නෑ. බලමුකො. හැකිතාක් ඉක්මනට සබ් දෙමු. සබ් එක්කම බලන්න. 😀

    බොහොම ස්තූතියි!

    Reply
  • Sisila Prasad

    බොහොම ස්තුතියි සහෝ.
    ජය…!

    Reply
  • Sajith Anthony

    සබට ගොඩාක් ස්තුති සහෝ
    ජය වේවා…!!

    Reply
  • විස්තරේ හැටියට නම් බලන්න හිතේන කතාවක්.උපසිරසියට ස්තුතියි.

    Reply
  • පළමු උපසිරසට සුභ පතනවා විරාජ් සහෝ….
    අඩවියට සාධරයෙන් පිළිගන්නවා…
    ජය…

    Reply
  • balannama watina ekak…thanx subata…puluwannam elementary ekatath sub dennako

    Reply
  • සුපුන් බුද්ධික

    ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට..
    දිගටම කරගෙන යමු..

    ජය වේවා !!!

    Reply
  • බලන්නම වටීන කතාවක් වගෙ
    ස්තූතී සහො අලූත් tv series එකක් ගේනාවට
    දීගටම සබ් දෙමූ
    ජයෙන් ජය!!!

    Reply

Leave a Reply to මධුකප්‍රිය පෙරේරා Cancel reply

Your email address will not be published. Required fields are marked *