Jekyll (2007) EP04 | හයිඩ්ගෙන් තෑග්ගක්? [සිංහල උපසිරසි සමඟ]
හොඳයි හොඳයි. ඔන්න මම අනිත් කතාවත්, ඒ කියන්නෙ 04 වෙනි කතාංගයත් අරගෙන ආව. පහුගිය එකේ අන්‍තිමට අපි දැක්කා ටොම්වයි එයාගෙ බිරිඳ ක්ලෙයාවයි පීටර්ගෙ කට්ටිය අල්ලගත්තා. මේකෙ ගොඩක් තියෙන්නෙ ක්ලෙයාගෙයි ටොම්ගෙයි ආදර කතාව තමයි. ඒ කිව්වට ඉතින් මේකෙත් තියෙනව කෙනෙක්ට හයිඩ්ගෙන් වෙන කරදරයක්.
ඒකනම් ඉතින් අමානුෂිකයි ඇත්තටම. ම්ම්.. කොහොම උනත් ඒකෙන් කතාව නං රසවත් වෙනවා. මං මේකෙ නම විදිහට “හයිඩ්ගෙන් තෑග්ගක්” කියල පාවිච්චි කලේ ඇයිද කියල ඔයාලට තේරෙයි කතාව බැලුවම. ඒ තෑග්ග නම්, අප්‍රසන්න තෑග්ගක්. මේකෙදි කෙනෙක් ක්ලෙයාට කරදර කරනවා. ඊට පස්සෙ තමයි කතාවෙ හැටියට හයිඩ් එන්නෙ. බලන්නකො. හයිඩ්ගෙන් එයාට සමාවක් ලැබෙයි කියල නම් හිතන්න එපා. තවත් දේවල් කියන්න නම් බෑ. තව කිව්වොත් කතාව ඔක්කොම කිව්ව වෙනවනෙ. ඒක නිසා බලල අදහසක් දීලම යන්න. ජය වේවා!!!
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
[button link=”http://goo.gl/Tr6wx3″ type=”icon” “center” newwindow=”yes”] 216 MB කොපිය (1.34 GB) මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 1276 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු තේනබදු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
😛
උපසිරැසියට තුති…… 🙂
░░███████
░░█▒▒▒▒▒▒█
░░░█▒▒▒▒▒▒█
░░░░█▒▒▒▒▒█
░░░░░█▒▒▒█
░░░█████████████
░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒███████████
█▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░█▒▒▒███████████
░██▒▒▒▒▒▒▒▒▒▒████
░░████████████
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
බොහෝම ස්තුතියි සහෝ..
සබි එකට බොහෝම පිං …
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
එල ඈ..
දවසට එකයි, නියමයි.
සබට තැන්ක්ස්.
ජය වේවා. !
බොහොම ස්තූතියි රවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Dawasa gane dunna neda thawa dekaida thiyenne happa. Sthuthiya kiyala nima karanna ba
niayamai…thanks RAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
Thank you. Sub walata, meka supiri tv serias ekak.
thanks
Thanks Bro..
සබට බොහොම ස්තූතියි සහෝ……….එල