Jarhead 3: The Siege (2016) with Sinhala Subtitle|අනපේක්ෂිත ප්‍රහාරයක් ![සිංහල උපසිරසි සමඟ]
මුලින්ම සමාව ඉල්ලනවා ප්‍රමාදය ගැන. භාරගන්නකොටත් ටිකක් ප්‍රමාදයි. පුංචි අකරතැබ්බයකට මුහුණ දුන්න නිසා තවත් ටිකක් ප්‍රමාද වුණා. Jarhead තෙවන චිත්‍රපටයයි මේ අරගෙන එන්නේ. මීට කලින් චිත්‍රපට දෙක මා විසින්ම උපසිරැසි ලබාදී තිබෙනවා Jarhead සහ Jarhead 2 ලෙසින්. කලින් චිත්‍රපට දෙකට මේකේ කිසිම සම්බන්ධයක් නෑ. චිත්‍රපටය නිකුත් වෙන්නේ 2015 දෙසැම්බර් 31 වෙනිදා.Action, Drama, War කියන කාණ්ඩවලටයි අයත් වෙන්නේ. ප්‍රධාන චරිතවලට දායක වෙන්නේ Charlie Weber, Scott Adkins, Tom Ainsley යනාදී රංගන ශිල්පින්. IMDb අගය 5.0ක්.
[button link=”https://goo.gl/l8lgND” type=”icon” “center” newwindow=”yes”] 706 MB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”https://goo.gl/2vesrY” type=”icon” “center” newwindow=”yes”] 1.39 GB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 14590 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/09/DSC01001_2-003-e1441396407622.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අදිත ප්‍රවීන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !
ගොඩක් ස්තුතියි
Thanks….
thank u very much..!!!
එල මචන් තෑන්ක්ස් සබට
thank for ur subtitle brother
Niyamay yaluwa.jaya wewa
Thanks….
Thanks
සරල කතාවක් උනත් ෆිල්ම් එක නම් උපරිමයි …
සිංහල උපසිරැසිය ඉට වඩා උපරිමයි එච්චරටම නියමෙට තිබුන
ඔයාට බොහොම ස්තුතියි මචන් දිගටම දෙන්න හොදම එව
Thx u
උපසිරසි වලට ස්තුති යාළුවා. ඔබට ජයවේවා…………!
මචන් කව්රු හරි ටැමිල් “මායා” horror ෆිලුමේ sub එක එක්මනට දෙන්නකෝ….
Niyama film ekak.sub1 thanks bro…digatama me wage film geenna….
Thanks machan…..!
බොහොම ස්තූතියි අදිත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
උපසිරසියට බොහෝමත්ම ස්තුතියි
Thanks
patta ahhhh…aniwa bamak thama….thanks ADITHA saho..sub ekata..digatama sub demu.jaya wewa……
උපසිරැසි ලබාදුන්නට බොහොම තුති
Thanks machan
Menna Direct Download Link Eka http://www.hdlanka.com/2016/02/jarhead-3-movie-free-download.html
මෙකට සබ් දෙන්න කලින් මෙකෙ හොද කොපි ඇවිදින් තිබුන බාගෙන බලන්නත් හදල සෙව් කරල තිබ්බ උපසිරැසි දෙයි කියන විස්වාසයෙන් කොහොම හරි නැවත පාරක් ස්තුතියි බ්‍රො උපසිරැසි ලබාදුන්නට බොහොම තුති
මෙකට සබ් දෙන්න කලින් මෙ මුවී එකෙ හොද copy ඇවිදින් තිබුන බාගෙන බලන්නත් හදල පස්සෙ save කරල තිබ්බ සබ් දෙයි කියල විස්වාසයෙන් කොහොම හරි නැවත පාරක් ස්තුතියි උපසිරැසි ලබාදුන්නට බයිස්කෝප් සයිඩ් එකට තුති
෴ අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
තවත් මෙවැනි දේ කිරීමට ශක්තිය ලැබේවා….!
ජයවේවා……
බුදු සරණයි.. !!! ෴
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
හම්මො මෙන්න ෆිල්ම් එක දිල…
මෙක නම් සුපිරිම සයිඩ් එකක් තම
බොහොම තුති සහො උපසිරැසියට
කවද දෙයිද කියල බලන් උන්නෙ
මෙකෙ part 1,2නම් සුපිරියි
ජය වේවා සහෝ …………….
ඉදිරියටම යන්න සුබ පතනවා.
Thanks machn..